හැරී පොටර්

හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ.

කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් අටකින් (08) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.

Harry Potter
The Harry Potter logo, used first in American editions of the novel series and later in films.
හැරී පොටර්ලාංඡනය,පළමුව ඇමරිකානු නවකතාවල යොදාගත් අතර පසුව චිත්‍රපටවල යොදා ගැනුණි.
කර්තෘJ. K. රොලින්
රටඑක්සත් රාජධානිය
බසඉංග්‍රීසි
ප්‍රකාශකබ්ලූම්ස්බරි ප්‍රකාශන (UK)
Arthur A. Levine Books (US)
ප්‍රකාශිත දිනය1997 ජුනි 26 – 2007 ජුලි 21 (මූලික ප්‍රකාශනයන්)
මාධ්‍ය ප්‍රභේදයPrint (hardback & paperback)
ශ්‍රවන පොත්
ඊ-පොත් ( 2012 වන විට)
ග්‍රන්ථ සංඛ්‍යාව8

ආශ්‍රිත

Tags:

en:Harry Potter and the Philosopher's Stoneෆැන්ටසි

🔥 Trending searches on Wiki සිංහල:

කළු වදුරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයනිකොලස් කොපර්නිකස්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවගිනි කඳුලිංගික සංසර්ගික ඉරියව්වැදි ජනයාමාදංඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකJalani premadasaබාලදක්ෂ ව්‍යාපාරයම්හිකත දිනයඋම්මග්ග ජාතකයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සමාධි බුදු පිළිමයතිස්සමහාරාමයඅඟහරු ග්‍රහලොවනෙල්ලිසිංහල සාහිත්‍යයක්‍ෂුද්‍ර ජීවීන්පරිණාමයමුල් පිටුවසෞඛ්‍යයගොංගාලේගොඩ බණ්ඩාමානව පැපිලෝමා වෛරසයනාමාතලේ අළුවිහාරයප්ලේටෝකුවේණි කුමරියදළදා වහන්සේකෘෂිකර්මයපරිගණක දෘඩාංගඉංග්‍රීසි භාෂාවසාරිපුත්ත රහතන්වහන්සේනියුමෝනියාවමොණරවිල කැප්පෙටිපොළරසායනික මූලද්‍රව්‍යකළුතර බෝධියඅෂ්ඨපානශ්‍රී ලංකාවේ කම්කරු නීතියස්තූපමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකරාජ්‍ය සේවා කොමිෂන් සභාවසසම්භාවී ප්‍රවේශ මතකයයශෝදරාකාල් මාක්ස්රුසියාවලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ සර්පයෝමිනිස් මොළයමී ගසජෝන් ඩොයිලිකොස්සමාජානුයෝජනයඅඹසංවිධානටී.බී. ජයාගාල්ලවිවාහයආනන්ද කුමාරස්වාමිකුසල් සහ අකුසල්චෙස්සුළඟඡායාරූපයදර්ශනයඅකුණුසුද්ධෝදන රජසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමී මැසි පාලනයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවලක්දිව දේශීය ආහාරමය අල වර්ගසීගිරි ගීකාලී දෙවඟනශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරජෛව ගෝලයකොහොඹවළගම්බා රජ🡆 More