මොනාකෝ

මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ ප්‍රින්සිපැලිටි ඔෆ් මොනාකෝ යන්නය.

(Principality of Monaco) මධ්‍යධරණී මුහුදේ උතුරු මැදට වන්නට නිරිත දිග යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයකි. මොනාකො තුන් පැත්තකින්ම වටවී ඇත්තේ එහි අසල්වැසි රටවන ප්‍රංශයෙනි. රට මැද සිට ඉතාලියට ඇති දුර කි.මි. 16 (සැතපුම් 9.9) කි. එහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 2.02 km2 (0.78 sq mi)වේ. ජනගහනය 36,371 කි. මෙය ලෝකයේ දෙවනුවට කුඩාම රට වන අතර ලෝකයේ ජන ඝනත්වය අධිකම රට ද වෙයි.

Principality of Monaco

Principauté de Monaco
Monaco හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Deo Juvante" (ලතින්)
"දෙවියන්ගේ සහාය ඇතිව"
ජාතික ගීය: Hymne Monégasque
English: Monégasque Anthem
Location of  මොනාකෝ  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  මොනාකෝ  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවරමොනැකො[a]
විශාලතම QuartierMonte Carlo
නිල භාෂා(ව)French
Common languages
ජනවාර්ගික කණ්ඩායම්
  • French
  • Monégasque
  • Italian
  • English
ආගම
Roman Catholicism
ජාති නාම(ය)
  • Monégasque
  • Monacan[c]
රජයUnitary parliamentary Constitutional monarchy
• Monarch
Albert II
• Minister of State
Michel Roger
• President of the National Council
Laurent Nouvion (REM)
ව්‍යවස්ථාදායකයNational Council
Independence
• House of Grimaldi
1297
• Franco-Monegasque Treaty
1861
• Constitution
1911
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2.02 km2 (0.78 sq mi) (248th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
37,800 (217th)
• 2008 ජන සංගණනය
35,352
• ඝණත්වය
18,713/km2 (48,466.4/sq mi) (1st)
දදේනි (ක්‍රශසා)2010[b] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.694 billion (156th)
• ඒක පුද්ගල
$132,571 (1st)
දදේනි (නාමික)2010[b] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.424 billion (148th)
• ඒක පුද්ගල
$153,177 (1st)
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+377
ISO 3166 codeMC
අන්තර්ජාල TLD.mc
  1. ^ Monaco is a city-state. However, government offices are located in the Quartier of Monaco-Ville.
  2. ^ GDP per capita calculations include non-resident workers from France and Italy.
  3. ^ Monacan is the term for residents.

මොනාකෝ යනු රටේ නම, මෙන්ම (එහි තිබෙන එකම නගරය වන) අගනුවරෙහි නමද වන්නේ ය. එය බදුවලින් තොර වූ කෙම්බිමක් ලෙස ප්‍රකටය. ජනගහනයෙන් බහුතරයක් එනම් 84% ක් පමණ ධනවත් විදේශිකයෝ වෙති. බොහෝ විට මෙම රට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ "ලාස් වේගා‍ස්" යනුවෙනි. මොනාකෝහි පාලනය ව්‍යවස්ථානුරූප රාජාණ්ඩු ක්‍රමයකි. පාලනය කරනුයේ කුමාරයෙකු විසිනි. දැනට රාජ්‍ය නායකයා වනුයේ II වැනි ඇල්බට් කුමාරයයා. 1297 සිට ග්‍රිමාල්ඩ් රාජවංශිකයින් විසින්( House of qrimaldi) මෙම රාජ්‍ය පාලනය කරන ලදී. වර්ෂ 1861 දී අත්සන් කරන ලද ප්‍රංශ - මොනාකො ගිවිසුම මඟින් මෙම රාජ්‍යයෙහි ස්වෛරීභාවය නිල වශයෙන් පිළිගනු ලැබිණි. මොනාකෝ නිදහස් රාජ්‍යයක් වන නමුදු එහි ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ප්‍රංශයටය.

මූලාශ්‍ර


Tags:

ඉතාලියප්‍රංශයමධ්‍යධරණී මුහුදයුරෝපයස්වෛරී රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

නත්තලනාගරීකරණයමිනිසාගේ ස්නායු පද්ධතියලෝකයේ රටවල්සොළොස් මහා ජනපදගැට බෙරයගුණදාස අමරසේකරහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්කළමනාකරණයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාහෙන්රි ස්ටීල් ඕල්කට්චේ ගුවේරාරාජ්‍ය නොවන සංවිධානත්‍රිශික්‍ෂාවිනය (බුද්ධාගම)පහතරට නැටුම්කාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රී ලංකා යුද්ධ හමුදාවලංකා බැංකුවහෝමෝ ඉරෙක්ටස්සංජානනයඩෙංගුතාරුණ්‍යය හා විවේකයලේ ගැලීමවැලිවිට සරණංකර හිමිඅහිකුණ්ඨකසාරිපුත්ත රහතන්වහන්සේඉසුරුමුණි කැටයම්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තදීඝවාපීඑක්සත් ජාතීන්ගේ සංවිධානයබුද්ධි ගලනයඩයලොග් ආසියාටාසතර සතිපට්ඨානයපෙරකෙළියජයන්ති කුරු උතුම්පාලසංස්කෘතියඒ.ටී. ආරියරත්නකොහොඹකැලණිය රජ මහා විහාරයදියවැඩියාවෙහි රෝග ලක්ෂණතනි වචන (සිංහල භාෂාව)ප්‍රජානන මනෝ විද්‍යාවකතරගමසීගිරියේ ඉතිහාසයමහා සිකුරාදාවැදි ජනයාගුප්ත රාජවංශයගුණදාස කපුගේනියුමෝනියාවමානව ප්‍රජනන පද්ධතියජන කවිසිංහරාජ වනාන්තරයක්‍ෂය රෝගයමුගලන් රහතන්වහන්සේලිංගික අතවරයමිනිසාවැව්දෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසීලමායා (ත්‍රිමාන චිත්‍රපටිය)ස්වර්ණවාහිනීබළලාමැක්ස් වෙබර්යාපහුව බලකොටුවපන්සිල්දඹදෙණිය යුගයයෝනි මුඛයමෞර්ය අධිරාජ්‍යයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසිලින්ඩරඅධ්‍යාපන මනෝ විද්‍යාවදුන්හිඳ ඇල්ලවික්ෂෝප අප ස්වාමිදුවශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩලිංගික සංසර්ගයපයිතගරස් ප්‍රමේයයඋඩරට ගිවිසුම🡆 More