ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තය නිළ වශයෙන් ස්විස් රාජ්‍ය සන්ධානය, එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය.

එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න්ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් ජර්මනිය, බටහිරින් ප්‍රංශය, දකුණින් ඉතාලිය හා ඔස්ට්‍රියාව, ලිච්ටෙන්ස්ටින් නැගෙනහිරටය. එහි ප්‍රදේශවන මධ්‍යම සානුව, ඇල්ෆ්ස් හා ජුරා භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත. එහි වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 41,225 (වර්ග සැතපුම් 15,940) ක් වේ. එහි ජනගහනය වන මිලියන 7.8[තහවුරු කර නොමැත] සානුව ආශ්‍රිතව වෙසෙන අතර විශාලතම නගර මෙම සානුව ආශ්‍රිත වේ. ඒවා අතර ගෝලීය නගර හා ආර්ථික මධ්‍යස්ථාන වන සුරික් හා ජිනීවා අඩංගුය. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වන දළ ජාතික නිෂ්පාදිතය (GDP) ඇ.ඩො. 67,384 කි[තහවුරු කර නොමැත]. සුරික් හා ජිනිවා ජිවන මට්ටම අනුව ලෝකයේ 2 වන හා 3 වන ඉහළම අගය වාර්තා කරයි. ස්විස් රාජ්‍ය සන්ධානයට මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු ඉතිහාසයක් ඇත. 1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුදමය තත්වයකට නොගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබු අවසාන රටවල්වලින් එකකි. ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර ලෝක ආර්ථික සංසදය, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, රතු කුරුස සංවිධානය, ලෝක වෙළඳ සංගමය හා එක්සත් ජාතීන්ගේ 2 වන විශාලතම කාර්යාලය වේ. යුරෝපානු මට්ටමින් එය යුරෝපියානු නිදහස් වෙළඳ සංගමය නිර්මාතෘ වන අතර ශෙන්ගන් සම්මුතියේ කොටස්කරුවෙකි. එහි ජර්මන්, ප්‍රංශ හා ඉතාලි යන ප්‍රධාන භාෂා හා සංස්කෘතිකමය ප්‍රදේශ 3 කින් සමන්විත වේ. එබැවින් එය ස්වදේශීය හා භාෂාමය අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යයක් නොවන්නේය. ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දා දක්වා දිව යයි.

ස්විස් රාජ්‍ය සන්ධානය

Switzerland හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: (traditional)
"Unus pro omnibus, omnes pro uno" (ලතින්)
"One for all, all for one" ("එක සැමටත් සැම එකාටත්")
ජාතික ගීය: "Swiss Psalm"
ස්විට්සර්ලන්තය
Location of  Switzerland  (green)

in Europe  (green & dark grey)

අගනුවරNone (de jure)
බර්න් (de facto)
විශාලතම නගරයසූරීච්
නිල භාෂා(ව)German; French; Italian; Romansh
ජාති නාම(ය)Swiss
රජයFederal multi-party directorial republic with thorough elements of direct democracy
• Federal Council
  • Doris Leuthard
  • Eveline Widmer-Schlumpf
  • Ueli Maurer
  • Didier Burkhalter
  • Simonetta Sommaruga (President)
  • Johann Schneider‑Ammann (Vice President)
  • Alain Berset
• Federal Chancellor
Corina Casanova
ව්‍යවස්ථාදායකයFederal Assembly
Council of States
National Council
History
• Foundation date
c. 1300 celebrated on 1 August 1291
• Treaty of Basel (1499)
22 September 1499
24 October 1648
• Restoration
7 August 1815
• Federal state
12 September 1848
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
41,285 km2 (15,940 sq mi) (135th)
• ජලය (%)
4.2
ජනගහණය
• September 2019 ඇස්තමේන්තුව
8,570,146 (96th)
• 2013 ජන සංගණනය
8,002,345
• ඝණත්වය
198/km2 (512.8/sq mi) (65th)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$480.938 billion (39th)
• ඒක පුද්ගල
$58,731 (9th)
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$688.434 billion (19th)
• ඒක පුද්ගල
$84,070 (2nd)
ගිනි (2013)33.7
මධ්‍යම
මාසද (2013)Steady 0.917
ඉතා ඉහළ · 3rd
ව්‍යවහාර මුදලSwiss franc (CHF)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිdd.mm.yyyy (AD)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+41
Patron saintSt Nicholas of Flüe
ISO 3166 codeCH
අන්තර්ජාල TLD.ch
වෙබ් අඩවිය
http://www.admin.ch

මූලාශ්‍ර

සටහන්

Tags:

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවඉතාලි භාෂාවඉතාලියඉතිහාසයඔස්ට්‍රියාවජනගහනයජර්මනියප්‍රංශ භාෂාවප්‍රංශයවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි

🔥 Trending searches on Wiki සිංහල:

අටමස්ථානආචාර්ය එස්‌. පනීභාරතරෝමානු සංඛ්‍යාකළු වදුරාආදරණීය කතාවක්ශ්‍රී ලංකාවේ පළාත්අකුණුකැබැල්ලෑවාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ සර්පයෝගුණදාස කපුගේසිකුරු ග්‍රහලොවඌව පළාතබිරියානිමාරි කියුරිලක්ෂපාන ඇල්ලනග්නත්වයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාකුඹුක්ඉල්ලුම සහ සැපයුමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමානව පැපිලෝමා වෛරසයසීතාවක පළමුවන රාජසිංහ රජුසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුචිත්‍රපටගාල්ලඅංගම්පොර සටන් කලාවදියවැඩියාවලිංගික ඊර්ෂ්‍යාවපූජාවලියයශෝදරාශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයසිංහල හෝඩිරෝසබුදුරුවගලපියයුරු සංසර්ගයමහියංගනයකන්ද උඩරට ඉතිහාසයමුඛ සංසර්ගයප්ලීහාවහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගසතර අපායරුසියාව‍දස පණතමහියංගනය රජ මහා විහාරයලංකා බැංකුවකෝළම්චාමර වීරසිංහත්‍යාග (නීතිය)අන්තර්පාදක ලිංගික චර්යාවසඳකඩපහණනාමල් උයනරතන සූත්‍රයඑල්ලේ ක්‍රීඩාවේ රීතිමුල් ළමාවියේ සංවර්ධනයපද්මසිරි ත්‍රීමා විතාරණජේතවනාරාමය, අනුරාධපුරපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඉංග්‍රීසි භාෂාවබිතු සිතුවම්නවයොවුන් ලිංගිකත්වයජෙෆ්රි බාවා2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයහිරුනාවැව්ඩොක්ටර් නවරියන්සනත් ගුණතිලකමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියදානයබෞද්ධ භාවනාඇඩොල්ෆ් හිට්ලර්තුන් සිංහලේපවුල හා විවාහයපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකාවේ දාගැබ්වෘත්තය🡆 More