ඈම්ස්ටර්ඩෑම්

නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය.

රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්‍රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.

ඇම්ස්ටර්ඩැම්
Municipality/city
Coat of arms of ඇම්ස්ටර්ඩැම්
අපනාමය(න්): Mokum, උතුරේ වෑනිසිය
උද්යෝග පාඨය(න්): Heldhaftig, Vastberaden, Barmhartig
(Valiant, Steadfast, Compassionate)
Location of Amsterdam
Location of Amsterdam
ඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°E / 52.367; 4.900 4°54′E / 52.367°N 4.900°E / 52.367; 4.900
Countryනෙදර්ලන්තය
Provinceඋතුරු හෝලන්ඩ්
COROPඇම්ස්ටර්ඩැම්
BoroughsBoroughs
රජය
 • Aldermenළොඩෙවිජ්ක් ඇස්ස්චෙර්
එරික් වන් ඩෙර් බුර්ග්
ඇන්ඩ්යි වන් එස්
කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස්
Freek Ossel
මාර්ටෙන් වන් පෝල්ගීස්ට්
එරික් වේඊබෙස්
 • ලේකම්හෙන්ක් දි ජොන්ග්
සරිය
 • පුරවර1,815 කිමී2 (701 සතරැස් සැත)
උන්නතාංශය2 මී (7 අඩි)
ජනගහණය
 • Municipality/city780,152
 • ඝණත්වය3,506/කිමී2 (9,080/වර්ග සැත)
 • නාගරික1,209,419
 • පුරවර2,158,592
 • DemonymAmsterdammer
වේලා කලාපCET (UTC+01)
 • ගිම්හානය (DST)CEST (UTC+02) (UTC)
Postal codes1011–1109
දුරකථන කේතය(න්)020
වෙබ් අඩවියwww.amsterdam.nl


මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කළු වදුරානොබැඳි ජාතීන්ගේ සංවිධානයකුමාර් සංගක්කාරපරිණාමයඅටමස්ථානශ්‍රී දළදා මාළිගාවපදවිය වැවජෝන් ඩොයිලිජපානයමානව ප්‍රජනන පද්ධතියභාෂාවලිංගිකත්ව අධ්‍යාපනයබීටීඑස්අපරාධමහියංගනයකොරියානු භාෂාවසිංහල න-ණ ල-ළ බේදයසේවා වියුක්තියරත්න ශ්‍රී විජේසිංහළමා අපයෝජනයශ්‍රී පාදස්ථානයහෙළ ගණන් ක්‍රමයදෙවන ලෝක යුද්ධයරැකියා ආතතියදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමපරිගණක මෘදුකාංගරසායනික සූත්‍රජයමංගල ගාථාබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළශිශ්නයඅළු කෑදැත්තාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරලෝ වැඩ සඟරාවලිංගික අප්‍රාණිකත්වයරතු දත්ත පොතරුසියාවපර්යේෂණනත්තලසතර සතිපට්ඨානයරටදෙල්සිදත් සඟරාවබලශක්ති සංරක්‍ෂණයඅංගම්පොර සටන් කලාවආනන්ද කුමාරස්වාමිසෙංකඩගල රාජධානියනන්දා මාලනීපණිභාරතකුණකටුවාසිද්ධාර්ථ කුමරුශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකෝට්ටේ රාජධානියපූජාවලියපෙර පාසල්පතොක්සීගිරි බිතු සිතුවම්මාධ්‍ය නිදහසටීවී දෙරණවිජය රජමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඡනසංඛ්‍යා වර්ධනයකම්කරු නීතියලිංගික ඉන්ද්‍රියන්ක්‍ෂය රෝගයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ කැටයම් කලාවආරුමුග නාවලර්සෞරග්‍රහ මණ්ඩලයහෘදයකඩවතසරම්පවිකිමීඩියා පදනමමානව සැකිලි පද්ධතියගොටුකොලඋපසර්ගඑස් පහ (5S) ක්‍රමයමන්නාරම බයෝබැබ් ගසසූර්යාගේ ව්‍යුහය🡆 More