අනුරාධපුර ජේතවනාරාමය

අනුරාධපුර පිහිටා ඇති ජේතවනාරාමයේ ඇති ප්‍රධාන දාගැබවේ.

පාරිභෝගික චෛත්‍යයකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලවේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදිකරවූවේ ථේරවාද බෞද්ධ මහසෙන් රජු (273 - 301) රජුටයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ.

ජේතවනාරාම දාගැබ
අනුරාධපුර ජේතවනාරාමය
Jetavanaramaya
පැරණි නම්Denanaka and Denavehera
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයදාගැබ
පිහිටීමඅනුරාධපුර, Sri Lanka
උස122 m (400 ft)
මිනුම්
වෙනත් මිනුම්233,000 m2 (2,508,000 sq ft)
තාක්ෂණික තොරතුරු
මහල් වර්ගඵලය5.6 Hectares

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වුනේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

Tags:

ජේතවනාරාමය, අනුරාධපුරමහාසේන රජ

🔥 Trending searches on Wiki සිංහල:

මධ්‍යම සැකසුම් ඒකකයශ්‍රී ලංකාවේ ආදි වාසීන්පියදාස සිරිසේනනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවකන්තලේ වැවකුඹල් කර්මාන්තයසරදියෙල්රාජ්‍ය නොවන සංවිධානමානව ප්‍රජනන පද්ධතියශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවබුදු පිළිමය හා මුද්‍රාඕලු මල්බුද්ධඝෝෂ හිමිදිළිඳුබවඋඩරට ගිවිසුමසංකේතය (රසායනික මූලද්‍රව්‍යය)රතු දත්ත පොතඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකුරුඳුහයිඩ්‍රජන්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසුදු බිංදුමපැපොලවර්ණ සබැඳි සිද්ධාන්තලිංගික අතවරයඅභයගිරි දාගැබශ්‍රී මහා බෝධිය, අනුරාධපුරබක්සීගිරි ගීස්වාභාවික උපද්‍රවමීයාප්‍රභාසංශ්ලේෂණයයශෝදරාඩන්කන් වයිට්කෝළම්උල්කාපාතශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගඅන්වීක්ෂයඅක්මාවත්‍යාග (නීතිය)සජිත් ප්‍රේමදාසශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)සරත් ගුණපාලවිවාහ නීතිය - ශ්‍රී ලංකාකාර්මික විප්ලවයසඳකඩපහ‍ණේ විකාසනයකිරි වෙහෙර, කතරගමපිදුරුතලාගලදීඝ නිකායනන්දා මාලනීලිංගික ඊර්ෂ්‍යාවසමුපකාරයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයජෝන් ලොගී බෙයාඩ්නායකත්වයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයකෙසෙල්පුත්තාණ්ඩුසිංහල හෝඩිමන්නාරම බයෝබැබ් ගසසිංහල අලුත් අවුරුද්දඑවරස්ට් කන්දජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසිද්ධි ලෙබ්බේසීෂෙල්ස්පසළොස්වක පොහොය දොළහසිංහල අත් බෙහෙත්සිංහල අක්ෂර මාලාවඅක්මාවේ තෙල්පහතරට නැටුම්හරිතාගාර ආචරණයපොන්නම්බලම් අරුණාචලම්පරිගණක ඉතිහාසයක්‍රිස්තු වර්ෂ ක්‍රමයයාපනය🡆 More