කොලොම්බියාව

කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ.

ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්‍රසීලයත් දකුණු ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමෙයිකා, හයිටි, ඩොමිනිකානු සමුහාණ්ඩුව, හොන්ඩූරස්, නිකරගුවා සහ කොස්ටා රිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.

Republic of Colombia

República de Colombia  (ස්පාඤ්ඤ)
Colombia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Libertad y Orden"  (ස්පාඤ්ඤ)
"Liberty and Order"
"නිදහස සහ ආඥාව"
ජාතික ගීය: ¡Oh, Gloria Inmarcesible!  (ස්පාඤ්ඤ)
O unfading glory!
Colombia හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Bogotá
නිල භාෂා(ව)Spanish1
(English is also official in San Andrés and Providence islands)
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්The 72 languages and dialects of ethnic groups are also official in their regions.
ජනවාර්ගික කණ්ඩායම්
57% මමස්ටිසෝ
21% ඇෆ්රො කොලොම්බියන්
20% සුදු
1% ඇමෙරින්ඩියන්
1% ආසියානු
ජාති නාම(ය)Colombian
රජයඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
• President
Juan Manuel Santos
• Vice President
Angelino Garzón
Independence 
ස්පාඤ්ඤයේ සිට
• Declared
July 20, 1810
• Recognized
August 7, 1819
• Current constitution
1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,141,748 km2 (440,831 sq mi) (26th)
• ජලය (%)
8.8 (17th)
ජනගහණය
• August 2012 ඇස්තමේන්තුව
45,925,397 (27th)
• 2005 ජන සංගණනය
46'406.352
• ඝණත්වය
4,074/km2 (10,551.6/sq mi) (172nd)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$435.367 billion (28th)
• ඒක පුද්ගල
$9,566 (83rd)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$285.511 billion (35th)
• ඒක පුද්ගල
$6,273
ගිනි (2006)58.5
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)0.689
දෝෂය: අනීතික HDI අගය · 79th
ව්‍යවහාර මුදලPeso (COP)
වේලා කලාපයUTC-52
දින ආකෘතිdd-mm-yyyy (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+57
ISO 3166 codeCO
අන්තර්ජාල TLD.co
  1. Although the Colombian Constitution specifies Spanish as the official language in all its territory, the native languages (approximately 88 dialects) are also official in the whole country.
  2. The official Colombian time, (horalegal.sic.gov.co) is controlled and coordinated by the state agency Superintendency of Industry and Commerce.

මූලාශ්‍ර

Tags:

ඉක්වදෝරයකොස්ටා රිකාජනගහනයජැමෙයිකාවඩොමිනිකානු සමුහාණ්ඩුවනිකරගුවාපැනමාවබ්‍රසීලයස්පාඤ්ඤහයිටිහොන්ඩූරස්

🔥 Trending searches on Wiki සිංහල:

දේශපාලන විද්‍යාවගුත්තිල කාව්‍යයශාන්තිකර්මශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයලෝවාමහාපායපේර ශාකයඇඩොල්ෆ් හිට්ලර්පාසල් උපදේශකචන්ද්‍ර ග්‍රහණයබෞද්ධ ධර්ම සංගායනාහෙන්රි ජයසේනඅභයගිරි විහාරයඅර්ථයඅවුකන බුදු පිළිමයඋසස් පෙළ දේශපාලන විද්‍යාවකෘෂි කර්මාන්තයමද්දුම බණ්ඩාරආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවයමාතලේපාරිසරික ගැටළුමානව විද්‍යාවදඹදෙණිය යුගයපයිතගරස් ප්‍රමේයයමධ්‍යතන යුගයකෘෂිකර්මයනිදිකුම්බාහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෝලීයකරණයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයමී මැසි පාලනයඅක්මාවඑනසාල්සර්වෝදයඅංගුලිමාල පිරිතමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලාඕසයනීල් ආම්ස්ට්‍රෝන්නිශ්ශංක විජයරත්නවිර පුරන් අප්පුදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයරජරට රාජධානියේ අනුරාධපුර යුගයමහවැලි ගඟමෛත්‍රීපාල සිරිසේනප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලජලයඅහුකුට්ටම් පොකුණහලාවතපුත්තාණ්ඩුමහපොළමානව ලිංගිකත්වයසන්දේශ කාව්‍යත්‍රිවිද්‍යාගඩලාදෙණිය විහාරයතුංමං හංදිය (චිත්‍රපටිය)විශ්වයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසැළලිහිණි සන්දේශයකොහාඅලෙවිකරණයඅනුරාධපුර මහා විහාරයශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියවිපස්සනාවසිලින්ඩරස්වර්ණා මල්ලවආරච්චිඅනුර කුමාර දිසානායකවිජය රජවොලිබෝල්බඹරකන්ද ඇල්ලබුද්ධාගමපාචනයඋඩරට නැටුම්ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය🡆 More