හිම

හිම යනු වළාකුළු වලින් පතනය වන්නා වූ ස්ඵ්ටික රූපී ජලයෙහි කැටිති විශේෂයකි.තවද හිම මිදුනු ජල අංශු වලින් සම්පිණ්ඩය වූ ඝණයක් ලෙසද අර්ථ දැක්විය හැක.

එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි. හිම පියලි විවිද හැඩ හා ප්‍රමාණ වලින් යුතු වෙයි.එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි.හිම පියලි විවිද හැඩ හ ප්‍රමාණ වලින් යුතු වෙයි.බොහෝ විට හිම පතනය වන ආකාරය අනුව එය විලයනය වීම(දිය වීම ) හෝ ස්ඵටික වීම(ඝන වීම ) සිදු වේ.එනිසා කුඩා හිම පියලි(පතුරු ) හැඩය වෙනුවට ඒවා කුඩා ගෝලකාර හිම කැටිති බවට පත් වේ.මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක. මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක.

හිම

මෙම හිම සෑදිමේ සිට පොළවට පතිත වීම දක්වා ක්‍රියාවලිය හිම පතනය නම් වේ. ඉහල අහසෙ අඩු පීඩන තත්ව වලදී සුළඟ උඩු අතට හමා යාමට වැඩි ඉඩ කඩක් ඇති ප්‍රදේශ වල හිම පතනය සිදුවේ.මෙලෙස හිම පතනය සිදු වීම බහිර් නිවර්තන වාසුළි ලෙස හැදින්වේ.බහිර් නිවර්තන වාසුළි නිසා කොමාවක හැඩැති වළාකුළු ඇතිවේ.මෙම වලාකුළෙහි බටහිර අර්ධයට වන්නට මිදුණු හිම කැටිති ඒකරාශි වී ඇත.ධ්‍රැවාසන්න ප්‍රදේශ වල ඇති මෙවැනි වලාකුළක සුළඟ ගැටීමෙන් හිම පතනය ඇති වේ.බහිර් නිවර්තන වාසුළි වලින් හට ගන්නා මෙම කොමා හැඩති වළාකුළු වල පසුපසට වන්නට පොලව දෙසට හමා යන ශීත වාසුළි හට ගනී.ඉන් පසු පහල ගොඩ බිම උණුසුම් ජල වාශ්ප හා ගැටීමෙන් 'වැව් හිම' ඇතිවේ.මෙම ජල වශ්ප බොහෝ දුරට කොමා වළාකුළ ඇති ප්‍රදේශයේ ගොඩබිමෙහි පවතින උණුසුම් මතු පිටක් සහිත වැව් ආශ්‍රිතව ඇතිවේ. වැව් හිම ප්‍රදේශිය වශයෙන් පමණක් ඇතිවේ.

Tags:

හිම පියලි

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසෝමාවතිය විහාරයසරම්පශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසිංහල භාෂාවමාධ්‍ය නිදහසසීලනවයොවුන් ලිංගිකත්වයශ්‍රී ලංකාවේ වල් පැලැටිහෘදයාබාධයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසිවිල් නීතිය සහ පොදු නීතියසිංහබාහුතිස්ස වැව (අනුරාධපුරය)මාරි කියුරිහතරවන පරාක්‍රමබාහු රජමූලික අයිතිවාසිකම්ණය පත්සියඹලාතිරසාර සංවර්ධනයඑස්. පණීභාරතශ්‍රී ලංකාව ආවේණික මසුන්විකිපීඩියාසමාජානුයෝජනයලෝවාමහාපායමිරිසවැටියඡායාරූපයඉස්ලාම්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනිල් අවරියව්ලැඩිමියර් ලෙනින්භික්ෂූන් වහන්සේඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපවෙරළුසිංහල සන්ධිනැනෝ තාක්‍ෂණයඩී.එස්. සේනානායකනව යොවුන්වියතාරුණ්‍යය හා විවේකයචතුරාර්ය සත්‍යයප්‍රාග් ඓතිහාසික යුගයමහවැලි ගඟඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවක‍ඩොලානරාමසාන් උත්සවයසංස්කෘතියලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාරුමේනියාවචාමර වීරසිංහළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවබෝඹුරු ඇල්ලමනමේඇදුමනොබෙල් ත්‍යාගයවැව්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකිරි වෙහෙර, කතරගමහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයඅජන්තා ලෙන්රාශි චක්‍රයවැලිවිට සරණංකර හිමිසූර්ය ග්‍රහණරාහුල රහතන් වහන්සේයුදෙවුවෝප්‍රභාසංශ්ලේෂණයඇඹිලිපිටියශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමුස්ලිම්රුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමරොට්වෙයිල(ර්)ආනන්ද විද්‍යාලය, කොළඹමිනිස් ලිංගික ක්‍රියාදර්ශනය🡆 More