චෙක් ජනරජය යනු, මධ්‍යම යුරෝපයෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.
බටහිරින් ජර්මනියෙන්ද, දකුණින් ඕස්ට්රියාවෙන්ද, නැගෙනහිරින් ස්ලොවැකියාවෙන්ද සහ උතුරින් පෝලන්තයෙන්ද මෙම රට මායිම්වී ඇත. 1.3 මිලියන වැසියන් හා සමගින් වන ප්රාග් නගරය මෙම රටෙහි අගනුවර සහ විශාලතම නගරය වෙයි. බොහීමියාවෙහි සහ මොරාවියාවෙහි සහ සයිලීෂියාවෙහි කුඩා කොටසකද ඓතිහාසික බල ප්‍රදේශ චෙක් ජනරජයට අයත් වෙයි.
චෙක් ජනරජය Česká republika | |
---|---|
උද්යෝග පාඨය: "ප්රව්ඩා වීචසි" (චෙක්) "සත්‍යය ජයගනියි" | |
ජාතික ගීය: කිඩ ඩොමො මුවි? (චෙක්) මගේ නම කුමක්ද? a | |
චෙක් ජනරජය (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල (කොළ හා තද අළු) | |
අගනුවර | ප්රාග් (ප්රාහා) 50°05′N 14°28′E / 50.083°N 14.467°E |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | චෙක් |
නිල වශයෙන් පිළිගත් සුළුතර භාෂා |
|
ජනවාර්ගික කණ්ඩායම් (2011) |
|
ආගම |
|
ජාති නාම(ය) | චෙක් |
රජය | පාර්ලිමේන්තු ජනරජය |
• ජනාධිපති | මිලොස් සෙමන් |
• අග්‍රාමාත්‍යය | ජිරී රුස්නොක් |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
සෙනෙට් මණ්ඩලය | |
නියෝජිතයන්ගේ මණ්ඩලය | |
සංස්ථාපනය | |
• බොහීමියා රාජ්‍යය | ප. 870 |
• බොහීමියා රාජධානිය | 1198 |
28 ඔක්තොම්බර් 1918 | |
• චෙක් සමාජවාදී ජනරජය | 1 ජනවාරි 1969 |
• චෙක් ජනරජය | 1 ජනවාරි 1993 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 78,866 km2 (30,450 sq mi) (116වන) |
• ජලය (%) | 2 |
ජනගහණය | |
• සැප් 2012 ඇස්තමේන්තුව | 10,513,209 (81වන) |
• 2011 ජන සංගණනය | 10,436,560 |
• ඝණත්වය | 134/km2 (347.1/sq mi) (84වන) |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $286.952 බිලියන |
• ඒක පුද්ගල | $27,190 |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $196.072 බිලියන |
• ඒක පුද්ගල | $18,579 |
ගිනි (2012) | 24.9 පහළ |
මාසද (2013) | 0.873 ඉතා ඉහළ · 28වන |
ව්‍යවහාර මුදල | චෙක් කොරූනා (CZK) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +420b |
අන්තර්ජාල TLD | .czc |
|
චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙකොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.
This article uses material from the Wikipedia සිංහල article චෙක් ජනරජය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.