තායිලන්තය

තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි.

එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. ‍ මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම ‍සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.

තායි රාජධානිය

ราชอาณาจักรไทย
රජ අණසක් තායි
තායිලන්තය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Phleng Chat Thai

රාජකීය ගීය: Phleng Sansoen Phra Barami
Location of  තායිලන්තය  (green) in අග්නිදිග ආසියාව  (dark grey)  –  [Legend]
Location of  තායිලන්තය  (green)

in අග්නිදිග ආසියාව  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
කෘංතෙප් හෙවත් බැංකොක්1
නිල භාෂා(ව)තායි
Official scriptsතායි හෝඩිය
ජාති නාම(ය)Thai
රජයඒකීය පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව
• රජතුමා
රාම X
• අග්‍රාමාත්‍ය
ප්‍රායුත් චාන්-ඕ-චා
ව්‍යවස්ථාදායකයජාතික සභාව
සෙනට් සභාව
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
පිහිටුවීම
• සත්තොතායි රාජධානිය
1238 - 1448
• අයුත්තරා රාජධානිය
1351 - 1767
• තොන්බුරි රාජධානිය
1768 - 1782
• රත්තනකොසින් රාජධානිය
6 April 1782
• ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව
24 June 1932
• පසු ව්‍යවස්ථාව
24 August 2007
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
513,120 km2 (198,120 sq mi) (50th)
• ජලය (%)
0.4 (2,230 km2)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
63,525,062 (21st)
• 2000 ජන සංගණනය
60,606,947
• ඝණත්වය
132.1/km2 (342.1/sq mi) (88th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$539.871 billion
• ඒක පුද්ගල
$8,060
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$263.889 billion
• ඒක පුද්ගල
$3,939
ගිනි (2002)42
මධ්‍යම
මාසද (2017)Increase0.923
දෝෂය: අනීතික HDI අගය · 87th
ව්‍යවහාර මුදලBaht (฿) (THB)
වේලා කලාපයUTC+7
රිය ධාවන මං තීරුවවමෙන්
ඇමතුම් කේතය+66
අන්තර්ජාල TLD.th
  1. ^ Thai name: Krung Thep Maha Nakhon or Krung Thep. The full name is Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Yuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit.
  2. ^ According to the Department of Provincial Administration's official register, not taking into account unregistered citizens and immigrants.
tiny globe
                කොඩිය
ජාතික ගීය Phleng Chat Thai
අගනුවර බැංකොක්
රාජ්‍ය භාෂාව තායි
රාජ්‍ය ලේඛන තායි හෝඩිය
රාජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථා රාජාණ්ඩුව
අගමැති අධිසිටි
නීති සම්පාදනය ජාතික සභාව
බලය පවත්වන පක්ෂය සෙනේට්
විපක්ෂය නියෝජිත සමුළුව
                 සැකැස්ම
සත්තොතායි රාජධානිය 1238 – 1448
අයුත්තයා රාජධානිය 1351 – 1767
තොබුරි රාජධානිය 1768 – 1782
රත්තනකොසින් රාජධානිය 06 අප්‍රේල් 1782
ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව 24 ජුනි 1932
පසු ව්‍යවස්ථාව 24 අගෝස්තු 2007
                 වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 513 120
වර්ග සැතපුම් 198 115
ජලය (%) 0.4%
                 ජනගහනය
2010 තක්සේරුව 63 525 062
2000 ජන සංගණනය 60 606 947
ඝනත්වය වර්ග කිලෝමීටර 132.1
වර්ග සැතපුම් 342
දළ දේශීය නිෂ්පාදිතය (GDP)(PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 547.060 බිලියන
සාමාන්‍ය ඩොලර් 8 239
දළ දේශීය නිෂ්පාදිතය (GDP)(සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 273.313 බිලියන
සාමාන්‍ය ඩොලර් 4 116
ගිනි (2002) 42
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.783 (මධ්‍යම)
මුදල් බාත් (THB)
මං තීරුව වම
අන්තර්ජාල TLD .th
දුරකථන සංකේත 66

ඉතිහාසය

අගනුවර

බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි. මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2019 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.

මූලාශ්‍ර

Tags:

බැංකොක්බුදු දහම

🔥 Trending searches on Wiki සිංහල:

SLS ප්‍රමිති ලැයිස්තුවඡායාරූපයඋසස් බාලිකා විදුහල, මහනුවරකජුමාර්ටින් වික‍්‍රමසිංහසුනාමිඅයිසැක් නිව්ටන්සැළලිහිණි සන්දේශයපේර ශාකයමහින්ද තෙරණුවෝතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයරූපවාහිනියගේ කුරුල්ලාපොන්නම්බලම් අරුණාචලම්හින්දු ධර්මයවලිසිංහ හරිශ්චන්ද්‍රභෛරවී රාගයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියනියඟයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යපළමුවන පරාක්‍රමබාහු රජසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමයිනාපරිණාමයඅෂ්ඨපානසිද්ධි ලෙබ්බේසඳකඩපහණවාරියපොල ශ්‍රී සුමංගල හිමිහිරුස්තූපසිංහල හින්දු අලුත් අවුරුද්දනව අරහාදී බුදුගුණසුද්ධෝදන රජඔක්සිජන්ඉසුරුමුණි කැටයම්සංදේශ කාව්‍යතාරුණ්‍යය හා විවේකයසිංහල මිණුම් ඒකකශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියචතුරස්‍රයමහියංගනයශ්‍රී ලංකාවේ අධිකරණයසබරගමුව පළාතමහින්ද රාජපක්ෂතෙත් කලාපයේ ශාක විවිධත්වයසිංහල නාඩගම්එල්ලේශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකාංසා අක්‍රමතාවයජලයපොල්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනාසතරවරම් දෙවිවරුදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමශ්‍රී ලංකාවේ කම්කරු නීතියතුන් සිංහලේසූර්යාගේ ව්‍යුහයනෙප්චූන්සන්දේශ කාව්‍යසසම්භාවී ප්‍රවේශ මතකයනායකත්වයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවරුහුණු කතරගම දේවාලයසරත් ගුණපාලසිද්ධාර්ථ කුමරුඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමහනුවර යුගයේ රාජාවලියවළි කුකුලාපාචනයමිනිස් ඇසJalani premadasaරසායනික මූලද්‍රව්‍යශ්‍රී ලංකාවේ ජාතික කොඩියඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවකුසල් සහ අකුසල්🡆 More