ක්‍රිස්තු වර්ෂ ක්‍රමය: දින දර්ශන ක්‍රමයකි

ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) සහ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ), (ලතින්: අන්නෝ දොමිනි') (තේරුම: ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්), යනු, ජූලියන් සහ ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වසර අංකයට පූර්වයෙන් භාවිතා කරන විස්තර කිරීමේ යෙදුමයි.

අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමය: දින දර්ශන ක්‍රමයකි
මූලික වශයෙන් පාස්කු දිනය දැක්වීම සඳහා ක්‍රිස්තු වර්ෂ පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ දියෝනිසියස් එක්සිජූස් විසිනි.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ යුගාරම්භය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම වසර ක්‍රි.ව. 1 ලෙස සලකන අතර ඊට පෙර වසර ක්‍රි.පූ.1 ලෙස සැලකේ. එබැවින් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී 0 වන වසරක් නැත.

වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප්වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය. වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.

සටහන් සහ ආශ්‍රිත

සටහන්:

ආශ්‍රිත ලිපි

Tags:

ජූලියන් දිනදර්ශනයලතින් භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

විවාහයඊජිප්තුවඩී.එස්. සේනානායකශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකාවේ ඉතිහාසයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාදාම්ගුවන්විදුලියකෘමියෝආකල්පශක දිනදසුනඅක්මාවදේශබන්ධුජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණකුට්ටම් පොකුණමාලදිවයිනවිපස්සනාවශ්‍රී ලාංකීය සංස්කෘතියචන්න පෙරේරාමුල් ළමාවියේ සංවර්ධනයනොනගතයඑස් පහ (5S) ක්‍රමයකණ්ඩලම වැවජන කවිශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඩෙංගුබල්ලෝසෝවාන්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයසිරිමාවෝ බණ්ඩාරනායකදුර්ගා දේවියගැලලියෝ ගැලලීකම්කරු ආර්ථිකයයසෝදරාවතශ්‍රී ලංකාවේ ජාතික කොඩියලෝකාන්තයදෙවි දේවතාවියෝගේම් ඔෆ් ත්‍රෝන්ස්මුඛ සංසර්ගයස්වභාවික පරිසරයචන්දන ලියනාරච්චිපූජාවලියමහ වැව් නාමාවලියමී ගසඅනුරාධපුර රාජධානියකුණකටුවාස්වර්ණා මල්ලවආරච්චිපටිච්චසමුප්පාදයඋඩරට ගිවිසුමප‍්‍රසාංගික කලාකනවිශ්වයරුසියාවකෝළම්යෝනි මාර්ගයඑල්ලේ ක්‍රීඩාවේ රීතිමානව ප්‍රජනන පද්ධතියරෝස්මෙරිචෙස්කොළඹ ක්‍රමයප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී ලංකා ජාතික ගීයපිළිකාඩඩ්ලි සේනානායකසිංහරාජ වනාන්තරයලිංගික සංසර්ගයසියඹලාපිටසක්වල ජීවීන්ඇදුමජේතවනාරාමය, අනුරාධපුරහෘදයාබාධයස්ටීවන් හෝකිංපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කඅභයගිරි විහාරය🡆 More