සත්ත්‍වයා බූරුවා

බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි.

Donkey
සත්ත්‍වයා බූරුවා
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: Perissodactyla
කුලය: Equidae
ගණය: 'Equus'
උපගණය: Asinus
විශේෂය: E. africanus
උපවිශේෂය: E. a. asinus
ත්‍රිපද නාමය
Equus africanus asinus
Linnaeus, 1758

අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ.

ගති ලක්ෂණ

සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.

Tags:

අශ්වයාකොටළුවා

🔥 Trending searches on Wiki සිංහල:

පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයමුල් පිටුවජලභීතිකාවඑස්. පණීභාරතචතුරාර්ය සත්‍යයප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමආයුර්වේදයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පුරාණ ශ්‍රී ලංකාවේ මුදල්පිළිකුත්තුව රජ මහා විහාරයමහනුවරළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපැපොලගිබ්ස් ශක්තියසීගිරි බිතු සිතුවම්අධ්‍යාපනයමාර්ටින් වික‍්‍රමසිංහපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයක්ෂුද්‍ර ජීවීන්බ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාවේ දියඇලිහරිතාගාර ආචරණයගල් විහාරයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දජාත්‍යන්තර කාන්තා දිනයපටිච්චසමුප්පාදයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාසිකුරු ග්‍රහලොවදහඅට සන්නියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවප්‍රේමසිරි කේමදාසවයඹ පළාත, ශ්‍රී ලංකාවසිංහල අලුත් අවුරුද්දහෙද සේවයෙහි ඉතිහාසයචාමර වීරසිංහසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරසිංහල සන්ධිසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ මැණික්විර පුරන් අප්පුශ්‍රී ලංකා කලු වදුරාවළි කුකුළාශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවකරපිංචාග්‍රහලෝකපුස්තකාලක්‍රිස්තියානි ආගමසාහිත්‍යයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයක්‍ෂය රෝගයස්වයං වින්දනයඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයඊශ්‍රායලයබදුවදකුඩාපොළ හිමිවිනෝදාස්වාදයශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගධර්ම සංගායනාශ්‍රී ලංකාවේ ගමනාගමනයකෘෂිකර්මයකුසල් සහ අකුසල්නුවරඑළියකාලී දෙවඟනසසුන සුරැකි සංගායනාජාතික ගීය - ශ්‍රී ලංකාඑස්‌. මහින්ද හිමික්ෂුද්‍ර ජීවීන් සහ රෝගඋකුස්සාකලපු🡆 More