අමිතාබ් බච්චන්

අමිතාබ් හර්විනාශ් බච්චන් ලෙස උපත ලැබු අමිතාබ් බච්චාන් (1942 ඔක්තෝබර් 11 උපත ලද) ඉන්දීය සිනමා නළුවෙකි.

1970 දශකයේ ඔහුව පළමුවෙන් හඳුන්වන ලද්දේ " ඇන්ග්‍රි යන් මෑන් " යනුවෙනි. ඔහු අද වනවිට ඉන්දීය සිනමා ඉතිහාසයේ සිටින වඩාත් කැපී පෙනෙන අය අතරින් එක්කෙනකි. මොහු ජාතික සිනමා සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන 13ක් ඇතුලුව සම්මාන බොහෝමයක් ලබා ගෙන ඇත. හොඳම නළුවාට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නම් යෝජනා වීමේ වාර්තාවක් ද ඔහු විසින් පිහිටුවා ඇත. රඟපෑමට අමතරව ඔහු නිෂ්පාදකයෙක් ද, ගායකයෙක් ද, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසටද,1984-1987 කාලය තුළ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

අමිතාබ් බච්චාන්
අමිතාබ් බච්චන්
අමිතාබ් බච්චාන් 2006 දී මුම්බායිහී IIFA සම්මාන ප්‍රදාන පුවත්පත් සාකච්ඡාවෙහිදී.
උපත
අමිතාබ් හරිවන්ෂ් බච්චාන්
වෙනත් නම්බිග් බී
රැකියාවචිත්‍රපට නළුවා, අධ්‍යක්ෂක, ගායක, රූපවාහිනී වැඩ්සටහන් ඉදිරිපත් කරන්නා
සක්‍රීය වසර1969–වර්තමානය
කලත්‍රයා(යන්)ජයා බහ්දුරි (1973–වර්තමානය)

පෙර ජීවිතය

අලහාබාද් හි උත්තර ප්‍රදේශ් හි උපත ලැබු ඔහු පැවත එන්නේ හින්දු-සීක් පවුලකිනි. ඔහුගේ පියා වන වෛද්‍ය. හර්විනාශ් බච්චාන් ප්‍රසිද්ධ කවියෙක් වු අතර, මව වන තේජි බච්චන් ෆයිසලාබාද් හි ජීවත් වු සීක්-පන්ජාබි ජාතිකයෙකි. "ඉන්කියුලාබ් සින්ඩාබද්" නම් ප්‍රසිද්ධ වැකියෙන් එන "ඉන්කියුලාබ්" නමින් ඔහුව මුලින් හඳුන්වන ලදී. ඉන්දියානු අරගලය කාලය තුල ඔහුව නැවතත් අමිතාබ් යනුවෙන් නම් කල අතර එහි තේරුම වුයේ "කිසි දිනෙක නොමියෙන ආලෝකය යි". ශ්‍රීවාස්තව් ඔහුගේ වාසගම වුවද, තම පියා කවි ලිවිම සඳහා භාවිතා කලේ බච්චාන් යන නාමයයි. අමිතාබ් සිනමාවට පිවිසියේ මේ නමින් වන අතර, වර්තමානයේ ඔහුගේ පවුලේ සියලු දෙනාම පොදු අවශ්‍යතා සඳහා මෙම නම භාවිතා කරයි. හර්විනාශ් රායි බච්චාන් හට පුතුන් දෙදෙනකු සිටියහ. අමිතාබ් ඉන් වැඩිමහල් වු අතර දෙවැනියා වුයේ අජිතාබ් ය. ඔහුගේ මව වේදිකාවට උනන්දුවක් දැක්වු අතර,ඇයට චිත්‍රපටයක චරිතයක් ලබා දුන්නද, ඇය එය ප්‍රතික්ෂේප කලාය. ඔහුගේ මව බච්චන්ගේ කැමැත්ත පිළිබඳව දැන සිටි අතර,ඔහු කෙදිනක හෝ වේදිකාවට පිවිසෙන බව දැන සිටියාය. ඔහු "ජේ නානා ප්‍රභෝධිනි" "බෝයිස් හයි ස්කූල්" හිද, පසුව "නයිනිතාල් ශර්වුඩ් විදුහලේදි කලා අංශයෙන් ඉගෙනුම ලැබීය. නව දිල්ලියේ විශ්ව විද්‍යාලයක්,"කිරෝරි මාල් විදුහලින්" විද්‍යා අංශයෙන් ඔහු උපාධියක් ලබා ගත්තේය. "බර්ඩ් ඇන්ඩ් කොම්පැනි" නම් කල්කටාවෙ පිහිටි නැව් සමාගමක කටයුතු කල ඔහු ඉන් පසුව ඉවත් වුයේ තම සිනමා ජීවිතය ආරම්භ කිරීමේ අදහසිනි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශ්‍රී ලංකා කොටියාමාදංපැපොලමහා පත්තිනි දේවාලය, නවගමුවසිංහරාජ වනාන්තරයපරිගණක මෘදුකාංගපොරොන්දම්කමතආගම්සරදියෙල්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයආනන්ද කුමාරස්වාමිටී.බී. ජයාසීගිරියමහත්මා ගාන්ධිදීඝවාපීසිංහල හෝඩිඅම්ල-භෂ්ම ප්‍රතික්‍රියාඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකරබින්ද්‍රනාත් තාගෝර්මහාවංශයසාහිත්‍යයකෘෂිකර්මයවෛද්‍ය විද්‍යාවපුස්තකාලමාතලේ කැරැල්ලමහාද්වීපදෙවන ලෝක යුද්ධයගම්පහසද්ධර්ම රත්නාවලියපුත්තාණ්ඩුමල්ශ්‍රී ලංකාවේ වල් පැලැටිමී ගසඅධ්‍යාපන මනෝ විද්‍යාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමස්වාභාවික උපද්‍රවපේර ශාකයඅනුරාධපුර පෞරාණික නගරයඔස්ට්‍රලෝපිතකස්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඇන්තූරියම්නායකත්වයප්‍රජාපතී ගෝතමීයශෝදරාඌව පළාතශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියනෙල්ලිසරත් ගුණපාලගාලු කොටුවජල දූෂණයම්හිකත දිනයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයගල් විහාරයපුරාණ ශ්‍රී ලංකාවේ මුදල්අශෝක අධිරාජයාකවිය සහ උපමා භාවිතයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකවෙසක් උත්සවයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයවැදි ජනයාක්‍රිස්තියානි ආගමබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළසංචාරණයේ නව ප්‍රවණතාලිංගික ඉන්ද්‍රියන්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවඑස්‌. මහින්ද හිමිඅඟහරු ග්‍රහලොවශිව දෙවියන්හරිතාගාර ආචරණයනත්තලපියයුරු සංසර්ගයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඋණකෙසෙල්🡆 More