කැල්සියම්

කැල්සියම් යනු පරමාණුක ක්‍රමාංකය 20 වූ මූලද්‍රව්‍යයයි.

එහි රසායනික සංකේතය Ca ය. කැල්සියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ II (2) කාණ්‍ඩයේ සිටී. කැල්සියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,2 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය II වේ. සාදන ප්‍රධාන අයනය +2 වේ. ප්‍රධාන සංයුජතාව 2 වේ. කැල්සියම් ලෝහයකි.

potassiumcalciumscandium
Mg

Ca

Sr
මුහුණුවර
Dull gray, silver
කැල්සියම්
කැල්සියම්
කැල්සියම් හී වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය calcium, Ca, 20
උච්චාරණය /ˈkælsiəm/ KAL-see-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය alkaline earth metal
කාණ්ඩය, ආවර්තය, ගොනුව 2, 4, s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40.078(4) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ar] 4s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 8, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 1.55 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.378 g·cm−3
ද්‍රවාංකය 1115 K, 842 °C, 1548 °F
තාපාංකය 1757 K, 1484 °C, 2703 °F
විලයන එන්තැල්පිය 8.54 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 154.7 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 25.929 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 864 956 1071 1227 1443 1755
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය +2, +1
(strongly basic oxide)
විද්‍යුත් ඍණතාව 1.00 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 589.8 kJ·mol−1
2වන: 1145.4 kJ·mol−1
3වන: 4912.4 kJ·mol−1
පරමාණුක අරය 197 pm
සහසංයුජ අරය 176±10 pm
වැන්ඩ වාල්ස් අරය 231 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය face-centered cubic
චුම්බකත්වය diamagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 33.6 nΩ·m
තාප සන්නායකතාව (300 K) 201 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 22.3 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 3810 m/s
යං මාපාංකය 20 GPa
ව්‍යාකෘති මාපාංකය 7.4 GPa
නිකර මාපාංකය 17 GPa
පොයිසෝන් අනුපාතය 0.31
මෝ දැඩියාව 1.75
බි‍්‍රනල් දැඩියාව 167 MPa
CAS ලේඛනගත අංකය 7440-70-2
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: calcium වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
40Ca 96.941% 40Ca is stable with 20 neutrons
41Ca trace 1.03×105 y ε - 41K
42Ca 0.647% 42Ca is stable with 22 neutrons
43Ca 0.135% 43Ca is stable with 23 neutrons
44Ca 2.086% 44Ca is stable with 24 neutrons
45Ca syn 162.7 d β 0.258 45Sc
46Ca 0.004% >2.8×1015 y ββ ? 46Ti
47Ca syn 4.536 d β 0.694, 1.99 47Sc
γ 1.297 -
48Ca 0.187% >4×1019 y ββ ? 48Ti

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රාජකීය විද්‍යාලය, කොළඹචලිතය පිළිබඳ නිව්ටන් නියමසිද්ධි අධ්‍යයනයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිපුත්තාණ්ඩුදස මහා යෝධයෝඅටමස්ථානශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015මල්ඉස්ලාම් යනුශ්‍රී ලංකාවේ ගමනාගමනයතොරතුරු තාක්‍ෂණයපැපොලඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)සබරගමුව පළාතජී‍.බී. සේනානායකපාරමිතාකෝළම්ගඩලාදෙණිය විහාරයශ්‍රී ලංකාවේ පුරාවස්තුශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවජන සන්නිවේදනයඋපසර්ගශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශ්‍රී ලංකාවේ ශිලා ලිපිඋද්ධමනයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඇන්තූරියම්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකා පොලිස් සේවයආකල්පසොකරි නාටකයමනමේනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ ජාතික කොඩියසත්තුසසම්භාවී ප්‍රවේශ මතකයචතුරාර්ය සත්‍යයස්ත්‍රීවාදයවේදිකා නාට්‍යළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවස්තූපබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාඉන්දියානු ජාතික කොංග්‍රසයජල චක්‍රයරූපවාහිනියේ සාමාජීය බලපෑමඅනුර කුමාර දිසානායකසිංහල ජනයාඇඩොල්ෆ් හිට්ලර්සිබිල් වෙත්තසිංහඉන්දියාවනිරවි යුද්ධයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවලංකාවේ කලපුශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවසභ රජශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයත්‍රිපිටකයනාගරීකරණයශ්‍රී ලංකාවේ සිනමාවමහින්ද තෙරණුවෝසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මහා සිකුරාදාආනන්ද සමරකෝන්යුරේනස්යු‍රේනස්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමුල් ළමාවියේ සංවර්ධනයස්වයං වින්දනයකෙටිකතාඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයතිස්ස වැව (අනුරාධපුරය)සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍ර🡆 More