හෙයිටි

හයිටි ඉංග්‍රිසි: Haiti (/ˈheɪti/ (listen); ප්‍රංශ: Haïti ; හයිටියානු (ක්‍රියෝල්) Creole: Ayiti ), නිල වශයෙන් හයිටි ජනරජය (ප්‍රංශ: République d'Haïti; හයිටියානු (ක්‍රියෝල්): Repiblik Ayiti) සහ කලින් හයිටි ලෙස හැඳින්වුණු රට,කැරිබියන් මුහුදෙහි, ඇන්ටිලස් දූපත් සමූහයෙහි, කියුබාවට නැගෙණහිරින් වූ හිස්පැනියෝලා දිවයිනෙහි පිහිටිය කි.

එය ඩොමිනිකානු ජනරජය සමග සම-අයිතියට හිමිකම් කියන, දූපතේ බස්නාහිරින් අටෙන් තුනක් අත් කර ගනී. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 27,750 ( ව.සැ. 10,714) ක් හා ආසන්න ඇස්තමේන්තු අනුව, මිලියන 10.8ක ජනගහනයක් වෙසෙන හයිටිය, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ඉහළම ජනාකීර්ණත්වය හිමි රට මෙන් ම, සමස්තයක් වශයෙන් කැරිබියානු කළාපයේ දෙවැනි-වැඩිම ජනාකීර්ත්වණය හිමි රට ද වෙයි.

හෙයිටි ජනරජය

හෙයිටි හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "L'Union Fait La Force"  (French)

"Unity Creates Strength"
ජාතික ගීය: La Dessalinienne
හෙයිටි හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Port-au-Prince
නිල භාෂා(ව)Haitian Creole, French
ජනවාර්ගික කණ්ඩායම්
95.0% black, 5% mulatto and white
ජාති නාම(ය)Haitian
රජයParliamentary republic
• ජනාධිපති
Michel Martelly
• අග්‍රාමාත්‍ය
Jean-Max Bellerive
Formation
• as Saint-Domingue
1697
• Independence from ප්‍රංශය

1 January 1804
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
27,751 km2 (10,715 sq mi) (140th)
• ජලය (%)
0.7
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
10,033,000 (82nd)
• ඝණත්වය
361.5/km2 (936.3/sq mi) (31st)
දදේනි (ක්‍රශසා)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$11.570 billion
• ඒක පුද්ගල
$1,317
දදේනි (නාමික)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$6.943 billion
• ඒක පුද්ගල
$790
ගිනි (2001)59.2
ඉහළ
මාසද (2007)Increase 0.532
දෝෂය: අනීතික HDI අගය · 149th
ව්‍යවහාර මුදලGourde (HTG)
වේලා කලාපයUTC-5
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය509
අන්තර්ජාල TLD.ht

මෙම ප්‍රදේශය මුළින් ම ජනාවාස කරන ලද්දේ, ස්වදේශික Taíno ජනතාව විසිනි. අත්ලාන්තික් සාගරය තරණය කරමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කළ සිය පළමු මුහුදු ගමනේ දී 1492 දෙසැම්බර් 05 දින ස්පාඥ්ඥය දිවයිනට ගොඩ බැස්සේ ය. කොළොම්බස් හයිටියට පළමු වර ගොඩ බසින ලද අවස්ථාවේ ඔහු සිතූයේ ඔහු ඉන්දියාව හෝ චීනය සොයා ගත් බවයි. 1492 නත්තල් දින, වර්තමානයේ ලිමොනේඩ් Limonade ලෙස හඳුන්වන උතුරු ප්‍රදේශය වටා කොළොම්බස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාන්ත මරියා නෞකාව යාත්‍රා කළේ ය. පසුව ක්‍රමයෙන් යාත්‍රාවෙන් බේරා ගත හැකි දේ යොදා ගෙන, නෞකාව විනාශ වූ දිනට පසු ව, ඇමරිකාවේ පළමු ජනාවාසය, ලා නෙවිඩැඩ් La Navidad නමින් ඉදි කිරීමට සිය පිරිසට නියෝග කළේ ය.

සටහන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල අකාරාදි අනුපිලිවෙලදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවේ ජාතික කොඩියපාලිත තෙවරප්පෙරුමතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවදරු නැලවිලි ගීශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකා කොටියාසමලිංගිකතාවභාෂාවඉරානයමිනිසාසිංහල ජනකවියාපහුව බලකොටුවඉස්සන් වගාවමුනිදාස කුමාරතුංගමයිනාපර්යේෂණපළමුවන පරාක්‍රමබාහු රජළමා අපයෝජනයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිසුනාමිපින්නවල අලි අනාථාගාරයඑල්ලේසිරිමාවෝ බණ්ඩාරනායකජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියඩොල්ෆින්ජෝන් ලොගී බෙයාඩ්අන්තිම කැමති පත්‍රයකළුතර බෝධියමුරගලශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅනුරාධපුර රාජධානියලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපංච කල්‍යාණසිරිල් පොන්නම්පෙරුමඋද්ධමනයදකුණු කොරියාවසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ මැණික්මහනුවරඅතුරලියේ රතන හිමිවිටමින් Aපලිබෝධනාශකඑළාර රජලේ ගැලීමරබින්ද්‍රනාත් තාගෝර්සොළොස් මහා ජනපදබුදු දහමශාන්ති නිකේතන විද්‍යාපීඨයධම්මපදයකෘෂිකර්මයපණ්ඩුකාභය රජසත්තුකෙසෙල්බයිබලයසිංහල ව්‍යාකරණතිසරණමහගම සේකරශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසෛලය (ජීව විද්‍යාව)පරිගණක මෘදුකාංගවට්ස්ඇප්කලාඳුරු (පැලෑටිය)දහඅට සන්නියශ්‍රී ලංකා ජාතික කොඩිය🡆 More