ආමාශය

★ උදර කුහරයේ ඇති J හැඩැති විස්තෘත පැසකි.

★ ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඉතා විශාල වශයෙන් නැමී ඇති අතර ,ඒවා තුළ කුහර දක්නට තිබේ. ★ මේවා ආමාශයික ග්‍රන්ථි කරා යොමුව ඇත . ★ ආමාශයික ග්‍රන්ථි තුළ සෛල වර්ග තුනක් දක්නට ලැබේ. ★ ඒවා නම් ශ්ලේෂ්මල සෛල ,ප්‍රධාන සෛල හා පාර්ශ්වික සෛල වේ. ★ ආමාශ බිත්තිය විශාල වශයෙන් ඇදෙනසුලුවේ. ★ ආමාශයේ විදුර කොටස කුඩා අන්ත්‍රය සමග සම්බන්ධ වේ. ★ අන්නශ්‍රෝතය හා ආමාශය අතර ඇති සන්ධියේ හෘදාසන්න වක්‍ර පිධානය හමු වේ. ★ ආමාශය හා ක්ෂුද්‍රාන්තය අතර සන්ධියේ ආලාරවක්‍ර පිධානය ඇත. ★ ඒවා වෘත්තාකාර සිනිදු පේශිවලින් සෑදී ඇත. ★ මේ අවයව හරහා ද්‍රව්‍ය ගමන යාමනයට මේ වක්‍ර පිධාන උදවු වේ.

ආමාශයේදී ආහාරයට වන දේ

ආමාශයික යුෂයේ අඩංගු එන්සයිම 2 කි.

  1. පෙප්සීන්
  2. රෙනින්

ආමාශය තුල සිදුවන රසායනික ජීරණය ආමශයික ග්‍රන්ථි මගින් ස්‍රාවය වන ආමශයික යුෂයේ අඩංගු සංඝටක මගින් සිදු වේ. ආමශයික යුෂය ස්‍රාවය වීම ස්වයංසාධක ස්නායු පද්ධතියෙන් හා හෝර්මෝන මගින් සිදු වේ.

ආමාශය 
ආමාශය 6.හෘදාසන්න චක්‍ර පිදානය, 9.ආලාර චක්‍ර පිදානය

පෙප්සීන් මගින් ප්‍රෝටින් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරයි. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි.ඒය සිදු වන්නේ කුඩා ළමයින්ගේ ය. මෙහි ආහාර පැය 3ක් පමණ රදවා ගනියි.මේ සදහා ආලාර චක්‍ර පිදානය උපකාරී වේ. ජීර්ණය අවසන් වූ පසු ආලාර චක්‍ර පිදානය විවර වී වරින් වර ආමලසය ක්ෂුද්‍රාන්තය ට ඇතුලු වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශිශ්නයඅලෙවිකරණයමුන්නේශ්වරම් කෝවිලශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්මඩොල් දූවසාදික්කාකළමනාකරණයජැක්සන් ඇන්තනීමහියංගනයශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ දියඇලිඅංගුලිමාල පිරිතමිනිස් ලිංගික ක්‍රියාපොල්පාසල්ක්‍ෂය රෝගයමුදල්කෘමියෝකාර්මික විප්ලවයශිව දෙවියන්ලෝවාමහාපායදළදා වහන්සේසොලොස්මස්ථානඋඩරට නැටුම්සිංහල ප්‍රස්ථාව පිරුළුදුටුගැමුණු රජරුධිර සංසරණ පද්ධතිය (මානව)නීතියසංස්කෘතියසාහිත්‍යයජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයරාශි චක්‍රයයශෝදරාසීගිරි බිතු සිතුවම්තුංමං හංදිය (චිත්‍රපටිය)චාල්ස් ඩාවින්කෝට්ටේ යුගයපුවත්පත්මාධ්‍යවිකිඅළු කෑදැත්තාසිංහල වර්ණ මාලාවවිනය (බුද්ධාගම)ස්ත්‍රී පුරුෂ භාවයදෙමලිච්ච්චාරසායනික සූත්‍රනානන්දා මාලනීපූජාවලියශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඅහුග්‍රහලෝකසිංහබාහුහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවඉසුරුමුණි කැටයම්බ්‍රහස්පති ග්‍රහයාඅහිකුණ්ඨකශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකාවේ ආර්ථිකයගුරුවරුන්ගේ දිනයකළු කුහරහික්කඩුවේ සුමංගල තෙරණුවෝපළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල‍‍සේවක විනයJalani premadasaපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයරතන සූත්‍රයමාධ්‍ය නිදහසගුප්ත රාජවංශයකෝළම්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතමහ පොළොවසබරගමු නැටුම්ජාතික ගීය - ශ්‍රී ලංකාසබරගමුව පළාත🡆 More