සෙනෙගාලය

සෙනගෝල් (ප්‍රංශ: le Sénégal), නිල වශයෙන් සෙනගෝල් ජනරජය (République du Sénégal, යනු, බටහිර අප්‍රිකාවේ රටකි.

සෙනගෝල් ජනරජය

République du Sénégal  (ප්‍රංශ)
සෙනගෝල් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Un Peuple, Un But, Une Foi" (ප්‍රංශ)
"එක් ජනතාවක්, එක් ඉලක්කයක්, එක් විශ්වාසයක්"
ජාතික ගීය: 
Pincez Tous vos Koras, Frappez les Balafons
Everyone strum your koras, strike the balafons
 සෙනෙගාලය  (තද නිල්) හි පිහිටුම – අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු) – අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)
 සෙනෙගාලය  (තද නිල්) හි පිහිටුම

– අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු)
– අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)

සෙනගෝල්හි පිහිටීම
නිල භාෂා(ව)ප්‍රංශ


සෙනෙගාල රාජ්‍යයේ නිල නාමය වනුයේ 'සෙනෙගාල ජනරජය' යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේ සෙනෙගාල ගංඟාවට දකුණු දෙසිනි. නැගෙනහිරට හා උතුරට මායිම් වන්නා වූ සෙනෙගාල ගංඟාව නිසා මෙරටට සෙනෙගාලය යන නාමය ලැබී ඇත.සෙනෙගාල ගංඟාව ආරම්භ වන්නේ '‍ෆපවුටා ඩලොනින් ගිනියා' (Fouta Djallonin guinea) වෙනි. බස්නාහිරින් අත්ලන්තික් සාගරයත්, උතුරින් මොරිටානියාවත්, නැගෙනහිරින් මාලි සහ දකුණින් පිහිටි ගිනියා සහ ගිනි බිසවු යනු සෙනෙගාලයේ බාහිර දේශසීමාවන් වෙයි. අභ්‍යන්තරය මුළුමනින්ම වාගේ වටවී ඇත්තේ ගැමිබියාවෙනි. විස්තර කර දක්වතොත් අත්ලාන්තික් කෙටි සාගර තීරුව හැරුණු කොට, උතුරින්, නැගෙනහිරින් හා දකුණින් යන නන් දිසාවෙන්ම මෙම රට ගැමිබියාවන් වට වී තිබේ. සෙනෙගාල රාජ්‍යය ආවරණය කරන භූමි ප්‍රමාණය, වර්ග කිලෝමීටර් 197000 කි. ඇස්තමේන්තු කරන ලද ජනගහනය මිලියන 13.7 ක් පමණ වෙයි. මෙහි ඇත්තේ වියළි කාලය හා වස්සාන කාලය යනුවෙන් සෘතු දෙකක් සහිත ඝර්ම කලාපීය දේශගුණයකි.


'ඩකාර්' නම් වූ සෙනෙගාල රාජ්‍යයේ අගනුවර පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයට ඔබ්බෙනි.ඒ 'කේප් වර්ඩ් දූපත්' (Cape Verde Island) වලින් සැතපුම් 300 ක් පමණ දුරින් වූ එරටෙහි බස්නාහිර තුඩුවෙහිය. යටත් විජිත සමයේහිදී නානාවිධ අධිරාජ්‍යයන්ට අයත් වෙළඳ මධ්‍යස්ථාන, වෙරළ තීරයෙහි පිහිටුවා තිබිණ. ප්‍රංශයට අයත්ව තිබූ බටහිර අප්‍රිකාවේ (Afrique Occidentaie Francaise හෙවත් AOF හි අගනුවර බවටද, කලක් ශාන්ත ලුවිස් පුරවරය පත්ව තිබිණි. මෙසේ වූයේ වර්ෂ 1902 දී 'ඩකාර්' නගරය අගනුවර ලෙස හැදින්වීමට පෙරදීය. ප්‍රංශයෙන් නිදහස ලද වර්ෂ 1960 දී ඩකාර් නගරය සෙනෙගාලයේ අගනුවර බවට පත් විය.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලංකාවේ වාරි කර්මාන්තයහොරරුසියානු විප්ලවයවන විනාශයකොළඹනිදහස් දිනය (ශ්‍රී ලංකාව)දහඅට සන්නියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කත්‍රිපිටකයලංකා ඉතිහාසය-මහාවංශය යනුමනෝවිද්‍යාවමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්ගණිතයඅකුණුරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමහාසේන රජරත්න ශ්‍රී විජේසිංහකෝළම්රඹුටන්සාර ධර්මක‍ඩොලානස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකුප්පමේනියදොන් බාරොන් ජයතිලකබිසෝ කොටුවදේවානම්පිය තිස්ස රජසසම්භාවී ප්‍රවේශ මතකයබල්ලෝඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවයූටියුබ්සාමයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවැදි ජනයාඑස්. පණීභාරතවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමහෙන්රි ජයසේනරනිල් වික්‍රමසිංහරෝසඋගුඩුවාඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ඇන්තූරියම්අළු බදාදාකතරගමපොන්නම්බලම් රාමනාදන්ඩී.එස්. සේනානායකපුරාවිද්‍යාවසිංහල ජනයාසිංහල අලුත් අවුරුද්දලිංගික සංසර්ගයදෙමළ භාෂාවගාල්ලමාර්ටින් වික‍්‍රමසිංහදුන්හිඳ ඇල්ලසංජානනයනිල් තල්මහඩන්කන් වයිට්ක්‍ෂුද්‍ර ජීවීන්කවිය සහ උපමා භාවිතයආනන්ද කුමාරස්වාමිකාර්මික විප්ලවයථූපාරාමය, අනුරාධපුරපාස්කු උත්සවයචතුරස්‍රයභාෂාවේ සම්භවයපරිගණක දෘඩාංගකම්කරු නීතියසමාජයකාල් මාක්ස්පරිසර පද්ධතිකොහොඹා කංකාරියයමන් රාගයබුදුගුණ අලංකාරයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය🡆 More