චෙක් ජනරජය

චෙක් ජනරජය යනු, මධ්‍යම යුරෝපයෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.

බටහිරින් ජර්මනියෙන්ද, දකුණින් ඕස්ට්‍රියාවෙන්ද, නැගෙනහිරින් ස්ලොවැකියාවෙන්ද සහ උතුරින් පෝලන්තයෙන්ද මෙම රට මායිම්වී ඇත. 1.3 මිලියන වැසියන් හා සමගින් වන ප්‍රාග් නගරය මෙම රටෙහි අගනුවර සහ විශාලතම නගරය වෙයි. බොහීමියාවෙහි සහ මොරාවියාවෙහි සහ සයිලීෂියාවෙහි කුඩා කොටසකද ඓතිහාසික බල ප්‍රදේශ චෙක් ජනරජයට අයත් වෙයි.

චෙක් ජනරජය

Česká republika
චෙක් ජනරජය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "ප්‍රව්ඩා වීචසි" (චෙක්)
"සත්‍යය ජයගනියි"
ජාතික ගීය: කිඩ ඩොමො මුවි?  (චෙක්)
මගේ නම කුමක්ද? a
 චෙක් ජනරජය  (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල  (කොළ හා තද අළු) – යුරොපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]
 චෙක් ජනරජය  (තද කොළ) හි පිහිටුම

– යුරෝපය තුල  (කොළ හා තද අළු)
– යුරොපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]

අගනුවරප්‍රාග් (ප්‍රාහා)
50°05′N 14°28′E / 50.083°N 14.467°E / 50.083; 14.467
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)චෙක්
නිල වශයෙන් පිළිගත්
සුළුතර භාෂා
  • ස්ලොවැක්
  • ජර්මානු
  • පෝලන්ත
  • බෙලොරුසියානු
  • බල්ගේරියානු
  • ක්‍රොයේෂියන්
  • ග්‍රීක
  • හන්ගේරියානු
  • රොමානි
  • රුසියානු
  • රුසින්
  • සර්බියානු
  • යුක්රේනියානු
  • වියට්නාම
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
  • 63.7% චෙක්
  • 4.9% මොරාවියන්වරු
  • 1.4% ස්ලොවැක්වරු
  • 29.9% වෙනත් / අනිර්දිෂ්ට
ආගම
  • 80% ප්‍රකාශිත-නොවූ හෝ ආගමික-නොවන
  • 10.3% රෝමානු කතෝලික
ජාති නාම(ය)චෙක්
රජයපාර්ලිමේන්තු ජනරජය
• ජනාධිපති
මිලොස් සෙමන්
• අග්‍රාමාත්‍යය
ජිරී රුස්නොක්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනෙට් මණ්ඩලය
නියෝජිතයන්ගේ මණ්ඩලය
සංස්ථාපනය
• බොහීමියා රාජ්‍යය
ප. 870
• බොහීමියා රාජධානිය
1198
28 ඔක්තොම්බර් 1918
• චෙක් සමාජවාදී ජනරජය
1 ජනවාරි 1969
• චෙක් ජනරජය
1 ජනවාරි 1993
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
78,866 km2 (30,450 sq mi) (116වන)
• ජලය (%)
2
ජනගහණය
• සැප් 2012 ඇස්තමේන්තුව
10,513,209 (81වන)
• 2011 ජන සංගණනය
10,436,560
• ඝණත්වය
134/km2 (347.1/sq mi) (84වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$286.952 බිලියන
• ඒක පුද්ගල
$27,190
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$196.072 බිලියන
• ඒක පුද්ගල
$18,579
ගිනි (2012)24.9
පහළ
මාසද (2013)0.873
ඉතා ඉහළ · 28වන
ව්‍යවහාර මුදලචෙක් කොරූනා (CZK)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+420b
අන්තර්ජාල TLD.czc
  1. ප්‍රශ්නය විචාරක වන අතර, ගම්‍ය වන්නේ "මගේ මාතෘ භූමිය පවතින ස්ථාන" යන්නයි.
  2. 1997 වන තුරු, කේතය 42, ස්ලොවැකියාව හා සමගින් හවුලේ භාවිතා කරන ලදි.
  3. .euද , අනෙකුත් යුරෝපියානු සංගම සාමාජික රාජ්‍යයන් හා සමගින් හවුලේ භාවිතා කරන ලදි.

චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ‍ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙ‍කොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.

ආශ්‍රිත

Tags:

ජර්මනියපෝලන්තය

🔥 Trending searches on Wiki සිංහල:

ශිව දෙවියන්ගජමන් නෝනාශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්සවයඹ පළාත, ශ්‍රී ලංකාවයෝනි මාර්ගයබුද්ධදාස රජුශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදියවැඩියාවසිංහල අලුත් අවුරුද්දපටිච්චසමුප්පාදයසුදු බිංදුමසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවනවයොවුන් ලිංගිකත්වයප්‍රතිශතයකොළඹදඩයම (චිත්‍රපටය)වැදි භාෂාවරාවණා ඇල්ලසෙංකඩගල පෙරහැර මංගල්‍යයපයිතගරස් ප්‍රමේයයරුමේනියාවජේතවනාරාමය, අනුරාධපුරබීටීඑස්සිංහල භාෂාවමහා කාශ්‍යප රහතන් වහන්සේපෙරහමජේසුස් වහන්සේකටු අනෝදාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයරුසියාවමනෝ විශ්ලේෂණවාදයනිශ්ශංක මල්ල රජජල දූෂණයඉංග්‍රීසි භාෂාවලන්දේසි ලංකාවජපානයකජුසීලශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකා රුපියලපියයුරු සංසර්ගයදෙවොල් මඩුවමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවඑන්නත්සාර ධර්මක්‍රීඩාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරපෙරකෙළියමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයලලිත් ඇතුලත්මුදලිකුණකටුවාසමලිංගිකතාවමාතලේ අළුවිහාරයරොට්වෙයිල(ර්)අංගුලිමාල පිරිතසිලින්ඩරකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ජේම්ස්, සෙබඩීගේ පුත්ශිෂ්‍යත්ව විභාගයවිජයබා කොල්ලයශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමරත්නපුරපුත්තාණ්ඩුහෙළ හවුලතනි වචන (සිංහල භාෂාව)තල් ශාකයඅමරදේවකොළඹ දිස්ත්‍රික්කයරුවන්වැලිසෑයග්‍රහලෝකශ්‍රී ලංකා‍ අලියා🡆 More