මධ්‍යම ආසියාව

බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි.

මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි.

මධ්‍යම ආසියාව
මධ්‍යම ආසියාවෙහි සිතියම
භූමි ප්‍රමාණය4,003,451 කිමී2 (1,545,741 සත සැත)
  • ජනගහණය
  •  • ඝණත්වය
  • 67,986,864
  •   50.1/කිමී2 (130/සත සැත)
රටවල්
නාමික දදේනි$295.331 බිලියන (2012)
ඒක පුද්ගල දදේනි $6,044 (2012)

මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.

මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.

සටහන්


ආශ්‍රිත

තවදුරටත් කියවීම්

Tags:

-ස්තාන්ඇෆ්ගනිස්තානයකැස්පියන් මුහුදචීනයරුසියාව

🔥 Trending searches on Wiki සිංහල:

සාදික්කාපණිභාරතජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයහික්කඩුවේ සුමංගල තෙරණුවෝසීගිරි බිතු සිතුවම්ඡායාරූප ශිල්පීශ්‍රී ලංකාවේ බුද්ධාගමහලාවතශ්‍රී ලංකාවේ ආදි වාසීන්මෞර්ය අධිරාජ්‍යයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඋප‍දේශන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිජපානයසමාජ වගකීම සහ ජන මාධ්‍යසුළඟබයිබලයබැක්ටීරියාස්වභාවික පරිසරයපරිගණක ඉතිහාසයබුද්ධ ප්‍රතිමාවෛරසහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවසඳකඩපහණඌව වෙල්ලස්ස කැරැල්ලE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සන්දේශ කාව්‍යහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ජාත්‍යන්තර සම්මත පොත් අංකයසැළලිහිණි සන්දේශයරූපවාහිනියේ සාමාජීය බලපෑමසංජානනයසිඟාලෝවාද සූත්‍රයකොහොඹා කංකාරියඉසුරුමුණියශ්‍රී ලංකාව ආවේණික මසුන්බුද්ධඝෝෂ හිමිහෙද සේවයශ්‍රී ලංකා කොටියාසාපේක්ෂතාවාදයබලං‌ගොඩ මානවයාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)දර්ශනයක්‍රීඩාස්තූපක්‍රිස්තියානි ආගමේ ඉතිහාසයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපවුලඔස්ට්‍රලෝපිතකස්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාකරණිය මෙත්ත සුත්‍රයමායා (ත්‍රිමාන චිත්‍රපටිය)බෞද්ධ කොඩියදුන්හිඳ ඇල්ලඇදුමදෙමලිච්ච්චාස්වාභාවික උපද්‍රවආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවයජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාව්‍යාපෘති කළමනාකරණයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඅහිකුණ්ඨකනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සාහිත්‍යයපුස්තකාලතුංමං හංදිය (චිත්‍රපටිය)ඡායාරූපයවෙසක් උත්සවයහෝමෝ හැබිලිස්බෞද්ධ ධර්ම සංගායනාථූපාරාමයකොළඹ විශ්වවිද්‍යාලයචන්ද්‍ර ග්‍රහණයසිරස රූපවාහිනීයකොස්සොරබොර වැව🡆 More