ෆේස්බුක්: අන්තර්ජාල සමාජ ජාලය

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි.

මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක්, සංස්ථාපිත.I
ෆේස්බුක්: අන්තර්ජාල සමාජ ජාලය
ගොනුව:FB HOME.jpg
ෆේස්බුක් මුල් පිටුවේ තිර රුවක්
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004 (2004))
ප්‍රධාන කාර්යාලයමෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
ආදායම්ඇ.ඩො. බිලියන 5.1 (2012)
ශුද්ධ ආදායමඇ.ඩො. බිලියන 53 (2012)
සේවකයන්5,794 (සැප්තැම්බර් 2013)
වෙබ් අඩවියfacebook.com
IPv6 සහයෝගයwww.v6.facebook.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 2 (2012 අප්‍රේල්)
වෙබ් අඩවියේ
වර්ගය
සමාජ ජාල සේවා
දැන්වීම් ප්‍රචාරණBanner ads, referral marketing, casual games
ලියාපදිංචියඇවැසි
පරිශීලකයන්බිලියන 1.19 (ක්‍රියාකාරි, 2013 සැප්තැම්බර්)
භාෂාවන්බහු භාෂා
දියත් කළේ2004 පෙබරවාරි 4
දැනට තත්ත්වයක්‍රියාකාරි

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවිය වන අතර මේ වන විට ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේද මෙයයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තරසායනික බන්ධනරාග (සංගීතය)ලංකාවේ කලපුගැලලියෝ ගැලලීසිවිල් නීතිය සහ පොදු නීතියහික්කඩුවේ සුමංගල තෙරණුවෝSLS ප්‍රමිති ලැයිස්තුවචතුරාර්ය සත්‍යයමුල් පිටුවසාම්ප්‍රදායික සිංහල විවාහඔක්සිජන්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්තාරාවාඅර්ජුන රණතුංගමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ සිනමාවසිබිල් වෙත්තසිංහපිදුරුතලාගලකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාකෘත්‍රීම බුද්ධියගිරවුලෝක ජනගහනයඑදිරිවීර සරච්චන්ද්‍රසීගිරි ගීසිංහල ජන නාටකපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරබලශක්ති සංරක්‍ෂණයආකල්පමහත්මා ගාන්ධිසිංහල ජනකවිශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසිදත් සඟරාවතිස්ස වැව (අනුරාධපුරය)D. J. Wimalasurendraදුක්ඛනිරෝධ ආර්ය සත්‍යයඅනුර කුමාර දිසානායකඉන්දියාවේ දේශපාලන පක්ෂශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවභික්ෂූන් වහන්සේඉතාලියපරිගණක මෘදුකාංගඌව පළාතඅභිප්‍රේරණයදළ දේශීය නිෂ්පාදිතයකාලස් පුයිජ්දෙමොන්ලෝක පුදුමජපානයහෙන්රි ජයසේනඋතුරු පළාත, ශ්‍රී ලංකාවඅශෝක අධිරාජයාපෘථිවියෙහි භ්‍රමණයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහඋපසර්ගපරිසර පද්ධතිකුඩාපොළ හිමිශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයස්වභාවික වෘක්‍ෂලතාගස්ලබුශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකාවේ වී ගොවිතැනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසොකරි නාටකයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපේශි පටකයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවJalani premadasaසසම්භාවී ප්‍රවේශ මතකයයුනෙස්කෝශ්‍රී ලංකාවේ මැණික්මුරගලහෘදයාබාධයලෙස්ටර් ජෙම්ස් පීරිස්ඇඩොල්ෆ් හිට්ලර්🡆 More