හෙබ්‍රෙව් දින දසුන

හෙබ්‍රෙව් හෝ යුදෙව් දින දසුන (הַלּוּחַ הָעִבְרִי, ha'luach ha'ivri) යනු, ප්‍රමුඛ වශයෙන් යුදෙව් ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන චන්ද්‍ර සූර්ය දින දසුනකි.

එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, යුදෙව් නිවාඩු දිනයන් සඳහා දිනයන්ද, ටෝරා ඛණ්ඩයන්හී සුදුසු ප්‍රසිද්ධ කියවීම්ද, යෝත්සයිටද (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා පසන් කියවීම්ද, එය විසින් දැක්වෙයි. ඊශ්‍රායෙලයෙහි එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, ග්‍රෙගෝරියානු දින දසුනට වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, දින-සතෙහි සතිය, චන්ද්‍ර සූර්ය අන්තරස්ථාපිත ගැළපීම සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, බැබිලෝනියානු දින දසුනෙහි ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. ටනයිටික යුගය (දළ වශයෙන් ක්‍රිව 10–220) වන තුරුම, දින දසුන විසින් නව අඩ සඳ භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.

Tags:

ඊශ්‍රායෙලයග්‍රෙගරි දින දසුනචන්ද්‍ර සූර්ය දින දසුන

🔥 Trending searches on Wiki සිංහල:

ගඟආර්ය අෂ්ඨාංගික මාර්ගයවළි කුකුළාවිෂ්ණුමහාද්වීපත්‍රස්තවාදයDigital object identifierහලාවතමුදු කරවලාකළු ජූලියනේටෝපාෂාණගුණදාස කපුගේහෘදයාබාධයසංවර්ධනය වෙමින් පවතින රටවල්මධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසිංහල අත් බෙහෙත්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිබුදු දහමශ්‍රී ලංකාවේ ආදිවාසීන්උපසර්ගකන්තලේ වැවකාටාර්ප්‍රභාසංශ්ලේෂණයභීතිකා ලැයිස්තුවඑක්සත් අරාබි එමීර් රාජ්‍යයඉසුරුමුණි කැටයම්භගමණියඩුබායිආදිවාසීන්යුදෙවුවෝපස්වන බුවනෙකබාහු රජකෝළම්දියවැඩියාවෙහි රෝග ලක්ෂණඡායාරූප ශිල්පීජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවත්‍රිශික්‍ෂාසෙංකඩගල පෙරහැර මංගල්‍යයමාධ්‍ය නිදහසජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලමානව බහිස්ස්‍රාවී පද්ධතියදෙවන පරාක්‍රමබාහු රජමිනිස් මොළයජර්මනියජේම්ස්, සෙබඩීගේ පුත්ලන්දේසි ලංකාවපදවිය වැවකුඹුක්පොහොරඑස්. පණීභාරතක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඑස් පහ (5S) ක්‍රමයත්‍රිකුණාමලයමාපිල් ගණයකළු වදුරාඩයලොග් ආසියාටාප්ලේටෝගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවවැදි භාෂාවකඩවතනිදි මාපිලාජයන්ති කුරු උතුම්පාලමැක්ස් වෙබර්නව යොවුන්වියමනමේසිංහල ප්‍රස්ථාව පිරුළුධර්මදූත ලූක් තුමාසතර සෘධිපාදකාව්‍යශේඛරයසබරගමු නැටුම්පරිගණකයඌව පළාතනවයොවුන් ලිංගිකත්වයශ්‍රී ලංකාවේ පළාත් මල්සාරිපුත්ත රහතන්වහන්සේ🡆 More