ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි.

ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.

ප්‍රජාතන්ත්‍රවාදය
2007 ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙහිදී කාන්තාවක් තම ඡන්දය ප්‍රකාශ කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය
    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
  1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
  2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.

    ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
  • ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
  • නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
  • ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
  • විවෘත වගකියන ආණ්ඩු
  • නිදහස් සාධාරණ මැතිවරණ
  • ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

ආශ්‍රිත

පාද සටහන්

මූලාශ්‍ර

ප්‍රජාතන්ත්‍රවාදය 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

ප්‍රජාතන්ත්‍රවාදය ආශ්‍රිතප්‍රජාතන්ත්‍රවාදය පාද සටහන්ප්‍රජාතන්ත්‍රවාදය මූලාශ්‍රප්‍රජාතන්ත්‍රවාදය භාහිර සබැඳිප්‍රජාතන්ත්‍රවාදය

🔥 Trending searches on Wiki සිංහල:

රාජ්‍ය නොවන සංවිධානකොළඹ බස් මාර්ගභාෂාවේ සම්භවයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඉස්ලාම් යනුමහා පත්තිනි දේවාලය, නවගමුවසරදියෙල්ඉන්දියාවේ ජාතික ගීයජේසුස් වහන්සේගේ උප්පත්තියඅභිප්‍රේරණයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පරිසර දූෂණයතාරාවාබුදු දහමපාසල්බෞද්ධ භාවනාඅපනයන භාණ්ඩ - ශ්‍රී ලංකාසතර අපායකෘෂිකර්මයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසිංහල න-ණ ල-ළ බේදයඊශ්‍රායලයඉතිහාසයපණ්ඩුකාභය රජධම්මපදයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිනාගරීකරණය - ශ්‍රී ලංකාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපැතුම් නිස්සංකඇල්බට්‍ අයින්ස්ටයින්තෝමස් අල්වා එඩිසන්ලෝක පුදුමසංචාරක කර්මාන්තයපංච කල්‍යාණගේ කුරුල්ලාපන්සියපනස් ජාතක පොතසිදත් සඟරාවඔක්සිජන්රබින්ද්‍රනාත් තාගෝර්ඉන්දියානු ජාතික කොංග්‍රසයනාට්‍ය කලාවපණිභාරතශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවළගම්බා රජශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවස්වයං වින්දනයකොළඹ ජාතික කෞතුකාගාරයමාධ්‍යවිකිආනන්ද විද්‍යාලය, කොළඹශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කවයඹ පළාත, ශ්‍රී ලංකාවපාරමිතාගෞතම බුද්ධ පරිනිර්වාණයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිනාගදීප පුරාණ විහාරයදොන් බාරොන් ජයතිලකබදුලු ටැම් ලිපියසතරවරම් දෙවිවරුශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවභූපාලි රාගයක්ෂණික මෝචනයඉන්දියාවපිදුරුතලාගලප්ලූටෝසීගිරි ගීඅනුර කුමාර දිසානායකබලශක්ති සංරක්‍ෂණයවනාන්තරරසායනික සූත්‍ර🡆 More