දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත.

වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තී‍රය ‍වේ. උතුරට නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, හා නැගෙනහිරට මොසැම්බික් හා ස්වාසිලන්තය හා නිදහස් ‍රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය !ke e: ǀxarra ǁke (ǀXam) "Unity In Diversity"
ජාතික ගීය Anthem: National anthem of South Africa
             සිතියම
අගනුවර කේප්ටවුන්, ජොහැන්නස්බර්ග්
විශාලම නගරය ජොහැන්නස්බර්ග් (2006)
රාජ්‍ය භාෂාව 11
ජන වර්ගය 79.3% කළු, 9.1%, සුළු, 9.07, වර්ණ 2.6% ආසියානු
රාජ්‍ය ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රය
ජනාධිපති - ජැකොබ් සූමා
නියෝජ්‍ය ජනාධිපති කේ. ගැලේවා මොට්ලැන්ති
සභාපති මග්ලන්ගු
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1,221, 037 වර්ග සැතපුම් 471443
ජලය (%) නොසැළකේ.
            ජනගහනය
2009 තක්සේරුව 49,320,000
2001 ජන සංඛ්‍යාංකය 44,819,778
ඝනත්වය වර්ග කිලෝමීටර 411 වර්ග සැතපුම් 100.2
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ‍ඩොලර් 505.214 බිලියනය
සාමාන්‍ය ඩොලර් 10,243
ඒක පුද්ගල ආදායම ඩොලර් 10.136
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 287.219 බිලියන
සාමාන්‍ය ඩොලර් 5,823
ඒක පුද්ගල ආදායම ඩොලර් 5,084
ගිනි (2000) 57.8 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2009) 0.083 ( මධ්‍යය)
මුදල් රීන්ඩ් (ZAR)
මං තීරුව වම
අන්තර්ජාල TLD .za
දුරකථන සංකේත 27

අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් කේප්ටවුන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 දකුණු අප්‍රිකාව සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ සංස්කෘත භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ NEPAD ආරම්භක සාමාජිකයන් හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි.

Tags:

නැමීබියාවබොට්ස්වානාමොසැම්බික්ස්වාසිලන්තයසිම්බාබ්වේ

🔥 Trending searches on Wiki සිංහල:

එස්. පණීභාරතයාල ජාතික වනෝද්‍යානයඑක්සත් ජාතික පක්‍ෂයමහ පොළොවදූරියන්ලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කකෝළම්චීනයගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවප්‍රථමාධාරමාලිමාවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයහෙළ ගණන් ක්‍රමයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)හිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවබල්ලෝලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවමුල්කිරිගල රජ මහා විහාරයසතර සෘධිපාදසාම්ප්‍රදායික සිංහල විවාහකජුඇන්තූරියම්අනගාරික ධර්මපාලබුදු දහමදර්ශනයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිහෙද සේවයනායකත්වයකන්‍යාපටල ප්‍රතිස්ථාපන සැත්කම්රසායනික සූත්‍රශ්‍රී ලංකාවේ දියඇලිඇඹිලිපිටියමානව බහිස්ස්‍රාවී පද්ධතියසිංහල ප්‍රස්ථාව පිරුළු1000000000000 (number)ත්‍යාග (නීතිය)ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයකොහොඹා කංකාරියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියමානව ප්‍රජනන පද්ධතියබුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහල ව්‍යාකරණඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමආගම්විවාහ නීතිය - ශ්‍රී ලංකාස්වභාවික වෘක්‍ෂලතාසිංහබාහුසඳකඩපහ‍ණේ විකාසනයස්තූපඡායාරූප ශිල්පීශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඉස්ලාම්හුරුළු වැවකතරගමඋම්මග්ග ජාතකයතිස්ස වැව (අනුරාධපුරය)කුණකටුවාඋප‍දේශන මනෝ විද්‍යාවඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාහින්දු ධර්මයධර්ම සංගායනාසෛලය (ජීව විද්‍යාව)එවරස්ට් කන්දගම්පහආචාර්ය එස්‌. පනීභාරතයාපනයතායිලන්තයකර්ම (බුදු දහම අනුව)🡆 More