අප්‍රිකාව: මහාද්වීපය

අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි.

තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

අප්‍රිකාව
අප්‍රිකාව: මහාද්වීපය
භූමිප්‍රමාණය30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත)
ජනගහණය1,000,010,000 (2005, දෙවැනියා)
ජනගහණ ඝණත්වය30.51/කිමී2 (80/වර්ග සැත පමණ)
ජාතිකත්ව නාමයඅප්‍රිකානු
රටවල්56
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC-1 සිට UTC+4
විශාලතම නගරඅප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව
අප්‍රිකාවේ නගර ලැයිස්තුව

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි.


මූලාශ්‍ර

අප්‍රිකාව: මහාද්වීපය 
අප්‍රිකාවේ සිතියම

Tags:

ආසියාවපෘථිවියමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

මී මැසි පාලනයනාගරීකරණය - ශ්‍රී ලංකාඑස්. පණීභාරතඑක්සත් ජනපදයඋතුරු පළාත, ශ්‍රී ලංකාවනාගරීකරණයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයබක්ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමෂර්ලොක් හෝම්ස්සෙනසුරු ග්‍රහලොවපූජාවලියඉස්ලාම් හි පංචස්තම්භදස පණතසතර අපායවලිසිංහ හරිශ්චන්ද්‍රඅභයගිරි විහාරයපලිබෝධනාශකශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවපාෂාණසමලිංගිකතාවරාවණා රජජලභීතිකාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසිද්ධි ලෙබ්බේවිකිපීඩියාසීලගුත්තිල කාව්‍යයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවාරියපොල ශ්‍රී සුමංගල හිමිරූපවාහිනියපනාකඩුව තඹ සන්නසදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ අධිකරණයමිශ්‍ර සිංහල හෝඩියඅභයගිරි දාගැබමාතලේ කැරැල්ලඑළාර රජභාෂාවකාල් මාක්ස්ධර්ම සංගායනානිශ්ශංක මල්ල රජබල්ලෝශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමමහියංගනය රජ මහා විහාරයඡනසංඛ්‍යා වර්ධනයයශෝදරාවොලිබෝල්යාල ජාතික වනෝද්‍යානයනේටෝමහා පත්තිනි දේවාලය, නවගමුවසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවප්‍රථමක සංඛ්‍යාපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකා කොටියාකොහොඹසුසන්තිකා ජයසිංහනිදහස් දිනය (ශ්‍රී ලංකාව)බුද්ධ චරිතයශ්‍රී ලංකා නාවික හමුදාවසතර සතිපට්ඨානයකුරුල්ලෝමානවම්ම රජකළු කුහරපියයුරු සංසර්ගයපාරමිතාමොණරා සහ සෙබඩසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමරාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයපණිභාරතශ්‍රී ලංකාවේ අපරාධදියවැඩියාව🡆 More