ආර්මේනියාව

ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ.

යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.

ආර්මේනියානු ජනරජය

Հայաստանի Հանրապետություն
[Hayastani Hanrapetut’yun] Error: {{Lang}}: text has italic markup (help)
ආර්මේනියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Մեր Հայրենիք (ආර්මේනියානු)
[Mer Hayrenik] Error: {{Lang}}: text has italic markup (help)   (පිටපත්කිරීම)
"අප පිතෲභූමිය"

ආර්මේනියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
යෙරෙවාන්
40°11′N 44°31′E / 40.183°N 44.517°E / 40.183; 44.517
නිල භාෂා(ව)ආර්ටම්නියානු
ජනවාර්ගික කණ්ඩායම්
97.9% ආර්මේනියානු,
1.3% Yazidis,
0.5% රුසියානු,
0.3% අනෙකුන්.
රජයUnitary parliamentary republic
• President
Vahagn Khachaturyan
• Prime Minister
Nikol Pashinyan
• President of the National Assembly
Alen Simonyan
ව්‍යවස්ථාදායකයNational Assembly
Establishment
• Orontid dynasty
6th century BC
• Kingdom of Armenia
321 BC–428 AD
• Artaxiad dynasty
190 BC
• Arsacid dynasty
52–428
• Bagratid Armenia
885–1045
• Kingdom of Cilicia
1198–1375
• Republic of Armenia
28 May 1918
• Soviet conquest
29 November 1920
• Independence restored
23 September 1991
• CIS Accession
21 December 1991
• Admitted to the United Nations
2 March 1992
• Current constitution
5 July 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
29,743 km2 (11,484 sq mi) (138th)
• ජලය (%)
4.71
ජනගහණය
• Q1 2021 ඇස්තමේන්තුව
Neutral decrease 2,963,900 (137th)
• 2011 ජන සංගණනය
Neutral decrease 3,018,854
• ඝණත්වය
101.5/km2 (262.9/sq mi) (99th)
දදේනි (ක්‍රශසා)2021 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$43.550 billion
• ඒක පුද්ගල
$14,701
දදේනි (නාමික)2021 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$13.612 billion (127th)
• ඒක පුද්ගල
$4,595 (104th)
ගිනි (2019)Positive decrease 29.9
පහළ
මාසද (2019)0.776
ඉහළ · 81st
ව්‍යවහාර මුදලDram (֏) (AMD)
වේලා කලාපයUTC+4 (AMT)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+374
අන්තර්ජාල TLD
  • .am
  • .հայ
වෙබ් අඩවිය
gov.am

ඡායාරූප

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහා සිකුරාදාපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයදියවැඩියා රෝගයරාග (සංගීතය)පේශි පටකයස්ත්‍රීවාදයඉත්තෑවාදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකා ජාතික කොඩියක්ෂමතාව (භෞතික විද්‍යාව)ශ්‍රී ලංකාවේ කම්කරු නීතියඋකුස්සාදේශගුණයකාවන්තිස්ස රජදස මහා යෝධයෝමී මැසි පාලනයඅවුකන බුදු පිළිමයරාමසාන් උත්සවයපරිණාමයශ්‍රී ලංකාවේ සිනමාවහයිඩ්‍රජන්රටදෙල්අයිසැක් නිව්ටන්කොස්සුගතපාල ද සිල්වාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුදරු නැලවිලි ගීඅකුණුසිංහල සන්ධිලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්කන්තලේ වැවපහතරට නැටුම්අභයගිරි විහාරයවාරියපොල ශ්‍රී සුමංගල හිමිමිශ්‍ර සිංහල හෝඩියඅභය වැවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසිද්ධි ලෙබ්බේසිංහල වෙදකමවිහාරමහා දේවියප්‍රංශ විප්ලවයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවගැට බෙරයදාගැබ්සද්ධර්ම රත්නාවලියපෘථිවියෙහි භ්‍රමණයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රබීටීඑස්වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකා)ක්‍ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරආසියාවජෝන් ඩොයිලිශ්‍රී දළදා මාළිගාවආවේණිකධාතුසේන රජසුළඟඋසස් පෙළ දේශපාලන විද්‍යාවචතුරස්‍රයලාදුරුශ්‍රී ලංකාවේ ජාතික සංකේතග්‍රහලෝකමධ්‍යම සැකසුම් ඒකකයදෙවි දේවතාවියෝජෝන් ලොගී බෙයාඩ්සිංහබාහු රජගෞතම බුද්ධ පරිනිර්වාණයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසිංහල අක්ෂර මාලාවබලශක්ති සංරක්‍ෂණයවිලියම් ෂේක්ස්පියර්ගාල්ලඑවරස්ට් කන්දජපමාලයමහගම සේකරරුසියානු-යුක්‍රේන යුද්ධයජලභීතිකාවසන්නිවේදන තාක්ෂණය ඉතිහාසය🡆 More