ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි.

ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.

ප්‍රජාතන්ත්‍රවාදය
2007 ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙහිදී කාන්තාවක් තම ඡන්දය ප්‍රකාශ කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය
    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
  1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
  2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.

    ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
  • ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
  • නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
  • ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
  • විවෘත වගකියන ආණ්ඩු
  • නිදහස් සාධාරණ මැතිවරණ
  • ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

ආශ්‍රිත

පාද සටහන්

මූලාශ්‍ර

ප්‍රජාතන්ත්‍රවාදය 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

ප්‍රජාතන්ත්‍රවාදය ආශ්‍රිතප්‍රජාතන්ත්‍රවාදය පාද සටහන්ප්‍රජාතන්ත්‍රවාදය මූලාශ්‍රප්‍රජාතන්ත්‍රවාදය භාහිර සබැඳිප්‍රජාතන්ත්‍රවාදය

🔥 Trending searches on Wiki සිංහල:

සඳකඩපහ‍ණේ විකාසනයහෝමෝ ඉරෙක්ටස්ශ්‍රි ලංකාවේ පාසල්ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමභාෂාවඑක්සත් ජනපදයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඊශ්‍රායලයඅෂ්ඨපානශ්‍රී ලංකා ජාතික ගීයඋඩරට නැටුම්වික්ෂෝප අප ස්වාමිදුවරත්නපුරපේර ශාකයෆේස්බුක්ගණිතයලිංගික ඊර්ෂ්‍යාවසුළඟයාපහුව බලකොටුවඅහුදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමුල් පිටුවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවතොරතුරු තාක්‍ෂණයශ්‍රී ලංකා කලු වදුරාවල්ගාතරුවලක්දිව රාජාවලියකුණකටුවාඉතිහාසයමුදු කරවලාපාර්කින්සන් රෝගයපහතරට නැටුම්ධම්මපදයමහින්ද රාජපක්ෂඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපචලිතය පිළිබඳ නිව්ටන් නියමමාර්ටින් වික්‍රමසිංහනොබෙල් ත්‍යාගයකළමනාකරණයඅපරාධ නීතියඑදිරිවීර සරච්චන්ද්‍රහෙද සේවයරජරට රාජධානියේ අනුරාධපුර යුගයරණසිංහ ප්‍රේමදාසශ්‍රී ලංකාවේ අධිකරණයවසභ රජලිංගාශ්‍රිත රෝගකාර්මික විප්ලවයසෞඛ්‍යයසුදු බිංදුමගල් විහාරයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවප්‍රභාසංශ්ලේෂණයප‍්‍රාථමික අධ්‍යාපනයඑක්සත් ජාතීන්ගේ සංවිධානයලිංගික සංසර්ගයසිකුරු ග්‍රහලොවසිංහල සන්ධිපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඋඩුනුවර ලංකාතිලක විහාරයමානසික ‍අක්‍රමතාකන්‍යා පටලයජංගම දුරකථනයේ උපතජෝ අබේවික්‍රමකාමාවචර ලෝකථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකා‍වේ බුදු පිළිමකමතකාංසා අක්‍රමතාවයවෙරළුවැස්ස🡆 More