ස්ලෝවැක් සමුහාණ්ඩුව

ස්ලෝවැක් සමූහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි.

ජනගහනය මිලියන 5 ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49 000 (වර්ග සැතපුම් 19 000) කි. ස්ලොවෑන් මායිම් වන්නේ බටහිරින් චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියාව, උතුරු පෝලන්තය, නැගෙනහිරින් යුක්රේනය හා දකුණු හංගේරියාවටය. අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, OECD, WTO යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි. 5 වන හා 6 වන ශතවර්ෂවලදී ස්ලාව් ගෝත්‍රිකයන් එරටට පැමිණි අතර පුරාණයේ දී අද ස්ලොවෑනින් ප්‍රදේශ බොහොමයක් සාමෝස් අධිරාජ්‍යයට මොරාවියා, හන්ගේරියානු අධිරාජ්‍යයය, ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍යය හා චෙ‍ෙකාෆ්ලෝවෙනියාවට අයත්ව තිබුණි. 2 වන ලෝක යුද්ධයේ දී ස්ලොවෑන් රාජ්‍ය බිද නොවැටී පැවතුණ අතර 1939 – 1944 කාලයේ දී එය ජර්මානු නාට්ඕන්ගේ යැපෙන්නෙකු බවට පත් විය. 1945 සිට ස්ලෝකෙනියාව නැවතත් චෙකොෆ්ලෝවෙනියාවේ ප්‍රදේශයක් විය. 1993 ජනවාරි 1 වනදා ස්ලොවෙනියාව නිදහස් රාජ්‍යයක් විය. එරට ඇත්තේ ඉහල ආදායම් ආර්ථිකයක් වන අතර එය වේගවත්ම අගය EU හා OECD අතර වේ. මෙරට 2004 වර්ෂයේ දී යුරෝපියානු සංගමය හා 2009 ජනවාරි 01 වනදා යුරෝපීය කලාපය සමග එක් විය. යුරෝපියානු සංගමයේ, යුරෝපීය කලාපය, ස්නෙහන් ප්‍රදේශය හා නේටෝ හි එකම කොමියුනිස්ට් රාජ්‍ය ස්ලොවෙනියාව වේ.

ස්ලොවැක් ජනරජය

Slovenská republika  (Slovak)
ස්ලෝවැකියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Nad Tatrou sa blýska  (Slovak)
(ඉංග්‍රීසි: "Lightning over the Tatras")
ස්ලෝවැක් සමුහාණ්ඩුව
ස්ලෝවැක් සමුහාණ්ඩුව
Location of  ස්ලෝවැක් සමුහාණ්ඩුව  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Bratislava
48°09′N 17°07′E / 48.150°N 17.117°E / 48.150; 17.117
නිල භාෂා(ව)Slovak
ජනවාර්ගික කණ්ඩායම්
(2021)
  • 83.8% Slovaks
  • 7.7% Hungarians
  • 1.2% Romani
  • 1.9% Others
  • 5.4% Unspecified
ආගම
(2021)
  • 68.8% Christianity
  • —59.8% Catholicism
  • —7.6% Protestantism
  • —1.4% Other Christian
  • 23.8% No religion
  • 0.9% Others
  • 6.5% Unspecified
ජාති නාම(ය)Slovak
රජයUnitary parliamentary republic
• President
Zuzana Čaputová
• Prime Minister
Eduard Heger
• National Council Chairman
Boris Kollár
ව්‍යවස්ථාදායකයNational Council
Establishment history
• Independence from
Austro-Hungarian Monarchy
(First Czechoslovak Republic)
28 October 1918
• Second Czechoslovak Republic
30 September 1938
• Autonomous Land of Slovakia (within Second Czechoslovak Republic)
23 November 1938
• First Slovak Republic
14 March 1939
• Third Czechoslovak Republic
24 October 1945
• Fourth Czechoslovak Republic
1948
• Czechoslovak Socialist Republic
11 July 1960
• Slovak Socialist Republic (within Czechoslovak Socialist Republic, change of unitary Czechoslovak state into a federation)
1 January 1969
• Slovak Republic (change of name within established Czech and Slovak Federative Republic)
1 March 1990
• Independence from
Czechoslovakia
1 January 1993
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
49,035 km2 (18,933 sq mi) (127th)
• ජලය (%)
0.72 (2015)
ජනගහණය
• 2021 ජන සංගණනය
Neutral decrease 5,449,270 (117th)
• ඝණත්වය
111/km2 (287.5/sq mi) (88th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $203.243 billion (70th)
• ඒක පුද්ගල
Increase $37,136 (41st)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $127.347 billion (59th)
• ඒක පුද්ගල
Increase $23,268 (40th)
ගිනි (2019)Negative increase 22.8
පහළ
මාසද (2019)0.860
ඉතා ඉහළ · 39th
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිd. m. yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+421
Patron saintSaints Cyril and Methodius
Our Lady of Sorrows
අන්තර්ජාල TLD.sk and .eu

මූලාශ්‍ර

Tags:

එක්සත් ජාතීන්ගේ සංවිධානයඔස්ට්‍රියාවචෙක් සමුහාණ්ඩුවපෝලන්තයයුක්රේනයයුනෙස්කෝයුරෝපියානු සංගමයහන්ගේරියානු සමුහාණ්ඩුව

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුවිවාහ නීතිය - ශ්‍රී ලංකාවිධායක ඡනාධිපතිජන සන්නිවේදනයවළගම්බා රජවිවාහයශ්‍රී ලංකාවේ ආර්ථිකයනුවර වැවමඩොල් දූවපැපොලශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශිශ්නයඋපසර්ගසිංහල සන්ධිකාංසා අක්‍රමතාවයසිංහල නිපාත පදපළමුවන ලෝක යුද්ධයපෘථිවි වායුගෝලයභගමණියක්‍රිස්තු වර්ෂ ක්‍රමයටී.බී. ජයාගාල්ලසුනාමිකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයඅනුරාධපුර යුගයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඇඩොල්ෆ් හිට්ලර්හෘදයාබාධයබක් පසළොස්වක පෝයපාපන්දු ක්‍රීඩාවබුද්ධාගමමානසික ‍අක්‍රමතාසිංහල භාෂාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසක්ෂණික මෝචනයපුරාණ ශ්‍රී ලංකාවේ මුදල්දඹදෙණිය යුගයලිංගිකත්ව අධ්‍යාපනයබලං‌ගොඩ මානවයාධම්මපදයඑවරස්ට් කන්දශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලඩන්කන් වයිට්විටමින්රබින්ද්‍රනාත් තාගෝර්සර්වෝදයහොරශ්‍රී ලංකාවේ පිළියන්දල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවනායකත්වයකොහොඹදේවාලඅනුරාධපුර රාජධානියආනන්ද රහතන්වහන්සේසංවිධානමහවැලි ගඟලක්දිව දේශීය ආහාරමය අල වර්ගමෑඋභය ජීවීන්ප්ලේටෝගෞතම බුදුන්ගේ ධාතූන්රසායනික මූලද්‍රව්‍යශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමගධඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකාවේ රබර් වගාවඡායාරූපයජන කවිසිංහල ව්‍යාකරණජල චක්‍රයසුදු කොඩි නඩුවපියයුරු සංසර්ගයසරදියෙල්කලා වැවසොරබොර වැවතෝමස් අල්වා එඩිසන්අහිකුණ්ඨක🡆 More