බත්

බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන (Rice & Curry) අදහස් කෙරේ.

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත.

බත්
බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද මස්

ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වේලක අඬංගු වන දේවල් පහත සඳහන් වේ.

  • පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම් කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
  • මාංශ ව්‍යංජනයක් (මෙය මස්, මාළු හෝ කරවල ව්ය හැක.මෙම ව්‍යංජනය පොල් කිරි වලින් සාදා ඇති නිසා මද ඝන හොද්දකින් සමන්ව්ත වේ)
  • රනිල ඇට වර්ගයක්
  • එළවළු ව්‍යංජනයක්
  • බැදුමක (උදා: පපඩම්)
  • සම්බෝලයක්, මැල්ලුමක් හෝ සලාදයක්
බත්
ශ්‍රී ලාංකික රතු සහලෙන් පිසූ බත් හා සමග කුකුළු මස්, බෝංචි, සලාද, අර්තාපල්, පලා කොළ, හා පපඩම්

සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ. එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය. ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික ආසියානු රටක් වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි. ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේ ඹෟෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තා මිරිස්,කරඳමුංගු, සේර, උළුහාල් සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන් වැඩිය. එයට මූලිකම හේතුව වන්නේ මිරිස් භාවිතයයි. ශ්‍රි ලංකාවේ ආහාර වේල සඳහා වැඩි වශයෙන් කුළුඛඩු යොදා ගන්නා නිසා විදේශිකයන් එම ආහාර වලට වැඩි කැමැත්තක් නොදක්වයි. එම නිසා බොහෝ ශ්‍රි ලාංකේය හෝටල් වල විදේශිකයන්ට ඉතා අඩු මුදලකට දේශීය ආහාර අලෙව් කරන අතර තවත් සමහර හෝටල් වල විදේශිකයන්ට වෙන්වූ ආහාර වට්ටෝරු පවතී.

ආශ්‍රිත

Tags:

ඉන්දියාවශ්‍රී ලංකාවසිංහල

🔥 Trending searches on Wiki සිංහල:

ස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඅපරාධ නීතියගාල්ලදිළිඳුබවරන්මසු උයනශාන්ත ජුසේ වාස් තුමාසුදු බිංදුමපසළොස්වක පොහොය දොළහවැදි භාෂාවඋපසර්ගවළි කුකුළාසිද්ධි ලෙබ්බේරාජ්‍ය සේවා කොමිෂන් සභාවපස්වන පරාක්‍රමබාහු රජනව යොවුන්වියසුගත් චන්ද්‍රසිරි බණ්ඩාරඋසස් පෙළ දේශපාලන විද්‍යාවඉත්තෑවාකන්‍යාභාවයරූපවාහිනියතෙරේසා මවුතුමියක්‍රිකට්ජයමංගල ගාථාරුවන්වැලිසෑයවිශ්වයපණ්ඩුකාභය රජබ්‍රහස්පති ග්‍රහයාකේතුවසෞරග්‍රහ මණ්ඩලයරොට්වෙයිල(ර්)ඉන්දියාවේ ඉතිහාසයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයඅභයගිරි විහාරයසොලොස්මස්ථානසඳකඩපහ‍ණේ විකාසනයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයලක්දිව රාජාවලියජලයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයමී ගසළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාබයිබලයමඩොල් දූවසනත් නිශාන්තසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඉංග්‍රීසි භාෂාවඅක්මාවේ තෙල්සිංහල වෙදකමඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ අපරාධදස මහා යෝධයෝවළගම්බා රජපර්යේෂණශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවචීනයගුණදාස කපුගේචන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසීගිරි ගීසිංහල අලුත් අවුරුද්දකිරි වෙහෙර, කතරගමකර්ම (බුදු දහම අනුව)චෛත්‍යසරම්පවලව්වවිවාහයසුරතාන්තයදෙමළ අක්ෂර මාලාවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්සොළොස්මස්ථානමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිරෝස්මෙරිශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවසිංහල වර්ණ මාලාවපූජාවලියරාමායණයළමා අපයෝජනය🡆 More