සිකුරාදා: සතියේ දවසක්

සිකුරාදා යනු බ්‍රහස්පතින්දාට පසුව සහ සෙනසුරාදාට පෙර දිනය වෙයි.

සාම්ප්‍රදායික "ඉරිදා-පළමුව" සම්මතය වරණිත රටවල, එය සතියෙහි හයවන දිනය වෙයි. අයිඑස්ඕ-අර්ථදැක්වුණු "සඳුදා-පළමුව" සම්මතය පිළිගන්නා රටවල, එය සතියෙහි පස්වන දිනය වෙයි.

සිකුරාදා: සතියේ දවසක්
සිකුරාදා: සතියේ දවසක්
ෆ්‍රාන්ස්වා බුෂේ විසින් රචිත වීනස්

බොහෝ බටහිර රටවල, සිකුරාදා යනු වැඩකරන සතියෙහි පස්වන සහ අවසාන දිනය වෙයි. තවත් සමහරක් රටවල, සිකුරාදා යනු සතිඅන්තයෙහි පළමුවන දිනයවන අතර, සෙනසුරාදා යනු දෙවන දිනය වෙයි. ඉරානයෙහි, සිකුරාදා යනු සතිඅන්තයෙහි අවසාන දිනය වන අතර, වැඩකරන සතියෙහි පළමුවන දිනය සෙනසුරාදා වෙයි. බහ්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ), සවුදි අරාබියාව සහ කුවේට් විසින් මෙම සම්ප්‍රදායය අනුගමනය කලද බහ්රේනය සහ යූඒඊ කුල 2006 සැප්තැම්බර් 1 දින සිට සිකුරාදා-සෙනසුරාදා සතිඅන්තය භාවිතයට පරිවර්තනය වූ අතර, වසරකට පසුව කුවේටයද එය අනුගමනය කළේය. 2022 ජනවාරි 1 දිනදී යූඒඊ විසින් එහි සති අන්තය සිකුරාදා–සෙනසුරාදා සිට සෙනසුරාදා–ඉරිදා දක්වා වෙනස් කළේය.

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • සිකුරාදා: සතියේ දවසක්  Friday හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • සිකුරාදා: සතියේ දවසක්  Quotations related to සිකුරාදා at Wikiquote
  • සිකුරාදා: සතියේ දවසක්  Friday හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම

Tags:

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයබ්‍රහස්පතින්දාසතියෙහි දිනවල නම්සෙනසුරාදා

🔥 Trending searches on Wiki සිංහල:

කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයදේවානම්පිය තිස්ස රජහෙද සේවයෙහි ඉතිහාසයසනත් ජයසූරියධාතුසේන රජකළුතර බෝධියකැලණිය රජ මහා විහාරයපංච මහා වාදත්‍රිලක්‍ෂණතිස්සමහාරාමයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තකොහොඹසුද්ධෝදන රජශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසූත්‍ර පිටකයදොන් බාරොන් ජයතිලකමුල්ලේරියා සංග්‍රාමයකඩවතගුත්තිල කාව්‍යයපින්නවල අලි අනාථාගාරයමිහින්තලයආර්ථික සංවර්ධනයගිරවුඇදුමබෞද්ධ භාවනාශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයගූගල්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාතාක්‍ෂණයලංකාවේ කැලෑ බළලුන්කුවේණි කුමරියඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්පන්සිල්ෆ්ලොරන්ස් නයිටිංගේල්හින්දු ධර්මයඇම්බැක්කේ දේවාලයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිතිසරණපොළොන්නරුව වටදාගෙයවසභ රජශ්‍රී ලංකා ජාතික කොඩියතාරකා විද්‍යාවඉරානයරුවන්වැලිසෑයපූජාවලියරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවදඬුලේනාබුදුන් වහන්සේඑස්‌. මහින්ද හිමිමානව පරිණාමයගාලු කොටුවබඹරකන්ද ඇල්ලකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඩෙංගුශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියහින්නෝන්මාදයවාරණ රජ මහා විහාරයවිටමින්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියඝනත්වයඋඩරට ගිවිසුමනාගදීපයආදිවාසීන්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයක්‍රීඩාවිකිපීඩියාශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසිංහයාශිව දෙවියන්නාගරීකරණය - ශ්‍රී ලංකාබැක්ටීරියාසිරිමාවෝ බණ්ඩාරනායකසතර අපායනීතිය - හැඳින්වීමස්ත්‍රී ස්වයං වින්දනයමනෝවිද්‍යාවදෙමලිච්ච්චා🡆 More