ගුවාටමාලා

ගුවාටමාලා මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර එහි දේශසීමාවන් වට වී ඇත්තේ මෙසේය, උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද (Belize), නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිණිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත.

භුමි ප්‍රමාණය වර්‍ග කි.මී. 108890 ක් ද (වර්‍ග සැතපුම් 42043) ඇස්තමේන්තු කළ ජනගහනය 13,276,517 ක් ද වෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගුවාටමාලාවේ අගනගරය වන්නේ ගුවාටමාලානුවරයි. ගුවාටමාලාව සතු ජීව විද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව බහුලවම පිහිටි ස්ථානයක් ලෙස නම් කිරීමට දායකත්වයක් සැපයීය.

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සදාකාලික වසන්තයෙන් යුතු රට"
ජාතික ගීය Himno Nacional de Guatemala
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ගෝතමාලා සිටි
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤය භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති අල්වරො කොලොම් කබල්ලෙරො
උප ජනාධිපති රාෆෙල් එස්පාඩා
නිදහස
මෙක්සිකෝ සහ ස්පාඤ්ඤයේ සිට 15 සැප්තැම්බර් 1821
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 108,890
වර්ග සැතපුම් 42,042
ජලය (%) 0.4
            ජනගහනය
2009 තක්සේරුව 13,276,517
ඝනත්වය වර්ග කිලෝමීටර 119.38
වර්ග සැතපුම් 348.6
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 67.816(බිලියන)
සාමාන්‍ය ඩොලර් 4,839
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 37.302 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 2,662
මානව සංවර්ධන දර්ශකය HDI (2010) 0.560(මධ්‍යම)
මුදල් ක්වෙට්සැල් (GTQ)
අන්තර්ජාල "' .gt
දුරකථන සංකේත 502

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආගම්පංච කල්‍යාණඅධ්‍යාපනයසාහිත්‍යයගුණදාස අමරසේකරශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකළු කුහරඑල්ලේදෙමළ අක්ෂර මාලාවපළමුවන විමලධර්මසූරිය රජසෞඛ්‍යයසොක්‍රටීස්සිද්ධි ලෙබ්බේශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඔලිම්පික්සිංහල මිණුම් ඒකක1970 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුවරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසියදිවි නසාගැනීමමුතියංගණ රජ මහා විහාරයවිකිපීඩියාඉන්දු නිම්න ශිෂ්ටාචාරයප‍්‍රාථමික අධ්‍යාපනය1971 ජවිපෙ කැරැල්ලක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපිළිස්සීමලංකාරාම ස්තූපයග්ලිරිසීඩියා සේපියම්ප්ලීහාවනියුමෝනියාවමුඛ සංසර්ගයස්ත්‍රී ස්වයං වින්දනයවෛරසකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයමහාසේන රජසිංහල වර්ණ මාලාවහික්කඩුවේ සුමංගල තෙරණුවෝසමනල කන්දඉස්සන් වගාවහින්දු ධර්මයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයවිටමින්හොරණවිර පුරන් අප්පුපවුලශ්‍රී ලංකා ගිරාමලිත්තාකඩොලාන පරිසර පද්ධතියසතරවරම් දෙවිවරුකළුතර බෝධියමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඩිවි දශම වර්ගීකරණයපළමුවන විජයබාහු රජමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ කැටයම් කලාවසිරස පාද කවිදහඅට සන්නියමහින්දාගමනයකමල් අද්දරාරච්චිශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරමාලිමාවකර්ම (බුදු දහම අනුව)රාහුල රහතන් වහන්සේපෘථිවියෙහි භ්‍රමණයප්‍රංශ විප්ලවයජර්මනියසමාජානුයෝජනයප්ලේටෝකුමාරතුංග මුනිදාසබඹරකන්ද ඇල්ලකන්‍යාභාවයසිංහල හින්දු අලුත් අවුරුද්දසෝමාවතිය විහාරයසුසන්තිකා ජයසිංහඒඩ්ස්සිංහල ව්‍යාකරණකජු🡆 More