මෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.

2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.

ඇන්ඩ්‍රොයිඩ්
A stylized green robot with rounded head featuring two antennas and blank dots for eyes, a blank space separating its head from the body similar to an egg but with a flat base, and two rounded rectangles on either side for its arms.
ඇන්ඩ්‍රොයිඩ් ලාංඡනය 2023 සිට
විකාශකයා
ලියන ලද්දේC (core), C++, Java (UI)
OS පවුලUnix-like
Working stateවත්මන්
මූලාශ්‍ර ආකෘතියOpen source and in most devices with proprietary components
Initial releaseසැප්තැම්බර් 23, 2008; වසර 15 කට පෙර (2008-09-23)
Latest releaseමාෂ්මෙලෝ (6.0.1) / දෙසැම්බර් 9, 2015; වසර 8 කට පෙර (2015-12-09)
Latest previewAndroid Nougat (7.0) NPD90G (developer preview 5) / ජූලි 18, 2016; වසර 7 කට පෙර (2016-07-18)
Repository Edit this at Wikidata
අලෙවිකරණ ඉලක්කයSmartphones, tablet computers, Android TV, Android Auto and Android Wear
ලබා ගත හැක්කේ70 languages[තහවුරු කර නොමැත]
List of languages
As of Android 5.0, the following languages are supported: Afrikaans, Bahasa Indonesia, Bahasa Melayu, Català, Čeština, Dansk, Deutsch, Eesti, English (Australia), English (India), English (United Kingdom), English (United States), Español (España), Español (Estados Unidos), Euskara, Filipino, Français (Canada), Français (France), Galego, Hrvatski, IsiZulu, Íslenska, Italiano, Kiswahili, Latviešu, Lietuvių, Magyar, Nederlands, Norsk bokmål, Polski, Português (Brasil), Português (Portugal), Română, Slovenčina, Slovenščina, Suomi, Svenska, Tiếng Việt, Türkçe, Eλληνικά, Български, Кыргызса, Македонски, Монгол, Русский, Српски, Українська, [[Geor gian language|ქართული]], Հայերեն, עברית, العربية, فارسی, አማርኛ, नेपाली, मराठी, हिन्दी, বাংলা, தமிழ், తెలుగు, ಕನ್ನಡ, മലയാളം, සිංහල, ไทย, ລາວ, ខ្មែរ, 한국어, 中文 (简体), 中文 (繁體), 中文 (香港), and 日本語
Package managerAPK (through Google Play)
Platforms32- and 64-bit ARM, x86, MIPS and MIPS64
Kernel typeMonolithic (modified Linux kernel)
UserlandBionic libc, mksh shell, Toybox as core utilities beginning with Android 6.0, previously native core utilities with a few from NetBSD
Default user interfaceGraphical (Multi-touch)
LicenseApache License 2.0
GNU GPL v2 for the Linux kernel modifications
Official websiteandroid.com/

ඉතිහාසය

…ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රුබින්, රිච් මයිනර්, නික් සියර්ස් හා ක්‍රිස් වයිට් විසින් ආරම්භ කරන ලදි .

2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කර ගන්නා ලදී. ඇන්ඩි රැබින්,රිච් මයිනර්,ක්රිස් වයිට් සහ නික්සියර්ස් යන හතර දෙනා එකතු වී 2001දී මුලින්ම …ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තනන ලදී.

විවෘත ජංගම උපකරණ සහයොගීතාවය

…2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්, එච්.ටී.සී, ඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.

ලියාපදිංචිය

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.

සංස්කරණ ඉතිහාසය

ප්‍රථම නිකුත් කිරීමෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත් කරන ලදී. සාමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස ඔවුන් යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.

  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.0 (ලොලි පොප්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.1 (ලොලි පොප්)-ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 6.0(මාෂ්මෙලෝ)-ජංගම දුරකථන සදහා
  • 7.0(නුගට්)
  • 8.0(ඔරියෝ)
  • 9.0(පයි)
  • 10.0(ඇන්ඩ්‍රොයිඩ් 10)
  • 11.0(ඇන්ඩ්‍රොයිඩ් 11)

මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

සංස්කරණ භාවිතා කිරීම - පරිශීලක ප්‍රතිශතය

    අනුවාදය
    Version
නිකුතුන් මෘදුකාංග ක්‍රමලේඛන අතුරුමුහුනත %
4.1 / 4.2 ‍ජෙලි බීන් 16 1.8%
4.0.x අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් 14-15 23.7%
3.x.x හනිකොම්බ් 11-13 0.4%
2.3.x ජීන්ජර්බ්‍රේඩ් 9-10 55.5%
2.2 ෆ්‍රොයෝ 8 12.9%
2.1 ඉක්ලෙයා 7 3.4%
1.6 ඩෝනට් 4 0.4%
1.5 කප් කේක් 3 0.1%

ගූගල් ප්ලේ

ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම මෘදුකාංග නිශ්පාදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලුම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ "මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන(update) කරගත යුතුය.

ඇන්ඩ්‍රොයිඩ් සහ සිංහල භාවිතය

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය‍ සඳහා නිල වශයෙන් සිංහල භාෂාව ඇන්ඩ්‍රොයිඩ් 5 අනුවාදය සමඟ පැමිණිනි.

මෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් 
ඇන්ඩ්‍රොයිඩ් 5 අනුවාදය ධාවනය වන සැම්සුං නෙක්සස් 5 ස්මාට්ෆෝනයේ භාෂා සැකසුම් තුළ සිංහල භාෂාව පෙන්වමින්

යොමුව

Tags:

මෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසයමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් විවෘත ජංගම උපකරණ සහයොගීතාවයමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් ලියාපදිංචියමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඉතිහාසයමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ භාවිතා කිරීම - පරිශීලක ප්‍රතිශතයමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් ගූගල් ප්ලේමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ්‍රොයිඩ් සහ සිංහල භාවිතයමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ් යොමුවමෙහෙයුම් පද්ධතිය‍ ඇන්ඩ්‍රොයිඩ්ගූගල්ලිනක්ස්

🔥 Trending searches on Wiki සිංහල:

තෙත් කලාපයේ ශාක විවිධත්වයඉසුරුමුණියසූර්ය ග්‍රහණපෘෂ්ඨවංශීන්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියවෛරසභගමණියබුද්ධි ගලනයසාර ධර්මභූපාලි රාගයකටුස්සාඅධිකරණයඇසහෘදයාබාධයඅමාවතුරඅර්ජුන රණතුංගසිංහල වර්ණ මාලාවඅපරාධසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමහායානක්‍රිස්තු වර්ෂ ක්‍රමයආර්ථික විද්‍යාවකාලී දෙවඟනD. J. Wimalasurendraලෝක සෞඛ්‍ය සංවිධානයබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිදළ දේශීය නිෂ්පාදනයSLS ප්‍රමිති ලැයිස්තුවකාෆි රාගයමහවැලි සංවර්ධන වැඩසටහනවනාන්තරජපානයේ කොඩියවයඹ පළාත, ශ්‍රී ලංකාවමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයසමාජානුයෝජනයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවිද්‍යුත් තැපෑලතෝමස් අල්වා එඩිසන්සරත් ගුණපාලඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයතෙරේසා මවුතුමියකෘෂිකර්මයපරිණාමයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවනිරවි යුද්ධයබිසෝ කොටුවඅපරාධ නීතියමහ පොළොවකජුදේවානම්පිය තිස්ස රජකැලණිය රජ මහා විහාරයසුසන්තිකා ජයසිංහභික්ෂූන් වහන්සේහික්කඩුවශ්‍රී වික්‍රම රාජසිංහ රජදර්ශනයසිංහල නීතිය හෙවත් උඩරට නීතියතෛපොංගල්ඉන්දියාවේ ජාතික ගීයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)කළු කුහරශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකතාරුණ්‍යය හා විවේකයවිදේශ විනිමයනාලන්දා විද්‍යාලය, කොළඹවැව්ඇඩොල්ෆ් හිට්ලර්මුල් ළමාවියේ සංවර්ධනයඅමරදේවරාජ්‍ය නොවන සංවිධානඩී.එස්. සේනානායක🡆 More