සැම්බියා

නිල වශයෙන් සැම්බියා සමූහාණ්ඩුව ලෙසින් හැඳින්වෙන, සැම්බියාව යනු, දකුණු අප්‍රිකාවේ පිහිටි භූමියෙන් වටවූ රටකි.

අසල්වැසි රටවල් වන්නේ උතුරු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව, ඊසාන ටැන්සානියාව, නැගෙනහිර මලාව, දකුණු මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැම්බියා සහ බටහිරට ඇන්ගෝලා වේ. දකුණ මධ්‍යම කොටසේ පිහිටි ලුසානා එහි අගනුවර වේ. මෙය එකම හා දැනට පවතින අප්‍රිකානු රටවල්වලින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන රටයි. ජනගහනය වැඩි වශයෙන් අගනුවර වන ලුසානා‍හි වෙසෙන අතර කොපර්බෙල්ට් හි ද ජිවත් වේ. රයිනාන් තලසියා මෙහි උපත ලද්දෙකි. වසර දහස් ගණනට පෙර සැම්බියාව දඩයම්කරුවන් හා සංචාරක ගෝත්‍රතිකයන්ගෙන් ජනාවාස විය. 18 වැනි ශතවර්ෂයේ දී විටින් විට පැමිණි යු‍රෝපියානු ගවේෂකයින් විසින් සැම්බියාව (බ්‍රිතාන්‍යයින් 19 වැනි ශතවර්ෂය තෙක්) උතුරු රොඩේෂියාව තම ආරක්ෂිතයන් ලෙස අත්පත් කර ගත්හ. 1964 ඔක‍්තෝම්බර් 24 වැනිදා සැම්බියාව නමින් මෙම ප්‍රදේශයෙන් නිදහස ලැබිය. සැම්බියාව තනි පාලනයක් වශයෙන් ජනාධිපති කෙනන් තුන්ඩා විසින් පාලනය කරනු ලැබු අතර, ඔහුගේ අවුරුදු 27 පැවති සමාජවාදි පනත් හේතුවෙන් රටේ ආර්ථියට බාධා ඇති විය. විපක්ෂයේ බහු පාර්ශ්වික ඉල්ලීමට කේ තුන්ඩා එකඟ වූ අතර 1991 සාමය බලය ජය ගත්තේය. 1991 පටන් සැම්බියාව බහුපාර්ශවික ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී. ඒඩ්ස් වර්තමානයේ එර‍ට පවතින ප්‍රධාන ගැටළුවකි. ඇස්තමේන්තු10% HIV ධනාත්මකය. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 1150 (2008 ලෝක බැංකුව) වාර්තාගත 55% ජනතාව දිනකට ඇ. ඩො. 2 මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.

සැම්බියා සමූහාණ්ඩුව

සැම්බියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
"එක් සැම්බියාවක්, එක් ජාතියක්"
ජාතික ගීය: 
ස්ටෑන්ඩ් ඇන්ඩ් සිං ඔෆ් සැම්බියා, ප්‍රවුඩ් ඇන්ඩ් ෆ්‍රී
සැම්බියාව හි පිහිටීම
නිල භාෂා(ව)ඉංග්‍රීසි


tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය එකම සැම්බියාවක් එකම ජාතියක්
              සිතියම
අගනුවර සහ විශාලම නගරය ලුසාකා
දකුණු අක්ෂාංශ 15° 25' නැගෙනහිර දේශාංශ 28° 170'
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
පිළිගත් ප්‍රාදේශීය භාෂා නියන්ජා, බෙම්බා, ලුන්ඩා, ‍ ටොන්ගා, ලොසී, ලුවේල්, කාඕන්ඩ්
රාජ්‍ය සමුහාණ්ඩුව
ජනාධිපති- රූපායාන් බැන්ඩා
උප ජනාධිපති ජෝර්ජ් කුන්ඩා
නිදහස එක්සත් රාජධානිය සිට
දිනය 24 ඔක්තෝම්බර් 1964
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 752 618
වර්ග සැතපුම් 290 587
ජලය (%) 1
            ජනගහනය
2009 තක්සේරු ජනගහනය 12 935 000
2000 ජන සංඛ්‍යාකය 9 885 591
ඝනත්වය වර්ග කිලෝමීටර 17.2
වර්ග සැතපුම් 44.5
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 18,454
සාමාන්‍ය ඩොලර් 1,541
දළ ජාතික නිෂ්පාදිතය(සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 13.000
සාමාන්‍ය ඩොලර් 1.086
ගිනි (2002 – 03) 42.1 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.395 (පහළ)
මුදල් සැම්බියන් ක්වාකා (ZMK)
මං තීරුව වම
අන්තර්ජාල TLD .zw
දුරකථන සංකේත 260

Tags:

දකුණු අප්‍රිකාව

🔥 Trending searches on Wiki සිංහල:

මුතියංගන චෛත්‍යයශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවක්‍රීඩානයිජීරියාවේ දේශපාලනයමරියානා අගාධයබදුලු ටැම් ලිපියඉස්ලාම්ආදිවාසීන්බුද්ධ ප්‍රතිමාසමනලයාදානයකෝමාරිකාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකාමරංගාසිංහයාපාලිවැස්සමාර්ටින් වික‍්‍රමසිංහහින්නෝන්මාදයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපතාක්‍ෂණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසරම්පමිශ්‍ර සිංහල හෝඩියඅනගාරික ධර්මපාලනාගදීප පුරාණ විහාරයපරිසර දූෂණයසීගිරියේ ඉතිහාසයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයලංකා බැංකුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවලාදුරුදාම්වෙරළුශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහල අක්ෂර මාලාවශ්‍රී ලාංකීය සංස්කෘතියසතර අගතිමොණරවිල කැප්පෙටිපොළපටිච්චසමුප්පාදයලසිත් මාලිංගබුදු දහමශ්‍රී ලංකාවේ පුරාවස්තුමහාසේන රජඑස්. පණීභාරතවර්ණ සබැඳි සිද්ධාන්තඩී.එස්. සේනානායක1000000000000 (number)ක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඋණධර්මදූත ලූක් තුමාසොංක්‍රන් (තායිලන්තය)සද්ධර්ම රත්නාවලියමන්නාරම බයෝබැබ් ගසයුගල පද, සිංහල භාෂාවදෙවොල් මඩුවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුගඩලාදෙණිය විහාරයඅකුණුනීතිය - හැඳින්වීමකුඹුක්බල්ලෝප්‍රාග් ඓතිහාසික යුගයගබ්සාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඅනුරාධපුර රාජධානියතිරසාර සංවර්ධනයවළගම්බා රජසුනාමිමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයමහත්මා ගාන්ධිඕස්ට්‍රේලියාවක්‍රිකට්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපද්මසිරි ත්‍රීමා විතාරණයූටියුබ්මවු පුවරුව🡆 More