ආජන්ටිනාව

ආජන්ටිනාව නිල වශයෙන් ආජන්ටිනා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ.

දකුණු ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රටයි. එය බ්‍රනෝස් අයර්ස් ස්වරාජ්‍යය හා පළාත් 23 කින් සමන්විතවේ. භූමි ප්‍රමාණය අනුව ආජන්ටිනාව ලෝකයේ අනෙක් රටවල් අතරින් 8 වැනි තැන ගනී. ස්පාඤ්ඤ කථාකරන රාජ්‍ය අතර විශාලතම රට වන්නේද මෙයයි. මැක්සිකෝව, කොලොම්බියාව හා ස්පාඤ්ඤය වඩා ජනාකීර්ණය. ආජන්ටිනාවේ මහාද්වීපික ප්‍රදේශය බටහිර ඇන්ඩීස් කඳු හා නැගෙනහිර අත්ලාන්තික් සාගරය හරහා ඇත. එහි මායිම් උතුරින් පැරගුවායි හා බොලිවියාවද, ඊසාන දිගින් බ්‍රසීලය හා උරුගුවේද, බටහිරින් හා දකුණින් චිලී රාජ්‍යත් වේ. ආජන්ටිනාව ඇන්ටාක්ටිකාවට අයිතිවාසිකම් කියන අතර, චිලී සහ එක්සත් රාජධානිය විසින් කරන ලද අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාක්ටික් ගිවිසුම මඟින් අත්හිටුවන ලදී. ආජන්ටිනාවට ෆ්‍රැන්ලන්ඩ් දුපත්, දකුණු ජෝර්ජියාව හා දකුණු සැන්ඩිවේ දුපත් (එක්සත් රාජධානිය ඔවුන්ගේ විදේශිය ප්‍රදේශ ලෙස පාලනය කර) අයත්ය. ආජන්ටිනාව එක්සත් ජාතීන්ගේ හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. ආජන්ටිනාව G20 මුලික ආර්ථිකයේ රටකි.

Argentine Republic

República Argentina  (ස්පාඤ්ඤ)
Argentina හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
  • "En unión y libertad"
  • ("In Unity and Freedom")
ජාතික ගීය: 
  • Himno Nacional Argentino
  • ("Argentine National Anthem")
Sol de Mayo
(Sun of May)

Sol de Mayo
Mainland Argentina shown in dark green, with territorial claims shown in light green
Mainland Argentina shown in dark green, with territorial claims shown in light green
අගනුවර
සහ විශාලතම නගරය
බුවනෝස් අයර්ස්
නිල භාෂා(ව)Spanish[a]
ජාති නාම(ය)
  • Argentine
  • Argentinian
  • Argentinean (uncommon)
රජයFederal presidential constitutional republic
• President
Cristina Fernández de Kirchner
• Vice President
Amado Boudou
• Supreme Court President
Ricardo Lorenzetti
ව්‍යවස්ථාදායකයCongress
Senate
Chamber of Deputies
Independence 
from Spain
• May Revolution
25 May 1810
• Declared
9 July 1816
• Constitution
1 May 1853
• Recognized
29 April 1857
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,780,400 km2 (1,073,500 sq mi) (8th)
• ජලය (%)
1.57
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
43,417,000
• 2010 ජන සංගණනය
40,117,096 (32nd)
• ඝණත්වය
14.4/km2 (37.3/sq mi) (212th)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$953.029 billion (25th)
• ඒක පුද්ගල
$22,459 (57th)
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$563.138 billion (21st)
• ඒක පුද්ගල
$13,271 (54th)
ගිනි (2011)Positive decrease 43.6
මධ්‍යම
මාසද (2021)0.842
ඉතා ඉහළ · 47 වන ස්ථානය
ව්‍යවහාර මුදලPeso ($) (ARS)
වේලා කලාපයUTC−3 (ART)
දින ආකෘතිdd.mm.yyyy (CE)
රිය ධාවන මං තීරුවright[b]
ඇමතුම් කේතය+54
ISO 3166 codeAR
අන්තර්ජාල TLD.ar
ආජන්ටිනාව

ආශ්‍රිත

  • Index of Argentina-related articles
  • Outline of Argentina

සටහන්

මූලාශ්‍ර

Tags:

ආජන්ටිනාව ආශ්‍රිතආජන්ටිනාව සටහන්ආජන්ටිනාව මූලාශ්‍රආජන්ටිනාව භාහිර සබැඳිආජන්ටිනාවඅත්ලාන්තික් සාගරයඇන්ටාක්ටිකාවඋරුගුවේඑක්සත් ජාතීන්ගේ සංවිධානයඑක්සත් රාජධානියකොලොම්බියාවචිලීදකුණු ඇමෙරිකාවපැරගුවේබ්‍රසීලයබොලිවියාවමෙක්සිකෝවස්පාඤ්ඤස්පාඤ්ඤය

🔥 Trending searches on Wiki සිංහල:

ත්‍රිකුණාමලයකළුතරපරිගණක මෘදුකාංගමිරිසවැටියඡායාරූප ශිල්පීශ්‍රී ලංකා මහ බැංකුවකලාව යනුපයිතගරස් ප්‍රමේයයෆේස්බුක්මහත්මා ගාන්ධිබෝඹුරු ඇල්ලඋපත් පාලන කොපුශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසමනලයාප්‍රවෘත්ති - රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයශ්‍රී ලංකාවේ කෘෂිකර්මයසිංහල ව්‍යාකරණව්‍යාපාරගොක් කලාවබිලාවල් රාගයහෘදයාබාධයමහාසේන රජප‍්‍රාථමික අධ්‍යාපනයව්ලැඩිමියර් ලෙනින්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලිංගික සංසර්ගික ඉරියව්ආර්ය අෂ්ඨාංගික මාර්ගයඇදුමසීගිරි බිතු සිතුවම්ගෝලීයකරණයරනිල් වික්‍රමසිංහහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවතුන්වන පරාක්‍රමබාහු රජකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුක්‍රිකට්ලිංගික ඊර්ෂ්‍යාවඅධ්‍යාපන මනෝ විද්‍යාවරසායනික මූලද්‍රව්‍යසරම්පදළදා පෙරහැරපාහියංගලප්‍රථමාධාරමහවැලි සංවර්ධන වැඩසටහනකතරගමබුද්ධි ගලනයඅනුරාධපුර යුගයමාලිමාවඉරානයජනමාධ්‍යයකළමනාකරණයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගකොළඹසතරවරම් දෙවිවරුශ්‍රී ලංකාවේ විදේශ සබඳතාමෝල්ටාවශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගගූගල්බළලාවළි කුකුළාචන්ද්‍රයානව අරහාදී බුදුගුණපරිසර දූෂණයසූර්යාගේ ව්‍යුහයආනන්ද විද්‍යාලය, කොළඹභාෂාවගල්කිස්ස මහ හෝටලයලූනුඅනුරාධපුර ජේතවනාරාමයඅඹහිසරදයඑදිරිවීර සරච්චන්ද්‍රකෙසෙල්පුරාතන ග්‍රීසියගණිතය🡆 More