සුරතාන්තය

සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි.

පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය ගැස්මන්, සාමාන්‍ය ප්‍රමුදිත හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ හඬ නැගීම් සිදුවීමද මේවා අතර වෙති.

ආශ්‍රිත

Tags:

මානව ලිංගික ප්‍රතිචාර චක්‍රයමානව ශ්‍රෝණිය

🔥 Trending searches on Wiki සිංහල:

පොල්දික්කසාදයසියදිවි නසාගැනීමනිෂ්පාදනයනෙප්චූන්ISO 3166-1පට්ටිපොල දුම්රිය ස්ථානයශ්‍රී ලංකා ජාතික කොඩියමල්පොළොන්නරුව වටදාගෙයකොරෝනා වෛරසයඔහියසුරතාන්තයශ්‍රී ලංකාවේ ආදි වාසීන්වෘෂණ කෝෂයහින්දුස්ථානී තාලඑක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජමුල් පිටුවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියහෙන්රි ස්ටීල් ඕල්කට්නාගරීකරණයකොහාජලයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඋගුඩුවාතුන්වන පරාක්‍රමබාහු රජවෛරස් පිළිබඳ හැඳින්වීමක්පසළොස්වක පොහොය දොළහආරාම1000000000000 (number)සීනිසඳකඩපහණසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසෝමාවතිය විහාරයසෝඩියම්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයරතන සූත්‍රයදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ නවක වදයසනත් නිශාන්තසොක්‍රටීස්ක්‍රිස්තියානි ආගමනෙළුම්කාටාර්හිරුඑච්.ආර්. ජෝතිපාලක්ෂුද්‍ර ජීවීන් සහ රෝගශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවග්ලිරිසීඩියා සේපියම්සිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවැහි ලිහිණියාසිංහරාජ වනාන්තරයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාථූපාරාමයයූටියුබ්හොරණමිනිස් මොළයප්‍රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමයශ්‍රී ලංකා නාවික හමුදාවමිශ්‍ර සිංහල හෝඩියරනිල් වික්‍රමසිංහයශෝදරාඩිවි දශම වර්ගීකරණයරුධිර සංසරණ පද්ධතිය (මානව)ලෝක ජනගහනයපිළිස්සීමසිංහල අක්ෂර වින්‍යාසයහංස සන්දේශයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්අපරාධමුල්ලේරියා සංග්‍රාමයමිනිස් ලිංගික ක්‍රියාපද්මසිරි ත්‍රීමා විතාරණවිවාහයනාබාලගිරි දෝෂය🡆 More