අල් පසීනෝ

ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො (උපත April 25, 1940) ඇමෙරිකානු ජාතික නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු අධ්‍යක්ෂකවරයෙකි .

The Godfather ත්‍රිත්වයේ මයිකල් ක්ලෙනේ ලෙස රඟපෑමෙන් පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් විය. සොනි වොර්සික් ලෙස Dog Day Afternoon, ටෝනි මොන්ටානා ලෙස “Scarface”, කාර්ලිටො බිරිගනෙට් ලෙස 1993 දී Carlito's Way, ෆ්‍රෑන්ක් සර්පිකො ලෙස “Serpico”, ලියුටිනන්ට් ක්ලොනල් ෆෑන්ක් ස්ලේඩ් ලෙස “Scent of a Woman”, Lt. වින්සෙන්ට් හැන්නා ලෙස “Heat” සහ රෝයි කෝන් ලෙස “Angels in America” යන චිත්‍රපටි වල ඔහු රඟපෑවේය .1992 දි හොඳම නළුවා ලෙස Scent of a Woman චිත්‍රපටයේ රඟපෑමට ඇකඩමි සම්මානය හිමි විය.මීට පෙර ඔහුගේ නම හොඳම නළුවා සම්මානයට හත් වරක් නිර්දේශ වී ඇත.

Al Pacino
අල් පසීනෝ
උපත
ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො

අප්‍රේල් 25, 1940 (1940-04-25) (වයස 83)
නිව්යොර්ක් සිටි, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලය
  • Actors Studio
  • HB Studio
රැකියාව
  • නළුවෙකි
  • අධ්‍යක්ෂකවරයෙකි
  • තිරරචකයෙකි
  • නිෂ්පාදකවරයෙකි
සක්‍රීය වසර1967–වර්තමානය දක්වා
සහකරුවා(වන්)
  • Jan Tarrant (1988–1989)
  • Beverly D'Angelo (1997–2003)
දරුවන්3


අල් පසීනෝ උපත ලැබුවේ නිව්යොර්ක්හිදී ඉතාලියානු හා අමෙරිකානු සම්භවයක් සහිත දෙමව්පිය යුවලකටය. අල් පසීනෝගේ වයස අවුරුදු දෙකේ දී ඔහුගේ දෙමව්පියන් වෙන් වුහ. ඉන්පසුව ඔහුගේ මව, ඇයගේ දෙමාපියන් සමඟ වාසයට ගියාය. ඔහුගේ පියා රක්ෂණ සමාගමක අලෙවි නිලධාරියකු ලෙස රැකියාව කළ අතර ඔහුට අයිතිව තිබූ Pacino's Lounge ආපන ශාලාව 1992 දී වසා දැමිණි.ඔහු නිව්යොර්ක් හි Fiorello H. La Guardia High School of Music and the Arts හි ශාඛාවක් වූ High School of Performing Arts පාසලට ඇතුල් විය. එහිදී ඉංග්‍රිසි භාෂාව හැර අනෙක් සියලුම විෂයන් වලින් අසමත් වූ ඔහු පාසලෙන් නෙරපනු ලැබිණි.මෙහිදි තම මව සමඟ ඇතිවූ ආරවූලකදී උරණ වී ඔහු නිවසින් පළා ගියේය. එතැන් පටන් ජීවත් වීම සඳහා විවිධ රැකියා ගණනාවක ඔහු නිරත විය. පණිවිඩකාරයකු ,කොන්දොස්තරවරයකු ,කසල ශෝධකයකු ,ලිපිකරුවකු ලෙස ඔහු සේවය කළේය.

නිව්යොර්ක් රඟහලේ බිම්මහලේ නාට්‍යවල රඟ පෑ ඔහු Herbert Bergh of Studio හා සම්බන්ධ විය. පසු කාලයකදී ඔහු ගේ හොඳම උපදේශකවරයා සහ හොඳම මිතුරා වූ චාර්ලි ලන්ග්ටන් නම් නාට්‍යය ගුරුවරයා මුණගැසීමට ඔහුට හැකිවිය . මේ කාලයේදී රැකියා විරහිතව සිටි ඔහු විටෙක පාරේ නිදා ගැනීමටත් මිතුරන්ගේ නිවස වල නිදා ගැනීමටත් පුරුදු විය.1962 දී අල් පසීනෝගේ මව මිය ගිය අතර 1963 දී ඔහුගේ ජීවිතයේ වැදගත් පුද්ගලයකු වූ ඔහුගේ සීයාද මිය ගියේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආනන්ද සමරකෝන්ග්‍රහලෝකහෙද සේවයතෛපොංගල්සිකුරු ග්‍රහලොවදැඩිමුණ්ඩ දෙවියෝදීපවංශයජේම්ස්, සෙබඩීගේ පුත්කර්ම (බුදු දහම අනුව)රාවණා රජපළමුවන විමලධර්මසූරිය රජයු‍රේනස්ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාරාශි චක්‍රයමන්නාරම බයෝබැබ් ගසදේවානම්පිය තිස්ස රජවසභ රජසමනලයාශ්‍රී ලංකාවේ කම්කරු නීතියචාමර වීරසිංහමාධ්‍ය නිදහසමරු සිටින දිශාවබුලත්ශ්‍රී ලංකා පොලිස් සේවයමහගම සේකරනන්දා මාලනීකඩොලාන පරිසර පද්ධතියමිනිස් මොළයඅමරදේවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසීලඑක්සත් ජාතික පක්‍ෂයකන්තලේ වැවඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයඔක්සිජන්පරිගණක මෘදුකාංගමහින්ද රාජපක්ෂස්වයං වින්දනයමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ ඉතිහාසයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුනායකත්වයපිළිකාපරිණාමයඅනුරාධපුර යුගයපවුල හා විවාහයවිනය පිටකයබක් පසළොස්වක පෝයශ්‍රී ලංකාවේ වී ගොවිතැනනව අරහාදී බුදුගුණසතර සතිපට්ඨානයදියවැඩියාවමාතලේ පාසල් නාමාවලියකඩවතශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඅක්මාවේ තෙල්කුඩාපොළ හිමිශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනඅධ්‍යාපනයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසිංහල ජනකවිශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලශ්‍රී ලංකාවේ ආර්ථිකයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකදඹුල්ල රජමහා විහාරයඑවරස්ට් කන්දඅපරාධ නීතියඉසුරුමුණියඑක්සත් අරාබි එමීර් රාජ්‍යයළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවභික්ෂූන් වහන්සේවිශේෂ කාර්ය බලකායතායිලන්තයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාලියනාඩෝ ඩා වින්සි🡆 More