අනූනන විභාජනය

ඒකගුණ හෝ ද්විගුණ න්‍යාෂ්ටික සෛලයක න්‍යෂ්ටිය, වර්ණදේහ ගණනින් හා ප්‍රවේණික සංයුතියෙන් ද එකිනෙකට මෙන්ම මව් න්‍යෂ්ටියට සමාන වූ දුහිතෘ න්‍යෂ්ටි යුගලක් බවට විභාජනය වීම අනූනන විභාජනය වේ.

අනූනන විභාජනය
Mitosis in an animal cell (phases ordered counter-clockwise).
අනූනන විභාජනය
Mitosis divides the chromosomes in a cell nucleus.
අනූනන විභාජනය
Label-free live cell imaging of Mesenchymal Stem Cells undergoing mitosis
අනූනන විභාජනය
Onion (Allium) cells in different phases of the cell cycle enlarged 800 diameters.
a. non-dividing cells
b. nuclei preparing for division (spireme-stage)
c. dividing cells showing mitotic figures
e. pair of daughter-cells shortly after division

අනුනන විභාජනය ප්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදිය හැක

  1. ප්‍රාක්  කලාව
  2. පෙර යොග කලාව 
  3. යෝග කලාව 
  4.  වියෝග කලාව 
  5. අන්ත කලාව 
  • ප්‍රාක් කලාව :-
  > වර්ණදේහ ඝන හා කෙටි වීම.   > තර්කුව හා තුරුව ඇති වීම.   > න්‍යෂ්ටිකාව නොපෙනී යාම. 
  • පෙර යෝග කලාව :-
  > න්‍යෂ්ටි පටලය බිඳ වැටීම.   > තර්කුව සෛලයේ ධ්‍රැව දෙසට      ගමන් කිරීම.   > ඇතැම් තර්කු තන්තු වර්ණදේහ      වල සෙන්ට්‍රොමියර  ප්‍රදේශයේ      කයිනෙටොකෝර්වට තදින් සම්බන්ධ      වීම. 
  • යෝග කලාව :-
  > කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලට      පැමිණීම.   >වර්ණදේහ වල කයිනෙටොකෝර්වට     සම්බන්ධ තර්කු තන්තු සංකෝචනය     වීම හේතුවෙන් වර්ණදේහ     ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල තර්කු වලට     සමාන දුරකින් පිහිටියෝග කලා     තලයේ සෛලයේ පරිධිය වටා සකස්     වීම.    
  • වියෝග කලාව:-


>සහෝදර වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන් වේ.

>කයිනෙටොකෝරවලට සම්බන්ධ ක්ෂුද්‍ර නාලිකා කෙටි වී වර්ණදේහාංශප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට අැදේ.

>කයිනෙටොකෝරයට සම්බන්ධ නැති ක්ෂුද්‍රනාලිකා දික් වීම නිසා සෙෙලය දිගින් වැඩි වේ.


  • අන්ත කලාව:-


>ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල අැති එක් එක් වර්ණදේහ කට්ටල වටා න්‍යෂ්ටි අාවරණය නැවත සෑදේ.

>න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වේ.

>තර්කු ක්ෂුද්‍ර නාලිකා විබහු අවයවීකරණය වේ. >ක්‍රොමැටීන් සෑදීමට වර්ණදේහ ලෙහී ඝන වීම අඩු වේ.


ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අඟහරු ග්‍රහලොවසිංහල හින්දු අලුත් අවුරුද්දඅටමස්ථානපවුලශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමුවාමිනිසාගේ ස්නායු පද්ධතියමහින්ද රාජපක්ෂලෙස්ටර් ජෙම්ස් පීරිස්රතන සූත්‍රයපෝෂක පදාර්ථබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිනෙළුම්වේල්ස් කුමර විදුහලඅන්තිම කැමති පත්‍රයඝනත්වයදොන් බාරොන් ජයතිලකජැක්සන් ඇන්තනීමහාසේන රජසොකරි නාටකයසෙංකඩගල පෙරහැර මංගල්‍යයහෙද සේවයසද්ධර්ම රත්නාවලියපරාක්‍රම සමුද්‍රයනිල් වෙරළුඋඩුනුවර ලංකාතිලක විහාරයපුත්තාණ්ඩුශ්‍රී ලංකා කලු වදුරාකන්‍යා පටලයනාගරීකරණය - ශ්‍රී ලංකාසිංහල ජන නාටකනුවරඑළියශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයතෝමස් අල්වා එඩිසන්එක්සත් ජාතීන්ගේ සංවිධානයලංකා බැංකුවසෞඛ්‍යයවලිසිංහ හරිශ්චන්ද්‍රලසිත් මාලිංගශ්‍රී ලංකාවේ වල් පැලැටිසීතාවක රාජධානියතිස්සමහාරාමයකෝමාරිකාසරම්පකෙසෙල්චීනයක්‍රීඩාපැබ්ලෝ පිකාසෝප්‍රස්තාව පිරුළුපන්සියපනස් ජාතක පොතවෛරසඋකුස්සාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලසයිමන් නවගත්තේගමරතු දත්ත පොතභාවනාඕපනායක යෝධ පුස් වැලඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියපතොක්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවආර්ථික විද්‍යාවපොල්ලිංගික සංසර්ගික ඉරියව්තෛපොංගල්නයිජීරියාවමධ්‍යම සැකසුම් ඒකකයබෝවන රෝගසඳකඩපහණරඹුටන්ක්‍රිකට්දකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දස්ටීවන් හෝකිංදකුණු කොරියාවVesak🡆 More