මෙක්සිකෝව

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪkoʊ/; ස්පාඤ්ඤ: México   ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද (ස්පාඤ්ඤ: Estados Unidos Mexicanos (උදවු·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි.

එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත. වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි), මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය, ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය "Himno Nacional Mexicano" Mexican National Anthem
ජාතික මුද්‍රාව එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
             සිතියම
මෙක්සිකෝව
අගනුවර සහ විශාලම නගරය මෙක්සිකෝ නගරය
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
රාජ්‍ය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති Enrique Peña Nieto (PRI)
නීති සම්පාදක ඝනාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 16, 1810
පිළිගැනීම සැප්තැම්බර් 27, 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
ජලය (%) 2.5
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 111 211.789
2005 ජන සංගණනය 103 263 388
ඝනත්වය වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
සාමාන්‍ය ඩොලර් 14 534 (6) (55th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
සාමාන්‍ය ඩොලර් 10 212 (8) (46th)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.854(10) (මධ්‍යය) (53rd)
මුදල් පෙසෝ (MXN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mx
දුරකථන සංකේත + 52


ආශ්‍රිත

Tags:

Es-mx-Estados Unidos Mexicanos.oggEs-mx-México.oggඋතුරු ඇමරිකාවඋදවු:IPA/Englishඑක්සත් ජනපදගොනුව:Es-mx-Estados Unidos Mexicanos.oggගෞතමාලාවබෙලීස්භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලියමෙක්සිකෝ නගරයමෙම ශබ්දය පිළිබඳවිකිපීඩියා:IPA for Englishශාන්තිකර සාගරයස්පාඤ්ඤ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

පවුල් සෞඛ්‍ය කාර්යාංශයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයවල්ගාතරුවසංවර්ධනය වෙමින් පවතින රටවල්කුසල් සහ අකුසල්කම්කරු නීතියවිවාහ නීතිය - ශ්‍රී ලංකාකෘමියෝවැදි ජනයාදුටුගැමුණු රජජපානයහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමමුදල්පළමුවන ලෝක යුද්ධයපියයුරු සංසර්ගයපාලිත තෙවරප්පෙරුමශ්‍රී ලංකාවේ ඉතිහාසයස්වයං වින්දනයගාලු කොටුවකුරුණෑගලසුදු කොඩි නඩුවවිවාහයසිංහල මිණුම් ඒකකමහියංගනයකෘෂිකර්මයඅභයගිරි විහාරයකමතරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවතුන්වන පරාක්‍රමබාහු රජප්‍රභාසංශ්ලේෂණයරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසිංහල ව්‍යාකරණශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයනිදිකුම්බාදෙහිශ්‍රී ලංකාවේ වල් පැලැටිචන්ද්‍ර මාස ක්‍රමයඕ‍සෝන් වියනශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිරටදෙල්සන්නිවේදනයඋපත් පාලන කොපුමිනිස් මොළයදෙවි දේවතාවියෝසිංහල නිපාත පදපුත්තාණ්ඩුමහවැලි ගඟගෞතම බුද්ධ පරිනිර්වාණයඅම්ල-භෂ්ම ප්‍රතික්‍රියාසිංහල න-ණ ල-ළ බේදයරඹුටන්ශ්‍රී ලංකාවේ පළාත්හතරවන පරාක්‍රමබාහු රජනෙප්චූන්අක්මාවේ තෙල්සන්දේශ කාව්‍යසුදු බිංදුමශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයප්‍රථම සඳ තරණයඒ.ටී. ආරියරත්නපහතරට නැටුම්එක්සත් රාජධානියශිව දෙවියන්රාමායණයඋකුස්සාමහගම සේකරරුමේනියාවඅකුණුරසායනික සූත්‍රඑඩිෂම් බංගලාවපුස්තකාලඩී.එස්. සේනානායකහික්කඩුවේ සුමංගල තෙරණුවෝප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පාපන්දු ක්‍රීඩාව🡆 More