මෝල්ටාව

මෝල්ටාව යනු, සිසිලියට 80 කිමී (50 සැත) දකුණින්ද, ටියුනීසියාවට 284 කිමී (176 සැත) නැගෙනහිරින්ද සහ, ලිබියාවට 333 කිමී (207 සැත) උතුරින්ද, මධ්‍යධරණි මුහුදේ පිහිටි දකුණු යුරෝපියානු රටකි.

යම්තම් 316 වර්ග කිලෝ මීටර (122 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ වඩාත් ජනගහණ ඝණත්වය සහිත රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර වැලෙටා වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි: මෝල්ටීසියානු සහ ඉංග්‍රීසි.

මෝල්ටා ජනරජය

මෝල්ටාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
මෝල්ටාව හි පිහිටීම
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$11.260 බිලියන
• ඒක පුද්ගල
$27,022
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$8.689 බිලියන
• ඒක පුද්ගල
$20,852
ගිනි (2011)27.4
පහළ
මාසද (2013)0.847
ඉතා ඉහළ · 32 වන
ISO 3166 codeMLT



ඉතිහාසය පුරාම මොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මොල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මොල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.

ආශ්‍රිත

Tags:

ඉංග්‍රීසි භාෂාවටියුනීසියාවලිබියාව

🔥 Trending searches on Wiki සිංහල:

තාක්‍ෂණයකෝට්ටේ යුගයඅළු කෑදැත්තාසමනල කන්දමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයජන සන්නිවේදනයබුද්ධදාස රජගුණදාස කපුගේශ්‍රී ලංකා කොටියාමිනිසාගේ ස්නායු පද්ධතියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තපංච මහා වාදමානවම්ම රජමහ වැව් නාමාවලියසිංහල නිපාත පදඑනසාල්පාලිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිවට්ස්ඇප්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)මෝටර් රථප‍්‍රාථමික අධ්‍යාපනයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියවැදි ජනයාශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයඅන්තිම කැමති පත්‍රයබර්ගර් ජනයාමොණරා සහ සෙබඩනියැන්ඩර්තාල්සේල චේතියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයරන්කොත් වෙහෙරසිංහල අකාරාදි අනුපිලිවෙලශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරසිරිල් පොන්නම්පෙරුමමහාද්වීපශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඇදුමසිංහයාපොල්වසභ රජශ්‍රී ලංකා කලු වදුරාවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී වික්‍රම රාජසිංහ රජවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකාවේ නීති පද්ධතියශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකළුතර බෝධියපෝෂක පදාර්ථපැබ්ලෝ පිකාසෝමාළුගැලලියෝ ගැලලීසුසන්තිකා ජයසිංහපර්යේෂණආසියාවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගයූටියුබ්විටමින්පළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ වල් පැලැටිඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපපැපොලශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයලංකාරාමයසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසෙම්ප්‍රතිශ්‍යාවසමාධි බුදු පිළිමයකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකා යුද්ධ හමුදාවස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවලෝ වැඩ සඟරාවමහා පත්තිනි දේවාලය, නවගමුවවයඹ පළාත, ශ්‍රී ලංකාව🡆 More