මෙක්සිකෝව

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪkoʊ/; ස්පාඤ්ඤ: México   ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද (ස්පාඤ්ඤ: Estados Unidos Mexicanos (උදවු·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි.

එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත. වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි), මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය, ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය "Himno Nacional Mexicano" Mexican National Anthem
ජාතික මුද්‍රාව එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
             සිතියම
මෙක්සිකෝව
අගනුවර සහ විශාලම නගරය මෙක්සිකෝ නගරය
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
රාජ්‍ය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති Enrique Peña Nieto (PRI)
නීති සම්පාදක ඝනාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 16, 1810
පිළිගැනීම සැප්තැම්බර් 27, 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
ජලය (%) 2.5
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 111 211.789
2005 ජන සංගණනය 103 263 388
ඝනත්වය වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
සාමාන්‍ය ඩොලර් 14 534 (6) (55th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
සාමාන්‍ය ඩොලර් 10 212 (8) (46th)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.854(10) (මධ්‍යය) (53rd)
මුදල් පෙසෝ (MXN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mx
දුරකථන සංකේත + 52

ආශ්‍රිත

Tags:

Es-mx-Estados Unidos Mexicanos.oggEs-mx-México.oggඋතුරු ඇමරිකාවඋදවු:IPA/Englishඑක්සත් ජනපදගොනුව:Es-mx-Estados Unidos Mexicanos.oggගෞතමාලාවබෙලීස්භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලියමෙක්සිකෝ නගරයමෙම ශබ්දය පිළිබඳවිකිපීඩියා:IPA for Englishශාන්තිකර සාගරයස්පාඤ්ඤ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

උඩරට නැටුම්සතර මහා අපදේශහරිත විප්ලවයසිංහල නීතිය හෙවත් උඩරට නීතියඅඹඕස්ට්‍රේලියාවබිලාවල් රාගයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදෙමලිච්ච්චාපංච නීවරණතෛපොංගල්ශ්‍රී ලංකාවේ පළාත්දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයත්‍යාග (නීතිය)බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයනෙළුම්ශ්‍රී ලංකාවේ ජාතික කොඩියහෙන්රි ස්ටීල් ඕල්කට්ඇසක්‍රිස්තියානි ආගමචන්ද්‍ර ග්‍රහණයසිංහබාහුකමතකාලී දෙවඟනබර්ගර් ජනයාඉන්දියාවේ දේශපාලන පක්ෂබැටරිවිෂ්ණුඋකුස්සාඉතිහාසයඅංගුලිමාල පිරිතසිංහල ප්‍රස්ථාව පිරුළුරනිල් වික්‍රමසිංහඉන්දියාවේ ජාතික ගීයඩන්කන් වයිට්ව්‍යාපාරශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්අනුරාධපුර පෞරාණික නගරයසබරගමුව පළාතපතොක්විනෝදාස්වාදයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාමුන්නේශ්වරම් කෝවිලවසා පද්ධතියසිරිල් පොන්නම්පෙරුමකොළඹ ජාතික කෞතුකාගාරයකොළඹදළ දේශීය නිෂ්පාදිතයගල් විහාරයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයආයුර්වේදයලංකා බැංකුවශ්‍රී ලංකාවේ සර්පයෝඉස්ලාම්ශ්‍රී ලංකාවේ ආර්ථිකයවාරියපොල ශ්‍රී සුමංගල හිමිදොන් බාරොන් ජයතිලකපාස්කු උත්සවයහික්කඩුවභාෂාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිකෘෂිකර්මයආදිවාසීන්මල්කුමාර් සංගක්කාරභික්ෂු සාසනයඩෙංගුජී‍.බී. සේනානායකසරදියෙල්කුට්ටම් පොකුණමහාද්වීපදිලීර🡆 More