උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්

උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි.

එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.

උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්
භූමිප්‍රමාණය24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
ජනගහණය528,720,588 (2008, 4 වැනියා)
ජනගහණ ඝණත්වය22.9/කිමී2 (59.3/වර්ග සැත)
ජාතිකත්ව නාමයඋතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්23
පරායත්ත රාජ්‍යයන්see List of North American countries
භාෂාඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා
වේලා කලාපUTC-10 to UTC
විශාලතම නගරList of cities
උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්
A 1621 map of North America

වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයආක්ටික් සාගරයකැරිබියන් මුහුදදකුණු ඇමෙරිකාවපෘථිවියමහාද්වීපයශාන්තිකර සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

ආවර්තිතා වගුවඉතිහාසයජාතික ගීය - ශ්‍රී ලංකාමුදු කරවලාස්ත්‍රීවාදයටී.බී. ජයාජාත්‍යන්තර සාක්ෂරතා දිනයධර්ම සංගායනාසෛලය (ජීව විද්‍යාව)පුස්තකාලශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකන්‍යාභාවයසොළොස්මස්ථානආරුමුග නාවලර්ආනන්ද සමරකෝන්හෙන්රි ජයසේනශ්‍රී ලංකාවපෙනහළු පිළිකාඉස්සන් වගාවමානව පැපිලෝමා වෛරසයකාවන්තිස්ස රජහෘදයාබාධයදෙවොල් මඩුවමධ්‍යතන යුගයඑස්. පණීභාරතජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඑච්.ආර්. ජෝතිපාලශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසිංහල ප්‍රස්ථාව පිරුළුසඳකඩපහණපොල්ශ්‍රී ලංකාවේ දියඇලිසතර සංග්‍රහ වස්තුගුරුවරුන්ගේ දිනයපාහියංගලසුරතාන්තයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිගිරවුරාමායණයපයිතගරස් ප්‍රමේයයයුගල පද, සිංහල භාෂාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.G.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)සිංහල න-ණ ල-ළ බේදයසිංහබාහුකර්කටක නිවර්තනයකාල් රෝජර්ස්ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්සංජානනයයු‍රේනස්ලෝක ජනගහනයශ්‍රී ලංකාවේ අධිකරණයමැක්ස් වෙබර්පාස්කු උත්සවයලක්දිව රාජාවලියපරිණාමයප්‍රජානන මනෝ විද්‍යාවඅර්ථයලිංගික ඊර්ෂ්‍යාවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමානව ප්‍රජනන පද්ධතියහතරවන පරාක්‍රමබාහු රජලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්කැහිබෙල්ලාසිංහල භාෂාවයෝනි මුඛයවළගම්බා රජඅනුරාධපුර ජේතවනාරාමයස්වර්ණා මල්ලවආරච්චිතුන්වන පරාක්‍රමබාහු රජලෝවැඩ සඟරාවකාව්‍යශේඛරයඉරානයශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුපේශි පටකය🡆 More