මල්ලව පොර

මල්ලව පොර ක්‍රීඩාව යනු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර ආයුධ භාවිතයෙන් තොරව සිය ශරීර ශක්තිය උපයෝගී කරගෙන සිය ප්‍රතිවාදියාව මෙල්ල කිරී‍ෙම්‍ ක්‍රීඩාවයි.මෙහිදී ප්‍රතිවාදියාව මෙල්ල කිරීම සඳහා උපයෝගී කරනු ලබන තාක්ෂණයන් අතර ප්‍රතිවාදියාව දැඩිව ග්‍රහණයට ලක් කිරීම ඔහුව සිරකර ගැනීම හා සිය ශරීර ශක්තිය උපයෝගී කර ගැනීම වැනි දෑ දැකිය හැකිය.

සාමාන්‍යයෙන් සටනකදී මෙම තාක්ෂණයන්ගෙන් බැහැරව සටන් කිරීම විවිධ ආබාධයන් ඇති වීමට හේතු ‍ෙව්‍.මෙම ක්‍රීඩා‍ෙව් මුලික ප්‍රතිපත්ති ආත්ම ආරක්ෂාව සඳහා කෙරෙන සටන් ක්‍රම හා හමුදාවේ මුහුනට මුහුනලා ඉතා ලඟින් සිදු කෙරෙන ස‍ටන් වලට සමානව පවතී.විවිධ ස්වරූපයේ මල්ලව පොර තරඟ ලොව පුරා පැතිර තිබෙන අතර ඒවා සතුව දීර්ඝ ඉතිහාසයක්ද ඇත. ක්‍රීඩාවක් වශයෙන් මල්ලව පොර ක්‍රීඩා කිරීම ඔලිම්‍පික් ක්‍රීඩා අතරට එක් වුයේ මීට අවුරුදු සිය ගණනකට පෙරය.

මල්ලව පොර
මල්ලව පොර
Ancient Greek wrestlers (Pankratiasts)
එල්ලයGrappling
ඔලිම්පික් ක්‍රීඩාවGreco-Roman and Freestyle

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලුණුවිලතිස්ස වැව (අනුරාධපුරය)රජරට රාජධානියේ අනුරාධපුර යුගයධර්මදූත ලූක් තුමාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රලංකා විශ්වවිද්‍යාලයආටානාටිය සූත්‍රයත්‍රිවිද්‍යාලාභ නොපතන සංවිධානකළු කුහරපැස්බරාකොහොඹා කංකාරිය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”බල්ලෝසිතියම්ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩදර්ශනයනග්නත්වයගෞතම බුදුරජාණන් වහන්සේසිංහල අලුත් අවුරුද්දනීල් ආම්ස්ට්‍රෝන්ඉසුරුමුණියකොහාමනමේපූජාවලියචාල්ස් ඩාවින්බුලත්සිංහල පදනෙප්චූන්ගබ්සාවකුප්පමේනියශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවබෞද්ධ භාවනාසිංහල ජන නාටකශාකරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්වෘත්තීය අධ්‍යාපනයකුණකටුවාරැකියා ආතතියවිෂ්ණුදැන්වීම්කරණයමිනිසාෆ්ලොරන්ස් නයිටිංගේල්දුන්හිඳ ඇල්ලතෙත් කලාපයේ ශාක විවිධත්වයසොළොස් මහා ජනපදසොලොස්මස්ථානමානව ලිංගිකත්වයනන්දා මාලනීශ්‍රී ලංකා ජාතික ගීයකලා වැවටී.බී. ජයාමත්ද්‍රව්‍යසිංහල හින්දු අලුත් අවුරුද්දඅපරාධ නීතියජාත්‍යන්තර සම්මත පොත් අංකයවැස්සබෝවන රෝගගරුඩාසබරගමු නැටුම්ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියඵලදායී පාසලමහා පත්තිනි දේවාලය, නවගමුවඅමාවතුරජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දදීඝවාපීහැරී පොටර්ශ්‍රී ලංකාවආදරයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයආර්ථික විද්‍යාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයදකුණු කොරියාවපුවත්පත්ක්‍රිකට්ග්ලිරිසීඩියා සේපියම්ශ්‍රී ලංකා පොලිස් සේවය🡆 More