සිරියාව

සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි.

එය මායිම් වන‍‍්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. ඉස්ලාමීය යුගයේ අගනුවර වන දමස්කස් උයයැඩ් රාජධානියේ ආසන්නයේ වු අතර එය ටම්ලුන් රාජධානියේ ප්‍රාදේශීය අගනුවර විය. දමස්කස් ලෝකයේ අඛණ්ඩව ජනාවාසයක්ව පැවැති පැරණිතම නගරයයි. සිරියාව ප්‍රංශ නිල නියෝගයකින් ආරම්භ වු අතර 1946 අප්‍රේල් මාසයේ නිදහස ලැබීය. 1949 – 1970 අතර කාලය තුල හමුදා කාණ්ඩ බලඇණි විසින් රට තුල අසහනය ඇති කිරීමට උත්සාහ ගන්නා ලදි. සිරියාව 1962 සිට හදිසි නීතිය යටතේ තිබු අතර, එයින් සිවිල් ජනයාගේ බොහෝ ව්‍යවස්ථාදායක අයිතීන් නතර වු අතර එහි රාජ්‍ය තන්ත්‍රය ප්‍රජාතාන්ත්‍රික නොවන සේ සැලකේ. 1963 සිට බාත් පක්ෂය විසින් රට පාලනය කල අතර රටේ සැබෑ පාලනය පවතින්නේ ජනාධිපතිවරයා, කුඩා හමුදා කණ්ඩායම් හා දේශපාලන බලවතුන් කිහිපදෙනෙකු අතරය. වර්තමානයේ සිරියාවේ ජනාධිපති වන්නේ බශා අල් අටාඩ්ය. ඔහු දෙවන නිල කාලය සඳහා පැවැති මැතිවරණයෙන් ඡන්ද 97.62% , 2007 වර්ෂයේ දී ලබා ගත්හ. ඔහුගේ පුතා වන හෆේස් අල් අසාඩ් ද 1970 සිට 2000 වර්ෂයේ මියයන තෙක් බලයේ සිට ඇත. සිරියාව, අරාබි සහ ඊශ්‍රායලය අතර අරග‍ලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සහභාගී විය. ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම් වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් අලපිටි, ෂියා, ක්‍රිස්තියානි, ඩෲස් ආගම් අදහති. සුළු පිරිසක් 1960 වර්ෂ‍යේ සිට අලවීමා හමුදා නිළධාරින් රටේ දේශපාලනය පාලනය කරන අතර, ජනගහනයෙන් 80% පමණ අරාබිය. එය පාලනය කරනු ලබන්නේ බාත් පක්ෂය වන අතර අරාබි ජාතික නීතියන්ට අනුකූලවය. ජනගහනයෙන් 20% අයත් වන්නේ තර්ඩිෂ්, ආමේනියානු, අසරියන්, තුර්කා හා සුළු සර්කැසියන් ජන වර්ගයකිනි.

tiny globe
             කොඩිය
ජාතික ගීය හොමැට් එල් ඩියර් ගර්ඩියන්ස් ඔෆ් ද ලැන්ඩ්
             සිතියම
සිරියාව
අගනුවර සහ විශාලම නගරය ඩෙමස්කස්
උතුරු අක්ෂාංශ 33 30' නැගෙනහිර දේෂාංශ 36 18'
රාජ්‍ය භාෂාව අරාබි
වෙනත් භාෂා නියෝ, ඇරමයන්, ලැන්ගුආග්ස්, ආමේනියන්, කර්ඩිෂ්, ටර්කිස්
රාජ්‍ය ජනාධිපති
ජනාධිපති බෂ්‍ය අල් - අසාඩ්
අගමැති මොහොමඩ් නජි අල් - ඔටාරි
පාර්ලිමේන්තු කථානයක මහමුඩ් අල් - අබ්රාෂ්
නිදහස ප්‍රංශ නිල නියෝගයෙන් පසුව
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 185 180
වර්ග සැතපුම් 71 479
ජලය (%) 0.06
            ජනගහනය
2009 තක්සේරුව 21 906 000
ඝනත්වය වර්ග කිලෝමීටර118.3
වර්ග සැතපුම් 306.5
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 94.563
සාමාන්‍ය ඩොලර් 4.756
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 55.024
සාමාන්‍ය ඩොලර් 2 767
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.742 (මධ්‍යම)
මුදල් සිරියන් පවුන්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .sy
දුරකථන සංකේත 963

Tags:

ඉරානයතුර්කියමධ්‍යධරණී මුහුදලෙබනන් සමුහාණ්ඩුව

🔥 Trending searches on Wiki සිංහල:

ගැලලියෝ ගැලලීසිංහල පදඅට විසි බුදුවරුපරිගණක දෘඩාංගශ්‍රී ලංකාවේ වල් පැලැටිරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවප්ලේටෝඉතාලියළමා අපයෝජනයනේටෝඌව පළාතඅභයගිරි දාගැබසිංහල ජනකවිජන සන්නිවේදනයඋඩුනුවර ලංකාතිලක විහාරයරුධිර සංසරණ පද්ධතිය (මානව)පොළොන්නරු යුගයලක්දිව රාජාවලියබුධසූනන් ඇඟ වැටීමේ ඵලාඵලපණිභාරතශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවමර්සලින් ජයකොඩිහේන් ගොවිතැනබුද්ධ ප්‍රතිමායාපහුව බලකොටුවප්‍රභාසංශ්ලේෂණයටොලමිගේ ලෝක සිතියමබදුලු ටැම් ලිපියදිලීරබළලාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමල්සයිමන් නවගත්තේගමඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවපරිගණකයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවසෙම්ප්‍රතිශ්‍යාවපරිණාමයශ්‍රී ලංකාවේ දාගැබ්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපදරු නැලවිලි ගීඩෙංගුසමාජානුයෝජනයනත්තලක්‍රිස්තියානි ආගමසඳකඩපහ‍ණේ විකාසනයථූපාරාමය, අනුරාධපුරඡායාරූපයඑස්‌. මහින්ද හිමිපුවත්පත්ක්‍රිකට්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවකලා වැවපටිච්චසමුප්පාදයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකාවේ සංස්කෘතියගේ කුරුල්ලාසාහිත්‍යයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මල්වතු ඔයගෞතම බුද්ධ පරිනිර්වාණයධම්මපදයනියඟයසීගිරියේ ඉතිහාසයජෛව ගෝලයතොරතුරු තාක්‍ෂණයමොණර කුඩුම්බියබෙලිලෙනදෙමලිච්ච්චාවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමසිංහල අක්ෂර වින්‍යාසයමානෙල්🡆 More