ඇමරිකාවන්: මහාද්වීපය

ඇමරිකාවන්, හෝ ඇමරිකානු මහාද්වීපය, යනු නව ලෝකය ලෙසින්ද හැඳින්වෙන, බටහිර අර්ධගෝලයෙහි භූමිප්‍රදේශයන් වෙති.

උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව යන මහාද්වීපයන් හා,ඒවාට ආශ්‍රිත දිවයින්ද අඩංගුව, ඒවා පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගප්‍රමාණයෙන් 8.3% ක් ආවරණය කරයි (එහි භූමි වර්ගප්‍රමාණයෙන් 28.4% ක්). භූ-ලක්ෂණ අභිභවනය කරන්නේ, බටහිර වෙරළ ඔස්සේ දිවෙන දිගු කඳු දාමයක් වන, ඇමරිකානු කෝඩිලේරාව විසිනි. ඇමරිකාවන්හී වඩාත් පැතැලි නැගෙනහිර පෙදෙස අභිභවනය කරන්නේ, ඇමේසන්, මිසිසිපි, සහ ලප් ලාටා වැනි විශාල ගංගා ද්‍රෝණි වලිනි. උතුරු-දකුණු දිශානතියට 14,000 කිමී (8,699 සැත) ප්‍රමාණයක් පුරා පැතිරෙන ඇමරිකාවන් හරහා, දේශගුණය සහ පරිසර විද්‍යාව දැඩි ලෙසින් විචලනයට භාජනය වීම, උතුරු කැනඩාවෙහි, ග්‍රීන්ලන්තයෙහි, සහ ඇලස්කාවෙහි ආක්ටික් තුන්ද්‍රා සිට, මධ්‍යම ඇමරිකාවෙහි සහ දකුණු ඇමරිකාවෙහි නිවර්තන වැසි වනාන්තර දක්වා ව්‍යාප්තිය කුලින් පිළිබිඹු වෙයි.

ඇමරිකාවන්
ඇමරිකාවන්: මහාද්වීපය
භූමිප්‍රමාණය42,549,000 කිමී2
ජනගහණය911,000,000 (ජූලි 2008 ඇස්ත.)
ජනගහණ ඝණත්වය21/කිමී2 (55/වර්ග සැත)
ජාතිකත්ව නාමයඇමරිකානු (නමුත් භාවිතය බලන්න)
රටවල්35

ආශ්‍රිත

Tags:

ඇලස්කාවඋතුරු ඇමරිකාවග්‍රීන්ලන්තයතුන්ද්‍රාදකුණු ඇමරිකාවනිවර්තන වැසි වනාන්තරයමධ්‍යම ඇමරිකාවමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

දීඝවාපීබාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඅප්‍රේල්බිම්බිසාර රජකොහොඹා කංකාරියලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවක‍ඩොලානසංස්කෘතියකුවේණි කුමරියතිස්ස වැව (අනුරාධපුරය)චතුරාර්ය සත්‍යයජන සන්නිවේදනයගබ්සාවමිශ්‍ර සිංහල හෝඩියරජරටආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවයගරුඩාසොළොස්මස්ථානනේටෝශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩමොණරා සහ සෙබඩගෙම්බාමානව සැකිලි පද්ධතියසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්පරිගණකයශ්‍රී ලංකා ජාතික කොඩියමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඉසුරුමුණියසීගිරි බිතු සිතුවම්අනුර කුමාර දිසානායකප්ලේටෝමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)ජලභීතිකාවදිලීරමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ඡායාරූප ශිල්පීඅර්ථයජැක්සන් ඇන්තනීශාකභික්ෂු සාසනයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිවළි කුකුළාකොහොඹසෞරග්‍රහ මණ්ඩලයප‍්‍රාථමික අධ්‍යාපනයබෝවන රෝගහේන් ගොවිතැනසුදු බිංදුමරුවන්වැලිසෑයජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයඅහුව්‍යාපෘති කළමනාකරණයශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමලේ ගැලීමඋප‍දේශන මනෝ විද්‍යාවගඩලාදෙණිය විහාරයරසායනික සූත්‍රපෘතුගීසි ලංකාවසිංහල සන්ධිශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසුනාමිලාඕසයආවර්තිතා වගුවනාගදීප පුරාණ විහාරයකන්‍යා පටලයමොනරාහතරවන පරාක්‍රමබාහු රජඔස්ට්‍රලෝපිතකස්මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයමහනුවර පාසල් නාමාවලියසත්තු🡆 More