නෝර්වේ යං උතුරු යුරෝපයට අයත් රටකි.
ඊට බටහිර ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය, ජෑන් මහේන් සහ ආක්ටික් කොදෙවි දුපත් අයත්වේ. වර්ග කිලෝමීටර 385, 207(වර්ග සැතපුම් 148,729) විශාලත්වයකින් යුක්තයි. ජනගහනය මිලියන 5.5 කි. මෙරටට උතුරු දිශාවෙන් දකුණු ග්‍රීන් ලන්තයත්,ගෙනහිරින් රුසියාවත්, දකුණින් ඩෙන්මාර්කය පටු මුහුදු තීරයත් මායිම් වී ඇත. එහි අගනුවර ඔස්ලෝය. 02 වන ලෝක යුද්ධයෙන් පසු මෙම රට ආර්ථික අතින් වර්ධනය වූ අතර, පළමු දශක දෙක තුළදී අපනයනය සහ වෙළෙඳ හා ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීම මෙරට ආර්ථික වර්ධනයට හේතුවිය. 1970 තෙල් සහ ස්වභාවික වායු නිධි උතුරු මුහුදෙන් සහ නොර්වේජියානු මුහුදෙන් සොයාගත් පසු වර්තමානයේ මුල්‍ය වටිනාකමින් පොහොසත්ම රාජ්‍යය බවට නෝර්වේ රාජ්‍යය පත්විය. එය ලොව තෙල් අපනයනය කරන රටවල් අතරින් 07 වැනි තැන ගන්නා අතර, පෙට්‍රෝලියම් කර්මාන්තය ජි.ඩී.පී. අගයෙන් කාලයක් සිට උපයයි. 2007, 2010 ලෝක ආර්ථික අවපාතයෙන් නෝර්වීජියන් ක්‍රොන්ටේ හට බලපෑමක් ඇති නොවුණි. එය ලෝකයේ ස්ථාවරම මුදලක් වේ. නෝර්වේ රාජ්‍යය තෙල් සම්පතට උරුම පෑමත්, එහි ස්වාභාවික වායු, හයිඩ්‍රොඉලෙක්ට්‍රික් බලය, වනාන්තර සහ ඛනිජ තිබීමත් නිසා එය ආර්ථික ස්ථාවරයට බලපෑ තිබේ. මෙය ලෝකයේ මුහුදු ආහාර සපයන රටවල් අතරද දෙවැනි තැනගනී. අනෙකුත් කර්මාන්ත වන්නේ නැව් ගත කිරීම්, ආහාර නිෂ්පාදනය, නැව් කර්මාන්ත, වානේ කර්මාන්තය, රසායනික ද්‍රව්‍ය නිපදවීම, පතල්, ධීවර කර්මාන්ත සහ කඩදාසි නිෂ්පාදනයයි. එහි සුබසාධන ආර්ථිකයක් පවතින අතර සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය සහ සමාජ ආර්ක්ෂණ පද්ධතියක්ද ක්‍රියාත්මක වෙයි. 2001 සිට 2007 දක්වාත් වර්ෂ 2009 මානව සංවර්ධනය අතින් ඉහළ යන රට ලෙස හඳුනාගෙන ඇත.
Kingdom of Norway Other official names
| |
---|---|
ජාතික ගීය: Ja, vi elsker dette landet (ඉංග්‍රීසි: "Yes, we love this country") | |
අගනුවර සහ විශාලතම නගරය | Oslo 59°56′N 10°41′E / 59.933°N 10.683°E |
නිල භාෂා(ව) |
|
පිළිගත් ජාතික භාෂා(ව) |
|
ජනවාර්ගික කණ්ඩායම් (2021) |
|
ආගම (2021) |
|
ජාති නාම(ය) | Norwegian |
රජය | Unitary parliamentary constitutional monarchy |
• Monarch | Harald V |
• Prime Minister | Jonas Gahr Støre |
• President of the Storting | Masud Gharahkhani |
• Chief Justice | Toril Marie Øie |
ව්‍යවස්ථාදායකය | Storting |
History | |
• State established prior unification | 872 |
• Old Kingdom of Norway (Peak extent) | 1263 |
• Kalmar Union | 1397 |
• Denmark–Norway | 1524 |
• Re-established state | 25 February 1814 |
• Constitution | 17 May 1814 |
• Union between Sweden and Norway | 4 November 1814 |
• Dissolution of the union between Norway and Sweden | 7 June 1905 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 385,207 km2 (148,729 sq mi) (61stb) |
• ජලය (%) | 5.32 (2015) |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | 5,550,203 (118th) |
• ජන ඝණත්වය | 14.4/km2 (37.3/sq mi) (213th) |
දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $452.964 billion (52nd) |
• ඒක පුද්ගල | $82,236 (6th) |
දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $546.768 billion (30th) |
• ඒක පුද්ගල | ▼ $99,266 (3rd) |
ගිනි (2020) | 25.3 පහළ |
මාසද (2022) | 0.966 ඉතා ඉහළ · 2nd |
ව්‍යවහාර මුදල | Norwegian krone (NOK) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
දින ආකෘති | dd.mm.yyyy |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +47 |
ISO 3166 code | NO |
අන්තර්ජාල TLD | .nod |
|
එය 2007 ගණනයට අනුව ලොව සමකාලීන රටයි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව රාජධානියක් හා පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයක් එහි පවතී. එහි රජු පස්වන හැරල්ඩ් රජතුමාය. එය එක්සත් රාජ්‍යයක් වන අතර, පරිපාලන අනු ප්‍රදේශ 02 කි. තවද ප්‍රාන්ත සහ නගර සභා වලින් යුක්තය. මැතිවරණ දෙකකින් පසුවත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය නොලැබුණු අතර එහි සාමාජිකයන් හා රටවල් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වයි. ඇමරිකානු එක්සත් ජනපදය මෙයට ඇතුලත් වේ. මෙම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම ආධාරකරුවන්ගෙන් කෙනෙකු වන අතර, එය මෙම සංගමය සමඟ අන්තර්ජාතික මෙහෙයුම් වලට සහභාගි වේ. මෙයින් ඇෆ්ගනිස්ථානය, කොසෝ සහ සුඩානය ප්‍රධාන වේ. නෝර්වේ නිර්මාය්තෘ සාමාජිකයෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයි. යුරෝපානු කවුන්සලය, නෝර්ඩින් කවුන්සලය හා යුරෝපානු ආර්ථිකය හා ලෝක වෙළඳ සංගමය සහ ඕ.ඊ.සී.ඩී.හී නෝර්වේ රාජ්‍යයද සාමාජිකයෙකි.
This article uses material from the Wikipedia සිංහල article නෝර්වේ, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.