අන්වීක්ෂය

අන්වීක්ෂය යනු ඉතා කුඩා වස්තූන් විශාල කර බැලීම සදහා යොදා ගනු ලබන උපකරණයකි.ආලෝක හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ආදී වර්ග තිබේ.ආලෝක අන්වීක්ෂය අත් කාචය හා විච්ඡේදක අන්වීක්ෂය ලෙස වර්ග දෙකකි.ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය,සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ලෙස දෙවර්ගයකි.

අන්වික්ෂය
අන්වීක්ෂය
ප්‍රකාශ අන්වික්ෂයක් භාවිතා කරමින් නිදර්ශකයක් අධ්‍යයනය කරන විද්‍යාඥයෙක්
භාවිතකුඩා නියැදි නිරික්ෂණය
සංගණ්‍ය පරික්ෂණසෛල සොයාගැනීම
සබැඳි දේවල්ප්‍රකාශ අන්වික්ෂය ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය

අණ්වීක්ෂ වර්ග

  • ආලෝක අණ්වීක්ෂය - අවම වශයෙන් මෙය උත්තල කාච දෙකකින් සැදී ඇති නිසා මෙය සංයුක්ත අණ්වීක්ෂය ලෙස හදුන්වනු ලැබෙයි. මෙය භාවිතයේදී ආලෝකය යොදා ගන්නා නිසා ආලෝක අණ්වීක්ෂය ලෙසද හදුන්වනු ලබේ. මෙමගින් ක්ෂුද්‍ර ජීවීන් 2000 ගුණයක් විශාලවී පෙන්වයි. ආලොක අණ්වීක්ෂයේ උපරිම විභේදන බලය 0.2μΜ (0.0002ΜΜ) වේ. එය පියවි ඇසෙහි විභේදන බලය මෙන් 500 ගුණයකි.පළමු වරට අණ්වීක්ෂය නිපදවන ලද්දේ ඇන්ටන් වොන් ලිවන් හුක් නම් විද්‍යාඥයා විසිනි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හාවෝෆේස්බුක්මාර්ටින් වික‍්‍රමසිංහදර්ශනයත්‍රිශික්‍ෂාපණිභාරතපර්යේෂණපෘතුගීසි ලංකාවහලාවතබුලත් හපයාඅධ්‍යාපන මනෝ විද්‍යාවමැලේරියාවඋඩරට නැටුම්සීතාවක රාජධානියවැව්බට ඇටි කුකුළාපෝෂක පදාර්ථශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවඋතුරු පළාත, ශ්‍රී ලංකාවමුල්ලේරියා සංග්‍රාමයබදුලු ටැම් ලිපියකර්ම (බුදු දහම අනුව)බෝඹුරු ඇල්ලශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඅවුකන බුදු පිළිමයඩී.එස්. සේනානායකසරම්පමී ගසයෝනි මාර්ගයසිරිමාවෝ බණ්ඩාරනායකප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවකළු කුහරඅපරාධ නීතියබුදු පිළිමශ්‍රී වික්‍රම රාජසිංහ රජසොලොස්මස්ථානරූපවාහිනියබර්ගර් ජනයාකළු වදුරාපිදුරුතලාගලශ්‍රී ලංකාවේ නීති පද්ධතියශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහින්දු ධර්මයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල අක්ෂර වින්‍යාසයබ්‍රහස්පති ග්‍රහයාපාෂාණගේ කුරුල්ලාශ්‍රී ලංකාවේ අධ්‍යාපනයජෛව ගෝලයගිරවුඅනුරාධපුර පෞරාණික නගරයකොළඹසැළලිහිණි සන්දේශයදියවැඩියා රෝගයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයමානව පරිණාමයමාරි කියුරිසිංහල සාහිත්‍යයඑස්. පණීභාරතජොහන්නස් කෙප්ලර්රෝසසුසන්තිකා ජයසිංහසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුපන්සියපනස් ජාතක පොතලිංගික සංසර්ගයනාත්‍රිපිටකයමුහුදු මහා විහාරයමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමෛත්‍රීපාල සිරිසේනසතර සෘධිපාදඩෝසන් කුළුණඑක්සත් ජාතීන්ගේ සංවිධානය🡆 More