පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්

පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි.

අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය

Islāmī Jumhūrī-ye Pākistān
පාකිස්ථානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
State Emblem
'උද්යෝග පාඨය: 'اتحاد، تنظيم، يقين مُحکم
Ittehad, Tanzeem, Yaqeen-e-Muhkam  (Urdu)
"Unity, Discipline and Faith"
ජාතික ගීය: 
"Qaumī Tarāna"
පාකිස්ථානය හි පිහිටීම
අගනුවරඉස්ලාමාබාද්
විශාලතම නගරයකරච්චිය
නිල භාෂා(ව)උර්දු (ජාතික)
ඉංග්‍රීසි
ප්‍රාදේශීය භාෂාපංජාබි, පෂ්ටෝ, සින්ධි, සෙරයිකි and බලොචි
ජාති නාම(ය)පකිස්තානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජය
• Founder
මොහොමඩ් අලි ජින්නා
• ජනාධිපති
මම්නූන් හුසේන් (PPP)
• අගමැති
imran khan (PPP)
• අග විනිසුරු
Iftikhar Chaudhry
• Chair of Senate
Farooq Naek (PPP)
• House Speaker
Fahmida Mirza (PPP)
ව්‍යවස්ථාදායකයMajlis-e-Shoora
Senate
National Assembly
Formation
• Pakistan Resolution
23 March 1940
• Independence
from the United Kingdom
• Declared
14 August 1947
• Islamic republic
23 March 1956
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
796,095 km2 (307,374 sq mi) (36th)
• ජලය (%)
3.1
ජනගහණය
• 1998 ජන සංගණනය
132,352,279
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$451.972 billion
• ඒක පුද්ගල
$2,713
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$177.901 billion
• ඒක පුද්ගල
$1,067
ගිනි (2005)31.2
මධ්‍යම
ව්‍යවහාර මුදලපාකිස්ථාන රුපියල් (Rs.) (PKR)
වේලා කලාපයUTC+5 (PST)
• ගිම්හාන (DST)
UTC+6 (PDT)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය92
ISO 3166 codePK
අන්තර්ජාල TLD.pk

ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.

පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.

National symbols of Pakistan (Official)
National animal පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National bird පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National tree පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National flower පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National heritage animal පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National heritage bird පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National aquatic marine mammal පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National reptile පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National amphibian පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National fruit පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National mosque පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National mausoleum
National river පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National mountain පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්

ආශ්‍රිත

Tags:

අරාබි මුහුදඇෆ්ගනිස්ථානයඉන්දු නිම්න ශිෂ්ටාචාරයඉරානයඉස්ලාම්චීනයදකුණු ආසියාවභාරතයමධ්‍යම ආසියාවමැද පෙරදිග

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල අක්ෂර මාලාවත්‍යාග (නීතිය)කෝළම්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමෝල්ටාවනේපාලයදූරියන්එස් පහ (5S) ක්‍රමයරාමසාන් උත්සවය1000000000000 (number)ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමබයිබලයකුණකටුවාචන්ද්‍ර මාස ක්‍රමයයුරෝපයකන්තලේ වැවරාජ්‍ය නොවන සංවිධානඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකකැවුම්ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයපුත්තාණ්ඩුකජුවළගම්බා රජයු‍රේනස්කොළඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවසන්දේශ කාව්‍යශ්‍රී ලංකාවේ ආදිවාසීන්කළු ජූලියලෝකයේ රටවල්ස්වභාවික පරිසරයයුදෙවුවෝදරු නැලවිලි ගීකැහිබෙල්ලාඉන්දියාවසංවර්ධනය වෙමින් පවතින රටවල්හින්නෝන්මාදයරබින්ද්‍රනාත් තාගෝර්සිංහල හින්දු අලුත් අවුරුද්දගම්පොල රාජධානියසෝමාවතිය විහාරයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසාරිපුත්ත රහතන්වහන්සේප්‍රභාසංශ්ලේෂණයදකුණු ආසියාවප්‍රථමක සංඛ්‍යාපොහොරභීතිකා ලැයිස්තුවවින්‍ය ආරියරත්නපළමුවන විමලධර්මසූරිය රජසීලසමාධි බුදු පිළිමයරඹුටන්බෝවන රෝගගොක් කලාවපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකා ගුවන් හමුදාවගල් විහාරයසූර්යාගේ ව්‍යුහයසැළලිහිණි සන්දේශයගල්කිස්ස මහ හෝටලයභාෂාවඉතිහාසයසෙනසුරු ග්‍රහලොවඑමිල් ඩුර්කයිම්ශ්‍රී ලංකාවේ සිනමාවමුදල්සොලොස්මස්ථානපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයවැව්කුඩාපොළ හිමිදඬුලේනාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය🡆 More