ගම

ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.

ගම
ස්විට්සර්ලන්තයේ ගමක්.
ගම
බෙනින් වල ඈත ගම්මානයක්


ගම නිර්මානය විමේ ඉතිහාසය දෙස සලකා බැලීමේ දී ක්‍රිස්තු පූර්ව 8000-6000 අතර කාලයේදී නිර්මානය වන්නට ඇතැයි සැලකේ.එකල ගම සරල සමාජයක් වශයෙන් ගොඩනැගී අද පවතින සංකීර්ණ ගම දක්වා විකාශනයවී ඇත.මුල් යුගයේදී ගමක් නිර්මානය කරගන්නා ලද්දේ ඥාතී පිරිසක් එකට එකතුවී බව විශ්වාස කෙරේ.ගමක නායකත්වය අද්දැකීම් වැඩි වයසින් මුහුකුරාගිය පුද්ගලයෙකුට ලැබෙන්නට ඇතැයි සැළකේ.

විවිධ රටවල ගම

දකුණු ආසියාතික කලාපයතුල වැඩිම ජනගහනයක් වසය කරන්නේ ගම තුලයි.මෙම ග්‍රාමීය පෙදෙස්හි ඔනුගේ ආගමික මධ්‍යස්ථාන පිහිවුවාගෙන ඇත.ඉන්දීය හින්දු ජනයා වසය කරන සෑම ගමකම පාහේ කෝවිලක් දක්නට ලැබේ.බෞද්ධ ජනයා වැඩිපුර වාසය කරන ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාහේ පන්සල් සිහිවුවා ඇත.ශ්‍රී ලංකාවේ පුරාණ ගම එකල ඉතා විධිමත්ව නිර්මානය වී තිබිණි.එකල සිංහල ගමක වැවක් හා විහාරයක් බොහෝවිට තිබුණි.වර්තමානය වනවිට වේගයෙන් නාගරීකරනය වෙමින් පවතී.අකුණු ආසියාතික සමාජයන්හි ගම බොහෝවිට කෘෂිකර්මය පදනම්වූ ස්වංපෝෂිත ආර්ථිකයක් පවතී.දකුණු ආසියාව තුල පවතින කුල ක්‍රමය පදනම් කරගත් ඒඒ කුලයන්ට අයත් පුද්ගලයන් පමනක් සිටින ගම් නිර්මානයද දක්නට ලැබේ.අතීත ශ්‍රී ලංකාවේ මෙය බහුලව දක්නට ලැබුනද වර්තමානයේ එවන් ක්‍රමයක් දක්නට නොලැබේ.ඉන්දියානු සමාජයේ නම් තවමත් මෙම තත්වය දක්නට ලැබේ.

භාහිර සබැඳි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සාදික්කාජපමාලයඉසුරුමුණි කැටයම්ජලභීතිකාවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමඩොල් දූවලේනාදළදා වහන්සේකෝපිමනෝ විශ්ලේෂණවාදයඅනුරාධපුර ජේතවනාරාමයඑස්‌. මහින්ද හිමිශාන්ත ජුසේ වාස් තුමාවසදේවානම්පිය තිස්ස රජබ්‍රහස්පති ග්‍රහයාපන්සිල්යුදෙවුවෝලිංගික ඉන්ද්‍රියන්දිවාලිඅක්මාවේ තෙල්මහියංගනය රජ මහා විහාරයමහින්ද රාජපක්ෂරබින්ද්‍රනාත් තාගෝර්සංවර්ධනය වෙමින් පවතින රටවල්මන්නාරම බයෝබැබ් ගසසීගිරියඅවදානම් කළමනාකරණයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසංවිධාන ගැටුම්සීගිරියේ ඉතිහාසයරාහුල රහතන් වහන්සේමී මැසි පාලනයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවපළමුවන ලෝක යුද්ධයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමහාද්වීපස්ත්‍රීවාදයක්‍රිකට්මඩුවන්වෙල වලව්වස්නායු පද්ධතියලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවකළු කුහරආඩියාගලනීලගිරිසෑයබළලානාගදීප පුරාණ විහාරයසන්නිවේදනයක්‍ෂය රෝගයඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ පළාත් මල්බුදු දහමශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිඇඳුම්ඇල්බර්ට් එලිස්රාවණා රජඅපෝස්තුළුවර ජුඩ්ලංකා බැංකුවබුද්ධි ගලනයවිකිපීඩියාවික්ෂෝප අප ස්වාමිදුවනාබෞද්ධ දිනදසුනසමුපකාරයකුවේණි කුමරියශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයලූනුමහියංගනයකළු ජූලියක්ෂීර පථයගෝලීයකරණයශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකා පොලිස් සේවය🡆 More