ඔස්ට්‍රියාව

ඔස්ට්‍රියාව නිල වශයෙන් ඔස්ට්‍රියා සමුහාණ්ඩුව ලෙස හඳුන්වයි.

එය මධ්‍යම යුරෝපයේ මිලියන (2023) 9.1 ජනගහනයක් වාසය කරන රටකි.

එරට මායිම් වන්නේ උතුරින් ජර්මනිය හා චෙක් ජනරජයත්, නැගෙනහිරින් ස්ලවෑකියා හා හන්ගේරීයාවත්, දකුණින් ස්ලෝවෙකියාව හා ඉතාලියත්, බටහිරින් ස්විට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින්ද වේ. ඔස්ට්‍රියාව වර්ග කි.මි. 83,883 (වර්ග සැතපුම් 32,385) ප්‍රදේශයක පැතිරී ඇති අතර එහි සෞම්‍ය දේශගුණයක් පවතී. ඇල්ප්ස් කඳු නිසා ඔස්ට්‍රියාව කඳු වලින් ගහනය.

රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහළින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12,457) පමණ වේ. බහුතරයක් ජනයා ජර්මානු බස කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන්, හංගේරියන් සහ ස්ලොවේක්ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හින්දු ධර්මයවකුගඩු රෝගආරුමුග නාවලර්දුන්හිඳ ඇල්ලක්‍රිස්තියානි ආගමමානසික ‍අක්‍රමතාරාවණා රජමහනුවර පාසල් නාමාවලියවැලිවිට සරණංකර හිමිහෘදයවසභ රජශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාකාල් මාක්ස්ජලභීතිකාවබුදු දහමශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ලිංගික අතවරයජනමාධ්‍යයදෙමළ භාෂාවථූපාරාමය, අනුරාධපුරදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඩොල්ෆින්සෙනසුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමහා සිකුරාදාසතර සංග්‍රහ වස්තුළමා අපයෝජනයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී වික්‍රම රාජසිංහ රජක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඩෙංගුමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ ජාතික කොඩියමිනිස් ඇසමිනිස් ලිංගික ක්‍රියාකාල් රෝජර්ස්ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාදියවැඩියාවෙහි රෝග ලක්ෂණසිංහබාහු රජමානව සංවර්ධන දර්ශකයශ්‍රී ලංකාවේ ආර්ථිකයකිරි වෙහෙර, කතරගමමහින්දාගමනයතල් ශාකයඝනත්වයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අමූලික අයිතිවාසිකම්ඉස්ලාම්බ්‍රහස්පති ග්‍රහයාප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයආතර් සී. ක්ලාක්සත්තුමහවැලි ගඟලෝක ජනගහනයපාපන්දු ක්‍රීඩාවමනෝ විශ්ලේෂණවාදයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්රුධිර සංසරණ පද්ධතිය (මානව)අමරදේවආවර්තිතා වගුවපංච කල්‍යාණමිශ්‍ර සිංහල හෝඩියඅභිප්‍රේරණයසසුන සුරැකි සංගායනාදඬුලේනාඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවපාස්කු උත්සවයරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්රූපවාහිනියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)අනුරාධපුර ජේතවනාරාමයබුලත් හපයාආදිවාසීන්G.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)🡆 More