වසූරිය

වසූරිය (ඉංග්‍රීසි:  Smallpox) මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි.

මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (smallpox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි.

වසූරිය
වෙනත් නම්smallpox, variola, variola vera, pox, red plague
වසූරිය
A child with smallpox in Bangladesh in 1973. The bumps filled with thick fluid and a depression or dimple in the center are characteristic.
විශේෂතාවInfectious disease
රෝග ලක්‍ෂණ
  • Early: Fever, vomiting, mouth sores
  • Later: Fluid filled blisters which scab over
සංකුලතාScarring of the skin, blindness
Usual onset1 to 3 weeks following exposure
කාලපරාසයAbout 4 weeks
හේතුVariola major, Variola minor (spread between people)
රෝග විනිශ්චය ක්‍රමBased on symptoms and confirmed by PCR
Differential diagnosisChickenpox, impetigo, molluscum contagiosum, monkeypox
වැළක්වීමSmallpox vaccine
ප්‍රතිකාරSupportive care
ඖෂධBrincidofovir
Prognosis30% risk of death
සංඛ්‍යාතයEradicated (last wild case in 1977)

වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත.

වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.

විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

වර්ගීකරණය
බාහිර සම්පත්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අහිකුණ්ඨකව්‍යාපෘති කළමනාකරණයමාරි කියුරිසෛලය (ජීව විද්‍යාව)එවරස්ට් කන්දසියඹලාරබින්ද්‍රනාත් තාගෝර්බුධකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියහෘදයාබාධයදියවැඩියාවෙහි රෝග ලක්ෂණසිංහල සහ හින්දු අලුත් අවුරුද්දගල් විහාරයබුදු දහමමිනිස් ලිංගික ක්‍රියාපස්වන බුවනෙකබාහු රජගාල්ලආචාර්ය එස්‌. පනීභාරතඉංග්‍රීසි භාෂාවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපුත්තාණ්ඩුචිත්‍රපට නිර්මාණයකළු කුහරශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයහෘදයයෝනි මුඛයගුණදාස කපුගේදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඅධ්‍යාපන මනෝ විද්‍යාවගූගල්උප‍දේශන මනෝ විද්‍යාවසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ග්‍රාම නිලධාරී2022 ශ්‍රී ලංකාවේ විරෝධතාත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඋපත් පාලන කොපුතාත්තාසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමරාශි චක්‍රයවෙරළුශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවකුමාරතුංග මුනිදාසඑක්සත් අරාබි එමීර් රාජ්‍යයසිංහල සාහිත්‍යයනාගදීප පුරාණ විහාරයසිදත් සඟරාවඅටමස්ථානසිංගප්පූරු ඩොලරයක්‍රිස්තියානි ආගමබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසාදික්කාමාධ්‍ය නිදහසතුන්වන පරාක්‍රමබාහු රජඇඹිලිපිටියශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසනත් නිශාන්තසිංහල හෝඩිසිංහල ජනයාජයන්ති කුරු උතුම්පාලහුරුළු වැවලන්දේසි ලංකාවවෛරසමරු සිටින දිශාවතෛපොංගල්ගෝලයජේම්ස්, සෙබඩීගේ පුත්දේශබන්ධු තෙන්නකෝන්ආඩියාගල🡆 More