ලැට්වියාව

ලැට්වියා ජනරජය උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි.

එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැට්වියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුවේනියන්ය. ලැට්වියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැට්වියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැට්වියා 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැට්වියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.

ලැට්වියා ජනරජය

ලැට්වියා හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Dievs, svētī Latviju!  
God Bless Latvia!
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
59.5% ලැට්වියානුවන්,
27.4% රුසියානුවන්,
3.5% බෙලරුසියානුවන්,
2.4% යුක්‍රේනියානුවන්,
2.3% පෝලන්ත ජාතිකයන්,
1.3% ලිතුවෙනියානුවන්,
3.6% වෙනත්
ජාති නාම(ය)ලැට්වියන්
රජය
• ජනාධිපති
Egils Levits
• අගමැති
Krišjānis Kariņš
රුසියාවෙන් 
නිදහස ලැබිම
• ප්‍රසිද්ධ කල දිනය1
නොවැම්බර් 18, 1918
• පිළිගත් දිනය
ජනවාරි 26, 1921
• රුසියානු අධිවාසය
අගෝස්තු 5, 1940
• නාසි ජර්මන් අධිවාසය
ජුලි 10, 1941
• රුසියානු අධිවාසය
1944
• නිවේදනය කල දිනය
මැයි 4, 1990
• ප්‍රතිසංස්ථානය කල දිනය
අගෝස්තු 21, 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
24,938 sq mi (64,590 km2)
• ජලය (%)
1.57% (1,014 km2)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$32.513 බිලියන
• ඒක පුද්ගල
$14,460
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$24.045 billion
• ඒක පුද්ගල
$10,694
ගිනි (2003)37.7
මධ්‍යම
මාසද (2010)Increase 0.769
දෝෂය: අනීතික HDI අගය · 48th
ව්‍යවහාර මුදලLats (Ls)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
1 Latvia is de jure continuous with its declaration November 18, 1918.

Tags:

එස්ටෝනියායුරෝපා සංගමයලිතුවේනියාව

🔥 Trending searches on Wiki සිංහල:

සෙම්ප්‍රතිශ්‍යාවලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවමනෝ විශ්ලේෂණවාදයඋණමානවම්ම රජගල් විහාරයජලභීතිකාවජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයසිංහල න-ණ ල-ළ බේදයසතර සතිපට්ඨානයඇදුමශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවබක්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකාවේ සංස්කෘතියසාර ධර්මඝනත්වයඅධ්‍යාපනයසිංහයාලසිත් මාලිංගකජුමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයමුල් ළමාවියේ සංවර්ධනයමනෝවිද්‍යාවබෙලිලෙනමුවාඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපොළොන්නරුව පෞරාණික නගරයසිංහල සාහිත්‍යයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්නායයෑම්ජල චක්‍රයනියැන්ඩර්තාල්රබින්ද්‍රනාත් තාගෝර්ඉන්දියාවදෙමලිච්ච්චාසමනල කන්දශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්සූත්‍ර පිටකයමිනිසාගේ ස්නායු පද්ධතියබෝධිපාක්‍ෂික ධර්මමානව පරිණාමයඅකුණුලිංගික සංසර්ගයකාමාවචර ලෝකශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයබුද්ධදාස රජුසනත් ජයසූරියසිංහල ජනකවිමර්සලින් ජයකොඩිශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසිරිමාවෝ බණ්ඩාරනායකලන්දේසි ලංකාවප්‍රඥ්ඥාව (බුදු දහම)එස්‌. මහින්ද හිමිජොහන්නස් කෙප්ලර්භික්ෂූන් වහන්සේසමාජයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලපංච කල්‍යාණජාතික ජන බලවේගයධර්මරාජ විද්‍යාලයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකරපිංචාශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයදෙවන ලෝක යුද්ධයඑළාර රජහෘදයජාතික නාමල් උයනදඹුල්ල රජමහා විහාරය🡆 More