ස්පාඤ්ඤය

ස්පාඤ්ඤය, නිල වශයෙන් ස්පාඤ්ඤ රාජධානිය ලෙස හැඳින්වෙන්නේ නිරිතදිග යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයකි.

එය සතු දූපත් මධ්‍යධරණී මුහුදේ සහ අත්ලන්තික් සාගරයේ පවතී. තවද ස්පාඤ්ඤ රාජධානියට අයත් භූමිප්‍රදේශ උතුරු අප්‍රිකානු වෙරළාසන්නයේ ද පිහිටා ඇත. ජිබ්‍රෝල්ටාව සමඟ ඇති කුඩා භෞමික දේශ සීමාව හැරුණු විට ප්‍රධාන ස්පාඤ්ඤ භූමිය දකුණින් සහ නැගෙනහිරින් මධ්‍යධරණී මුහුදෙන් ද, උතුරින් සහ ඊසාන දිගින් ප්‍රංශය, ඇන්ඩෝරා සහ බිස්කේ බොක්කෙන් ද, බටහිරින් සහ වයඹ දිගින් පෘතුගාලයෙන් සහ අත්ලන්තික් සාගරයෙන් ද මායිම් වේ. ප්‍රංශය සහ මොරොක්කෝව හැරුණු විට අත්ලන්තික් සහ මධ්‍යධරණී වෙරළ තිර දෙකම පවතින අනෙක් එකම රට වන්නේ ස්පාඤ්ඤය යි. 1,214km (754mi) ක් විහිදෙන ස්පාඤ්ඤ-පෘතුගාල දේශ සීමාව, යුරෝපා සංගමයේ රටවල් දෙකක් අතර පවතින දිගම දේශ සීමාව යි.

Kingdom of Spain

Reino de España
Spain හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Plus Ultra" (ලතින්)
"Further Beyond"
ජාතික ගීය: "Marcha Real" (ස්පාඤ්ඤ)
"Royal March"
Location of  ස්පාඤ්ඤය  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)  –  [Legend]
Location of  ස්පාඤ්ඤය  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

Spainහි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Madrid
Official language
and national language
Spanish
Recognised regional
languages
  • Aragonese
  • Astur-Leonese
  • Basque
  • Catalan
  • Galician
  • Occitan
ජනවාර්ගික කණ්ඩායම්
(2015)
ජාති නාම(ය)
රජයUnitary parliamentary constitutional monarchy
• Monarch
Felipe VI
• Prime Minister
Pedro Sánchez
ව්‍යවස්ථාදායකයCortes Generales
Senate
Congress of Deputies
Formation
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
505,990 km2 (195,360 sq mi) (51st)
• ජලය (%)
1.04
ජනගහණය
• 2015 ජන සංගණනය
46,423,064 (30th)
• ඝණත්වය
92/km2 (238.3/sq mi) (112th)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.636 trillion (16th)
• ඒක පුද්ගල
$35,269 (33rd)
දදේනි (නාමික)2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.242 trillion (12th)
• ඒක පුද්ගල
$26,326 (29th)
ගිනි (2013)33.7
මධ්‍යම
මාසද (2014)0.876
ඉතා ඉහළ · 26th
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC (CET (UTC+1)
WET)
• ගිම්හාන (DST)
UTC+1 (CEST (UTC+2)
WEST)
Note: Spain observes CET/CEST, except the Canary Islands which observe WET/WEST
දින ආකෘතිdd/mm/yyyy (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+34
ISO 3166 codeES
අන්තර්ජාල TLD.es

සටහන්

මූලාශ්‍ර

This article uses material from the Wikipedia සිංහල article ස්පාඤ්ඤය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

අත්ලාන්තික් සාගරයඇන්ඩෝරාජිබ්‍රෝල්ටාවප්‍රංශයපෘතුගාලයමධ්‍යධරණී මුහුදමොරොක්කෝ රාජධානියයුරෝපා සංගමය

🔥 Trending searches on Wiki සිංහල:

ආගම්විද්‍යාවතාක්‍ෂණයමහවැලි සංවර්ධන වැඩසටහනමෞර්ය අධිරාජ්‍යයගැට බෙරයසොලොස්මස්ථානක්‍රිස්තියානි ආගමඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරභාෂාවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවගාලු කොටුවආකිමිඩීස්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්ජර්මනියකැහිබෙල්ලාමයිනාමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිවෛරස් පිළිබඳ හැඳින්වීමක්කඩවතසිංහල ප්‍රස්ථාව පිරුළුමහා ප්‍රජාපතී ගෝතමීචතුරාර්ය සත්‍යයආතර් වී. දියෙස්හත්කෝරළේඅට විසි බුදුවරුලිංගික සංසර්ගයධම්මික පෙරේරාකොහොඹා කංකාරියඉස්ලාම්දකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දසිංහල සාහිත්‍යයපළමුවන ලෝක යුද්ධයබදුලු ටැම් ලිපියඅඟහරු ග්‍රහලොවදෙමලිච්ච්චාතල් ශාකයමාරි කියුරිආසියාවනයිජීරියාවශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමිහින්තලයශ්‍රී ලංකාවේ පළාත්Jalani premadasaදේශපාලන විද්‍යාවමුල් ළමාවියේ සංවර්ධනයග්‍රහලෝකනුවර වැවඑල්ලේඑස් පහ (5S) ක්‍රමයඡයාරූපකරණයශ්‍රී ලංකාවේ ශිලා ලිපිශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඩෙංගුපංච නීවරණශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ඌව වෙල්ලස්ස කැරැල්ලදකුණු ආසියාවමනෝ විශ්ලේෂණවාදයසුසන්තිකා ජයසිංහඉත්තෑවාසසම්භාවී ප්‍රවේශ මතකයමුල් පිටුවදෙවොල් මඩුවමහා පත්තිනි දේවාලය, නවගමුවශ්‍රී ලංකාවේ ජාතික කොඩියගිරවුහයිඩ්‍රොකාබනවයඹ පළාත, ශ්‍රී ලංකාවසෝවාන්සිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ පළාත් මල්ජෛව විවිධත්වයස්ටීවන් හෝකිංනාලන්දා විද්‍යාලය, කොළඹශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය🡆 More